Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Computer studies scam..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ වැඩිවිස්තර දැන ගැනීමට අව්යයි…

මම Elakiri Form කියවකොට තමයි දැනගන්න ලැබුෙන් IDM ඒකේ පහුගිය අවුරැදුවල වෙච්ච scam ඒක ගැන...

මගේ යාලුවෙක් IDM Nations Campus ඒකේ Pearson Edexcel Level 5 HND in Computing and Systems Development program ඒකට Dec 2017 enroll වෙලා.

දැන් මෙ වෙනකොට මගේ යාලුවා 2018 IDM Convocation Ceremony ඒකටත් සහභාගි වෙලා නමුත් ඒයාට තාම Edexcel HND certificate ඒක ලැබිලා නෑ.

හැබැයි මගේ යාලුවට Edexcel HND registration number ඒකක් ලැබිලා තියෙනවා.

නමුත් ඒ් Registration Details slip ඒකේ Completion Date ඒක තියෙන්නේ 2019 Feb කියලා.

මම ඒයා ගෙන් ඇහැවුවා “Course ඒක ඉවර වෙන්න කලින් කොහොමද Convocation ගියේ කියලා, ඒතකොට තමයි ඒයා දන්නේ Course Completion Date ඒක 2019 Feb කියලා”

Certificate ඒක ගැන අහන කොට Course Coordinator විවිද පිලිතුරැ දීලා තියෙනවා.

ඒ් වගේම තමයි ඉස්සෙල්ලා Elakiri forum ඒකේ කියලා තියෙනවා වගේ මගේ යාලුවා ගෙනුත් course coordinator ඒයාගේ පවුද්ගලික බැංකු ගිනුමට මුදල් හුව මාරැ කරගෙන edexcel payment, course payment කරලා තියෙන්නේ.

හැබැයි ඒයාට IDM receipt ලැබිලා තියෙනවා.

ඒයාට මේ course ඒකේ ඇත්ත නැත්ත මොකකද්ද කියලා තවම අවබොදයක් නෑ ඒක නිසා මේ ගැන හොයලා බලන්න කියලා කියුවා.

ඒයාගේ ඉල්ලීම පරිදි මම මේ Thread ඒකක ආයේ උඩටගන්න හිතුවා පහුගිය post දැක්කහම මේ වගේම IDM ඒකේ case වලට 2017\2018 අවුරැදු වල මුහුණ දුන්න අය ඉන්නවා නම් comment කරන්න.

ඹබට ජය !!!

[QUOTE="Shenal19, post: 24313337, member: 570653"] [SIZE="4"]යාලුවනේ වැඩිවිස්තර දැන ගැනීමට අව්යයි… මම Elakiri Form කියවකොට තමයි දැනගන්න ලැබුෙන් IDM ඒකේ පහුගිය අවුරැදුවල වෙච්ච scam ඒක ගැන... මගේ යාලුවෙක් IDM Nations Campus ඒකේ Pearson Edexcel Level 5 HND in Computing and Systems Development program ඒකට Dec 2017 enroll වෙලා. දැන් මෙ වෙනකොට මගේ යාලුවා 2018 IDM Convocation Ceremony ඒකටත් සහභාගි වෙලා නමුත් ඒයාට තාම Edexcel HND certificate ඒක ලැබිලා නෑ. හැබැයි මගේ යාලුවට Edexcel HND registration number ඒකක් ලැබිලා තියෙනවා. නමුත් ඒ් Registration Details slip ඒකේ Completion Date ඒක තියෙන්නේ 2019 Feb කියලා. මම ඒයා ගෙන් ඇහැවුවා “Course ඒක ඉවර වෙන්න කලින් කොහොමද Convocation ගියේ කියලා, ඒතකොට තමයි ඒයා දන්නේ Course Completion Date ඒක 2019 Feb කියලා” Certificate ඒක ගැන අහන කොට Course Coordinator විවිද පිලිතුරැ දීලා තියෙනවා. ඒ් වගේම තමයි ඉස්සෙල්ලා Elakiri forum ඒකේ කියලා තියෙනවා වගේ මගේ යාලුවා ගෙනුත් course coordinator ඒයාගේ පවුද්ගලික බැංකු ගිනුමට මුදල් හුව මාරැ කරගෙන edexcel payment, course payment කරලා තියෙන්නේ. හැබැයි ඒයාට IDM receipt ලැබිලා තියෙනවා. ඒයාට මේ course ඒකේ ඇත්ත නැත්ත මොකකද්ද කියලා තවම අවබොදයක් නෑ ඒක නිසා මේ ගැන හොයලා බලන්න කියලා කියුවා. ඒයාගේ ඉල්ලීම පරිදි මම මේ Thread ඒකක ආයේ උඩටගන්න හිතුවා පහුගිය post දැක්කහම මේ වගේම IDM ඒකේ case වලට 2017\2018 අවුරැදු වල මුහුණ දුන්න අය ඉන්නවා නම් comment කරන්න. ඹබට ජය !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom