Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Computer studies scam..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත කථාවක්

මම BCS එකේ පලවෙනි සෙමෙස්ට එකට ගියේ IDM එකට

ඇත්තටම කිව්වොත් මම IT ඩිග්රි එකක් හොයාගෙන ඉන්ස්ටියුට් බර ගාණකට ගියා ලෝ බජට් යන

මට අන්තිමට සෙට් උනේ IDM එක. මොකද ඔය චානක ඩයස් කියන අර පිනතූරේ ඉන්න හාදයා හෙණ මාකටින් ඩයල් එක. මන් පලවෙනි පාර එතනට ගියාම කොළ පණහක් විතර අරගෙන මාර මාර සුන්දර ලෝක මට මවලා පෙන්නුවා BCS ගැන.

ඔන්න මාත් පටන් ගත්තා. මුන් මාර විදියට පස්සෙන් දුවන්නේ සල්ලි ගන්න විතරයි. මලාට පොත් දෙන්නේ නෑ. ඒ වේලාටම පොතේ එක එක චැප්ටස් පොටෝකොපි කර කර දෙනවා. තව එක්සෑම් වලට මාසෙකට කලිනුත් ලමයි බඳව ගත්තා කරන්න පුළුවන් කියලා. හරියට ක්ලාස් තියෙන දවස් වෙලාවල් කියන්නේ නෑ. එක්සෑම් ලඟ ටියුට් ක්ලාස් එකක් දැම්මා උදේ 8.30 ඉදන් 5 වෙනකම් කියලා. ඉගැන්නුවේ පැය 3යි ඔය චානක ඩයස් කියන ඩයල් එක. කරන එකට දේ සුන්දර හීන පෙන්නන එක විතරයි. තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා. ඇයි කිව්වොත් අපිට කලින් බැජ් එකේ කෙල්ලෙක්. ඒකිට ඇත්තටම බෑ උගන්නන්න. ඒකි පවු නිසා නම් ගම් මනංකල්පිතයි.ඇත්තටම ඒකිට තිබ්බේ ප්රෝගැම්න් වලටත් අදාළම නැති ඩිග්රි එකක්. ඕකේ ඉන්නවා මාධව කියලා ඩයල් එකක්. මුන් ඒකව ඉස්සරහට දාගෙන තමයි අහිංසක එවුන්ගෙන් සල්ලි කඩා ගන්නේ.මාත් එක්ක හිටිය අක්කා කෙනෙක්ගෙන් එක්සෑම් ෆ්රි අරගෙන (ඒ සල්ලි මාධවගේ කාඩ් එකට බැන්ක් කරන්න කියනවා. පස්සේ ස්ලිප් එක ගෙනත් දෙන්න කියනවා) ඒක ගෙවලා තිබ්බේ නෑ යූකේ වලට. අන්තිමට ඒ අක්කට එක්සෑම් ම්ස් උණා. එයා BCS කරන එක නැවැත්තුවා. තනිකරම බොරුවක් යන්නේ ඔතැන. එකම දේ සල්ලි අරගන්න එක විතරයි.

ඔය චානක ඩයස් කියන ඩයල් එක ආයේ මොන හරි ඉන්ස්ටිටියුට් එකක හිටියොත් ටිකක් පරිස්සමින්

මේක මගේ පුද්ගලික අත්දැකීමක්. උපුටා ගත්ත එකක් නෙමේ යාළුවනේ

[QUOTE="Giant, post: 22622425, member: 556221"] [SIZE="5"][COLOR="Red"]මේක ඇත්ත කථාවක් මම BCS එකේ පලවෙනි සෙමෙස්ට එකට ගියේ IDM එකට ඇත්තටම කිව්වොත් මම IT ඩිග්රි එකක් හොයාගෙන ඉන්ස්ටියුට් බර ගාණකට ගියා ලෝ බජට් යන මට අන්තිමට සෙට් උනේ IDM එක. මොකද ඔය චානක ඩයස් කියන අර පිනතූරේ ඉන්න හාදයා හෙණ මාකටින් ඩයල් එක. මන් පලවෙනි පාර එතනට ගියාම කොළ පණහක් විතර අරගෙන මාර මාර සුන්දර ලෝක මට මවලා පෙන්නුවා BCS ගැන. ඔන්න මාත් පටන් ගත්තා. මුන් මාර විදියට පස්සෙන් දුවන්නේ සල්ලි ගන්න විතරයි. මලාට පොත් දෙන්නේ නෑ. ඒ වේලාටම පොතේ එක එක චැප්ටස් පොටෝකොපි කර කර දෙනවා. තව එක්සෑම් වලට මාසෙකට කලිනුත් ලමයි බඳව ගත්තා කරන්න පුළුවන් කියලා. හරියට ක්ලාස් තියෙන දවස් වෙලාවල් කියන්නේ නෑ. එක්සෑම් ලඟ ටියුට් ක්ලාස් එකක් දැම්මා උදේ 8.30 ඉදන් 5 වෙනකම් කියලා. ඉගැන්නුවේ පැය 3යි ඔය චානක ඩයස් කියන ඩයල් එක. කරන එකට දේ සුන්දර හීන පෙන්නන එක විතරයි. තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා. ඇයි කිව්වොත් අපිට කලින් බැජ් එකේ කෙල්ලෙක්. ඒකිට ඇත්තටම බෑ උගන්නන්න. ඒකි පවු නිසා නම් ගම් මනංකල්පිතයි.ඇත්තටම ඒකිට තිබ්බේ ප්රෝගැම්න් වලටත් අදාළම නැති ඩිග්රි එකක්. ඕකේ ඉන්නවා මාධව කියලා ඩයල් එකක්. මුන් ඒකව ඉස්සරහට දාගෙන තමයි අහිංසක එවුන්ගෙන් සල්ලි කඩා ගන්නේ.මාත් එක්ක හිටිය අක්කා කෙනෙක්ගෙන් එක්සෑම් ෆ්රි අරගෙන (ඒ සල්ලි මාධවගේ කාඩ් එකට බැන්ක් කරන්න කියනවා. පස්සේ ස්ලිප් එක ගෙනත් දෙන්න කියනවා) ඒක ගෙවලා තිබ්බේ නෑ යූකේ වලට. අන්තිමට ඒ අක්කට එක්සෑම් ම්ස් උණා. එයා BCS කරන එක නැවැත්තුවා. තනිකරම බොරුවක් යන්නේ ඔතැන. එකම දේ සල්ලි අරගන්න එක විතරයි. ඔය චානක ඩයස් කියන ඩයල් එක ආයේ මොන හරි ඉන්ස්ටිටියුට් එකක හිටියොත් ටිකක් පරිස්සමින්[/COLOR][/SIZE] මේක මගේ පුද්ගලික අත්දැකීමක්. උපුටා ගත්ත එකක් නෙමේ යාළුවනේ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom