මචන්ල, අපේ ගෙදර දැනට තියෙන්නේ Hikvision 2mp camera 8 ක් දාපු CCTV system එකක්. මේකෙ dvr එක ලඟදි පිච්චුනා. ඒ නිසා බැලුවේ මීට වඩා හොඳ camera system එකක් එක්ක CCTV system upgrade එකකට යන්න.
මම දැනට හිතන් ඉන්නේ 5mp camera 8 ක්, dvr එකක්, 1TB Hard drive එකක් අලුතෙන් දාන්න. මේ විදිය හොඳයිද?
CCTV වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා තියෙන wiring එකම පාවිච්චි කරන්න පුළුවන් කියලා.
මට කියන්නකෝ මීට වඩා කරන්න හොඳ විදියක් තියෙනවද කියලා මේ වැඩේ. තව;
1. බඩු ගන්නකොට (camera, dvr, hard drive) ගන්න හොඳ brand මොනවද? (camera, dvr නම් Hikvision හොඳයි කියනවා ගොඩක් අය.)
2. හොඳ warranty එකක් එක්ක බඩු ගන්න පුළුවන් තැන් මොනවද? (මට මතකයි කාලේකට කලින් tick tock එකේ දැක්කා කොටුවේ මුස්ලිම් අය කරන cctv බඩු කඩයක් ගැන. දැන් හරියට මතක නෑ නම)
මේ ගැන advice/ shop recommendations තියනවානම් කියන්න, ලොකු උදව්වක්.