IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න.

    pZjlVnj.jpg


    Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Update කරාම සමහරුන්ට අර " FAKE SERIAL NUMBER " කේස් එකක් එනවනේ Full Featured Product Purchase කරගන්න කියලා. මමත් IDM එක Update කරලා Patch කරගත්තට පස්සෙ මෙන්න හැමතිස්සෙම PopUP වෙනවා අර කලින් කිව්ව Message එක. Close කරන්න කරන්න ආයේ ආයේ එනවා. ඊට පස්සෙ මෙන්න මේ ක්‍රමේට ට්‍රයි කරලා බැලුවා. බඩු හරි ගියා. තාමත් IDM වල FAKE SERIAL NUMBER Error එක PopUp වෙන කට්ටිය මේක ට්‍රයි කරලා බලන්න. ගොඩක් දුරට සාර්තකයි.

    HO7jlvN.gif


    ඉස්සෙල්ලම IDM වල Latest ම Version එක වෙන Internet Download Manager 6.19 Build 8 එක පහතින් බාගන්න.



    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

    >> Run Window එක අරගෙන ඒකේ " regedit " Type කරලා OK කරන්න.


    BcCtHXr.png


    >> ඊලගට මෙන්න මේ " HKEY_CURRENT_USER >>>> DOWNLOAD MANAGER " Folder එක Delete කරන්න.

    0kqdutD.png


    >> ඊට පස්සෙ HKEY_LOCAL_MACHINE >>>> SOFTWARE >>>> Internet Download Manager Folder එක Delete කරන්න.

    3Gb3BWS.png


    >> හරි දැන් IDM එක Full Unistall එකක් කරන්න.

    >> පරිගණකය ReStart කරන්න.

    >> දැන් උඩ තිබුණ Link එකෙන් IDM එක බාගෙන හරි IDM Home Page එකෙන් IDM වල Latest ම Version එක බාගෙන පහත දීලා තියන Pch එකෙන් හරි Serial Number එකෙන IDM Reg කරගන්න.

    IDM Home Site






    Reg කරාට පස්සෙ IDM Main Window එකේ >> Help ->-> About IDM ගිහින් බලන්න වැඩේ හරියට වෙලාද කියලා. ආයෙත් Fake Serial Error එක නම් PopUp වෙන් නෑ..

    RlH7YrA.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif


    IDM වෙනුවට බාවිතා කල හැකි නොමිලේ ලබා දෙන Download Manager
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1611890

    Google Chrome හරහා Andrpid App Direct බාමු.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1598818

    සුපිරිම Web Browser එකක්. ” Baidu Spark Browser ” (All in One Web Browser )
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1599901

    Unplugged සින්දු වලට කැමති අයට
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1598382

    Android Phone එකට පට්ටම 3D Launcher එකක්. [ Next Launcher 3D පට්ටයි ඈ ]
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=16210472#post16210472

    4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=16087821#post16087821

     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    thanks macho dagatta .mget awul pahugiya tikema unistall karal ai dammata allanawa.iobit ekn full ain karalt allanawa.mekanam danata na .balamukp.salakuwa.rep+