IDM Nations Campus VS IDM Colombo Campus මොකද්ද හොඳ?

harshasoon

Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    IDM Nation Campus VS IDM Colombo Campus මේ දෙකෙන් මොකද්ද හොඳ?
    IDM Colombo Campus එකේ MSC Cyber Security කරන්න කියල බැලුවේ..
    මේකේ ඉගනගන්න කවුද ඉන්නේ.. චුට්ටක් විස්තර කියන්න ලොකු උදවුවක්....
     
    • Like
    Reactions: Tharaka_x

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    IDM Colombo Campus එකේ MSC Cyber Security කරන්න කියල බැලුවේ..
    මොනාද බිව්වෙ?

    සොරි බන්. ඔය BIT කරන උන් නම් කියන්නෙ CC එක හොඳයි කියල. තව උන්ගෙන් අහල බලපන්.
    මහින්ද මහත්තයා ජනාධිපති කාලෙද 🙃
    ------ Post added on Feb 3, 2023 at 3:34 PM
     
    • Like
    Reactions: harshasoon