IDM download එක 99.97 නැවතීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    IDM එකෙන් download කරන සමහර ලොකු files, 99% විතර fail වෙනවා බං. මේ වගේ නැවතුනු ඒවා ආයෙත් මුල ඉඳලා නැතුව ඉතුරු පොඩ්ඩ download කර ගන්න විදියක් නැද්ද? මම දැක්ක දවසක් එකෙක් දාල තිබ්බ ඒ වගේ files download වුණු temporary location එකෙක් .part file එක අරගෙන ඊට පස්සේ IDM එක නැතුව download එක දාල ඒ download location එකට කලින් part file එක දුන්නම ඉතුරු පොඩ්ඩ download කර ගන්න පුළුවන් කතාවක් දාල තියෙනවා. මම එහෙම කරන්න බැලුව බං. ඒත් හරිගියේ නෑ. :no::no:

    මේක කරන හැටි හරියට දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.
    :yes::yes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,869
    113
    40
    හත් ඉලව්වෙ!
    parana IDM version ekaknam thiyenne aluth eka dagaththama hariyanawa samahara welawata..

    mekane..api cracked versions ne use karanne...ewagen wena side effects thamai oya man danna widiyata..:)

    Youtube nam man den IDM walin download karannema nehe..man ekata use karanne plugin ekak..
    1-Click youtube downloader kiyana eka..eken kisima awlak nethuwa youtube nam download karaganna puluwan oni format ekakin (available formats)