Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Computer studies scam..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටික වෙලාවකට බොහොම කලින් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් මට ලැබුණ මේල් එකක් ..

මේ කතාව ලිව්වොත් ඔබ තුමාට විතරක් නෙවෙයි, ඔබතුමාගේ අනාගත අඹු දරුවන්ට පවා පින් අත් වෙයි. මේක කවුරුවත් තාම එළියට දාලා නෑ. කිසිම මීඩියා එකක් කටක් හොලවලා නෑ. මේ කියන්න යන්නේ ලංකාවේ පරණම පරිඝණක අධ්‍යාපන ආයතනය වන IDM එකේ මහත්"හොරු" ටිකක් අසරණ ළමයින් ගෙන් මිලියනයකට ආසන්න මුදලක් වංචා කරපු හැටි.

මම IDM එකේ කෝස් එකකට ගියේ 2014 October. මම ගියේ NCC කියන පාඨමාලාව හදාරන්න. ඒ කෝස් එක සම්බන්ධීකාරක (coordinator) වශයෙන් හිටියේ චානක ඩයස් නමැත්තා. ඒ කාලෙ IDM මැනේජර් (ලොකු පුටුව) අරන් හිටියේ මාධව රණවක නැමැත්තා. කෝස් එකේ සම්පූර්ණ කාලය අවුරුදු 3යි. මුදල ලක්ෂ 5කට ආසන්නයි. මාස්පතා ගෙවීමක් සහ විභාග ගාස්තු වශයෙන් එංගලන්තේ NCC එකට පවුම් වශයෙන් මුල් අවුරුදු දෙකේ රුපියල් 36000 බැගින් දෙකක් සහ අවසාන අවුරුද්දේ ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන්න ඕන. ඒ අතරේ IDM එකේ ලෙක්චර් ගාස්තු වශයෙන් මාසෙකට 10000ක් ගෙවන්න ඕන. මුල් අවුරුද්ද පටන් ගත්තත් හරියකට ලෙක්චර්ස් කරපු දවසක් තිබුණෙ නෑ. අපි කරපු සබ්ජෙක්ට් දෙකක්ම භාර අරගෙන කළේ අර චානක ඩයස්. මුල්ම කාලේ දවසක් දෙකක් ලෙක්චර්ස් කරත් පස්සෙ අපි ක්ලාස් එකට ආවත් නානාප්‍රකාර බොරු කියලා ක්ලාස් එක කැන්සල් කරනවා. ඔහොම ඔහොම මුල් අවුරුද්ද, අවුරුදු එකහමාරක් තිස්සේ දික් ගැස්සුවා. එක්සෑම් පෝස්ට්පෝන් කරනවා කියලා බොරු කියලා අපේ කෝස් එක දික් කරපු එකයි උන් කරේ.

NCC වල තියෙනවා Local සහ global කියලා එක්සෑම් වර්ග දෙකක්. ඒවගෙ global ඒවා කරන්න ඕන විභාග දෙපාර්තමේන්තුවේ ඉඳන්. local ඒවා කරන්න ඕන IDM එකේ. මම මුලින් කරපු Local එක්සෑම් එකේ රිසාල්ට්ස් තවමත් නෑ. අපි රිසාල්ට්ස් අහපු හැම වෙලාවෙම කිව්වේ අපි පාස් කියලා. නමුත් කිසිම ලිඛිත සාක්ෂියක් පෙන්නුවේ නෑ. අපේ පේපර් IDM එකේම හංගලා තිබිලා ළගදි හම්බ වුණා කියලා ආරංචියි. අපේ පේපර් මිටි ගණන් NCC ආයතනයට යවන්නෙ නැතුව හංගන් කාලා. අපි දුන්න සල්ලි උන් හොරා කාලා. මම විතරක් නෙවෙයි ළමයි පණහක හැටක විතරම කෝස් වලට කරලා තියෙන්නේ ඔය වැඩේ. සමහර ළමයින්ට එක්සෑම් ෆේල් කියලා බොරු කියලා රිපීට් ගාස්තු කියලා සල්ලි අරන්. ඒවා අමූලික බොරු. ලියපු පේපර් සේරම උන් හංගන් කාලා.

මේ අක්‍රමිකතා කොහොම හරි ආරංචි වෙලා IDM එකේ අයිතිකාරයට. ඒ මනුස්සයා මාසයක් විතර IDM එක ඔඩිට් කරා. ඊට පස්සේ හොයාගෙන තිබුණා ළමයින් ගේ සල්ලි මිලියනයකට වඩා වංචා කරලා කියලා. ඕකට සම්පූර්ණයෙන් සම්බන්ධ ඒ කාලේ IDM මැනේජර් මාධව රණවක සහ NCC coordinator චානක ඩයස්. ඒ දෙන්නා ඇතුළු 10කට ආසන්න ගාණක් IDM එකෙන් Suspend කරලා තිබුණා. අර ඔඩිට් එක යද්දි, ඒ වග විභාග යද්දි අන්තිමට අසරණ වුණේ අහිංසක ළමයි. අපේ කිසිම ලියපු පේපර් එකක ළකුණු වත්, පේපර් වත් නෑ. ලක්ෂ ගාණක් ගෙවලා අම්මා තාත්තා ළමයි වෙනුවෙන් දුන්න සල්ලි වලට කරපු දෙයක් නෑ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මුල් සතියේ ඉඳන් මේ වෙනකන්ම හරි හමන් විදිහට කිසිම lecture එකක් පවත්වලා නෑ.

හොරා කාලා සස්පෙන්ඩ් වුණ මාධව, චානක සහ තවත් සහචර පිරිස IDM එකෙන් පැනලා ගිහින් IDM Nations Campus කියලා අලුත් ආයතනයක් පටන් අරන්. ඒක තියෙන්නේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඔරජිනල් අයිඩීඑම් එකට ළගම ගොඩනැගිල්ලක. ළමයින්ගේ සල්ලි මිලියන ගාණක් හොරා කාලා දැන් උන් මුකුත් නොවුණා වගේ අලුතින් අටවපු හොර ආයතනයේ ඉන්නවා. නියම IDM එකට අලුතින් ආව Manager සහ Coordinator අපේ කෝස් එක ගැන කිසිම විස්තරයක් දන්න අය නෙවෙයි. එයාලා මුකුත්ම දන්නෙ නෑ. අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ අපි කරපු කිසිම දේක ප්‍රතිඵල නෑ. මම ඇතුළු අසාධාරණයට ලක් වුණ ගොඩක් අය දැන් අන්ත අසරණයි.

අපි දුන්න සල්ලි වලට කිසිම සෙතක් වෙලා නෑ. අපි ලිව්ව පේපර් වල ලකුණු නෑ. NCC එකේ Databases වල අපි ගැන කිසිම , හරි තොරතුරක් නෑ. NCC වගේම HND කරපු අයගෙත් ගොඩක් අයගෙ රිසාල්ට්ස් නෑ. මාධව සහ චානක දෙපළ ඇතුළු සොර මුළ ව්‍යාජ IDM එකක් අටවාගෙන දැන් ආයෙත් අසරණ ළමයින් ගෙන් හොරා කන්න පටන් අරන්. IDM Nations Campus කියලා IDM නියම වෙළඳ නාමය අනුකරණය කරලා පවත්වාගෙන යන මේ හොර ගුහාවට ළමයි ගියොත් ආයෙත් අපි වගේම පිරිසක් අමාරුවෙ වැටෙයි. ඊට කලිනුයි මේ ඉල්ලන්නේ. කරුණාකරලා මේක රටට ලෝකෙට හෙළි කරලා අධ්‍යාපනය ලබාගන්න ගිහින් අසරණ දෙමාපියන්ගේ සල්ලි විනාශ වෙන එක නතර කරලා දෙන්න.

සල්ලි කාලය කැප කරපු අපිට කිසිම විදිහක වන්දියක්, සහනයක් දීලා නෑ. අලුතින් Lecture පටන් ගන්නවා කිව්වට ආයෙ අවුරුද්දක් වැය කරන්න පුළුවන් ද? බොහෝ විට අපිට ආයෙ repeat ගාස්තු වශයෙන් දහස් ගණන් මුදල් ගෙවන්න වෙයි කියලා අලුතින් IDM එකට ඇවිත් ඉන්න නිළධාරින් කියනවා. අපේ කාලය නිකන් ගත වෙලා යනවා. මාධව සහ චානක ඇතුළු සොරුන් විනාශ කරපු අහිංසක ළමයින්ගේ ජීවිත වලට වග කියන්න කවුරුත් නෑ. උපාධි පෙන්නලා ළමයින්ව විනාශ කරන ඒ වගේ උන්ට දඬුවම් දෙන්නේ කවුද? අපිට වුණ අසාධාරණයට පිහිට වෙන්නේ කවුද? විස්තර සොයා බලා ලිවීම ඔබට බාරයි මහත්තයෝ. අවශ්‍ය නම් මම වගේම අසාදාරණයට ලක් වුණ ලමයි සම්බන්ධ කරලා දෙන්නම්. බොහොම ස්තුතියි කාලය කැප කරාට...

- https://www.facebook.com/idmnc/posts/1074724865883356

[QUOTE="monson, post: 19910876, member: 30005"] [SIZE="4"]මේ ටික වෙලාවකට බොහොම කලින් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් මට ලැබුණ මේල් එකක් .. මේ කතාව ලිව්වොත් ඔබ තුමාට විතරක් නෙවෙයි, ඔබතුමාගේ අනාගත අඹු දරුවන්ට පවා පින් අත් වෙයි. මේක කවුරුවත් තාම එළියට දාලා නෑ. කිසිම මීඩියා එකක් කටක් හොලවලා නෑ. මේ කියන්න යන්නේ ලංකාවේ පරණම පරිඝණක අධ්‍යාපන ආයතනය වන IDM එකේ මහත්"හොරු" ටිකක් අසරණ ළමයින් ගෙන් මිලියනයකට ආසන්න මුදලක් වංචා කරපු හැටි. . මම IDM එකේ කෝස් එකකට ගියේ 2014 October. මම ගියේ NCC කියන පාඨමාලාව හදාරන්න. ඒ කෝස් එක සම්බන්ධීකාරක (coordinator) වශයෙන් හිටියේ චානක ඩයස් නමැත්තා. ඒ කාලෙ IDM මැනේජර් (ලොකු පුටුව) අරන් හිටියේ මාධව රණවක නැමැත්තා. කෝස් එකේ සම්පූර්ණ කාලය අවුරුදු 3යි. මුදල ලක්ෂ 5කට ආසන්නයි. මාස්පතා ගෙවීමක් සහ විභාග ගාස්තු වශයෙන් එංගලන්තේ NCC එකට පවුම් වශයෙන් මුල් අවුරුදු දෙකේ රුපියල් 36000 බැගින් දෙකක් සහ අවසාන අවුරුද්දේ ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන්න ඕන. ඒ අතරේ IDM එකේ ලෙක්චර් ගාස්තු වශයෙන් මාසෙකට 10000ක් ගෙවන්න ඕන. මුල් අවුරුද්ද පටන් ගත්තත් හරියකට ලෙක්චර්ස් කරපු දවසක් තිබුණෙ නෑ. අපි කරපු සබ්ජෙක්ට් දෙකක්ම භාර අරගෙන කළේ අර චානක ඩයස්. මුල්ම කාලේ දවසක් දෙකක් ලෙක්චර්ස් කරත් පස්සෙ අපි ක්ලාස් එකට ආවත් නානාප්‍රකාර බොරු කියලා ක්ලාස් එක කැන්සල් කරනවා. ඔහොම ඔහොම මුල් අවුරුද්ද, අවුරුදු එකහමාරක් තිස්සේ දික් ගැස්සුවා. එක්සෑම් පෝස්ට්පෝන් කරනවා කියලා බොරු කියලා අපේ කෝස් එක දික් කරපු එකයි උන් කරේ. . NCC වල තියෙනවා Local සහ global කියලා එක්සෑම් වර්ග දෙකක්. ඒවගෙ global ඒවා කරන්න ඕන විභාග දෙපාර්තමේන්තුවේ ඉඳන්. local ඒවා කරන්න ඕන IDM එකේ. මම මුලින් කරපු Local එක්සෑම් එකේ රිසාල්ට්ස් තවමත් නෑ. අපි රිසාල්ට්ස් අහපු හැම වෙලාවෙම කිව්වේ අපි පාස් කියලා. නමුත් කිසිම ලිඛිත සාක්ෂියක් පෙන්නුවේ නෑ. අපේ පේපර් IDM එකේම හංගලා තිබිලා ළගදි හම්බ වුණා කියලා ආරංචියි. අපේ පේපර් මිටි ගණන් NCC ආයතනයට යවන්නෙ නැතුව හංගන් කාලා. අපි දුන්න සල්ලි උන් හොරා කාලා. මම විතරක් නෙවෙයි ළමයි පණහක හැටක විතරම කෝස් වලට කරලා තියෙන්නේ ඔය වැඩේ. සමහර ළමයින්ට එක්සෑම් ෆේල් කියලා බොරු කියලා රිපීට් ගාස්තු කියලා සල්ලි අරන්. ඒවා අමූලික බොරු. ලියපු පේපර් සේරම උන් හංගන් කාලා. . මේ අක්‍රමිකතා කොහොම හරි ආරංචි වෙලා IDM එකේ අයිතිකාරයට. ඒ මනුස්සයා මාසයක් විතර IDM එක ඔඩිට් කරා. ඊට පස්සේ හොයාගෙන තිබුණා ළමයින් ගේ සල්ලි මිලියනයකට වඩා වංචා කරලා කියලා. ඕකට සම්පූර්ණයෙන් සම්බන්ධ ඒ කාලේ IDM මැනේජර් මාධව රණවක සහ NCC coordinator චානක ඩයස්. ඒ දෙන්නා ඇතුළු 10කට ආසන්න ගාණක් IDM එකෙන් Suspend කරලා තිබුණා. අර ඔඩිට් එක යද්දි, ඒ වග විභාග යද්දි අන්තිමට අසරණ වුණේ අහිංසක ළමයි. අපේ කිසිම ලියපු පේපර් එකක ළකුණු වත්, පේපර් වත් නෑ. ලක්ෂ ගාණක් ගෙවලා අම්මා තාත්තා ළමයි වෙනුවෙන් දුන්න සල්ලි වලට කරපු දෙයක් නෑ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මුල් සතියේ ඉඳන් මේ වෙනකන්ම හරි හමන් විදිහට කිසිම lecture එකක් පවත්වලා නෑ. . හොරා කාලා සස්පෙන්ඩ් වුණ මාධව, චානක සහ තවත් සහචර පිරිස IDM එකෙන් පැනලා ගිහින් IDM Nations Campus කියලා අලුත් ආයතනයක් පටන් අරන්. ඒක තියෙන්නේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඔරජිනල් අයිඩීඑම් එකට ළගම ගොඩනැගිල්ලක. ළමයින්ගේ සල්ලි මිලියන ගාණක් හොරා කාලා දැන් උන් මුකුත් නොවුණා වගේ අලුතින් අටවපු හොර ආයතනයේ ඉන්නවා. නියම IDM එකට අලුතින් ආව Manager සහ Coordinator අපේ කෝස් එක ගැන කිසිම විස්තරයක් දන්න අය නෙවෙයි. එයාලා මුකුත්ම දන්නෙ නෑ. අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ අපි කරපු කිසිම දේක ප්‍රතිඵල නෑ. මම ඇතුළු අසාධාරණයට ලක් වුණ ගොඩක් අය දැන් අන්ත අසරණයි. . අපි දුන්න සල්ලි වලට කිසිම සෙතක් වෙලා නෑ. අපි ලිව්ව පේපර් වල ලකුණු නෑ. NCC එකේ Databases වල අපි ගැන කිසිම , හරි තොරතුරක් නෑ. NCC වගේම HND කරපු අයගෙත් ගොඩක් අයගෙ රිසාල්ට්ස් නෑ. මාධව සහ චානක දෙපළ ඇතුළු සොර මුළ ව්‍යාජ IDM එකක් අටවාගෙන දැන් ආයෙත් අසරණ ළමයින් ගෙන් හොරා කන්න පටන් අරන්. IDM Nations Campus කියලා IDM නියම වෙළඳ නාමය අනුකරණය කරලා පවත්වාගෙන යන මේ හොර ගුහාවට ළමයි ගියොත් ආයෙත් අපි වගේම පිරිසක් අමාරුවෙ වැටෙයි. ඊට කලිනුයි මේ ඉල්ලන්නේ. කරුණාකරලා මේක රටට ලෝකෙට හෙළි කරලා අධ්‍යාපනය ලබාගන්න ගිහින් අසරණ දෙමාපියන්ගේ සල්ලි විනාශ වෙන එක නතර කරලා දෙන්න. . සල්ලි කාලය කැප කරපු අපිට කිසිම විදිහක වන්දියක්, සහනයක් දීලා නෑ. අලුතින් Lecture පටන් ගන්නවා කිව්වට ආයෙ අවුරුද්දක් වැය කරන්න පුළුවන් ද? බොහෝ විට අපිට ආයෙ repeat ගාස්තු වශයෙන් දහස් ගණන් මුදල් ගෙවන්න වෙයි කියලා අලුතින් IDM එකට ඇවිත් ඉන්න නිළධාරින් කියනවා. අපේ කාලය නිකන් ගත වෙලා යනවා. මාධව සහ චානක ඇතුළු සොරුන් විනාශ කරපු අහිංසක ළමයින්ගේ ජීවිත වලට වග කියන්න කවුරුත් නෑ. උපාධි පෙන්නලා ළමයින්ව විනාශ කරන ඒ වගේ උන්ට දඬුවම් දෙන්නේ කවුද? අපිට වුණ අසාධාරණයට පිහිට වෙන්නේ කවුද? විස්තර සොයා බලා ලිවීම ඔබට බාරයි මහත්තයෝ. අවශ්‍ය නම් මම වගේම අසාදාරණයට ලක් වුණ ලමයි සම්බන්ධ කරලා දෙන්නම්. බොහොම ස්තුතියි කාලය කැප කරාට...[/SIZE] - [url]https://www.facebook.com/idmnc/posts/1074724865883356[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom