Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
IDM Speed එක Double කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද ඉතින් කස්ටියට, අදත් ඔයාලට ගොඩක් වටින Trick එකක් කියල දෙන්න තමයි හදන්නේ පොරටෝක්ස් නැතුව කෙලින්ම කතාවට එමුකො

IDM නැතහොත් Internet Download Manager බොහෝ දෙනා භාවිතා කරන Software එකක්නේ. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ IDM එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩිකරගන්න උපක්රමයක්.

මං සරලව ක්රියාකාරීත්වය පැහැදිලි කරන්නම්, IDM එක කිසියම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීමේදී එය කුඩා කොටස් 8කට වෙන්කර download කිරීම සිදුකරනවා එතකොට එකවර කොටස් කිහිපයක් Download වන නිසා එය ඉක්මන් වෙනවා,

ඉතින් අද කියලදෙන්න හදන්නේ වෙනදා ඩවුන්ලෝඩ් කරන කොටස් 8, කොටස් 16ක් කරන්නේ කොහොමද කියල, මල් හතයි නේද? හරියටම කිව්වොත් speed එක double වෙනවා

මේ සදහා පොඩි tool එකක් භාවිතා කරන්න වෙනවා,මේකේ නම තමයි IDM Optimizer හැමෝටම පහසු වෙන්න මං MediaFire Upload කළා, මෙතනින් එක Download කරගන්න

හරි වඩේ පටන්ගන්න කලින් මං IDM එකේ settings හදන්න කලින් Screen Shot එකක් පෙන්නන්නම්

හරි ඉස්සෙල්ලම IDM එක Close කරගන්න, System try එකෙනුත් අයින් කරගන්න

දැන් download කරපු software එක Open කරගන්න

එකේ තියන Maximize Now කියල තියන එක දෙන්න

දැන් හරි ඉතින් ඊට පස්සේ මේ වගේ එකක් ඒවි එක OK කරන්න

හරි මචන්ලා දැන් ඉතින් තියෙන්නේ දෙය්යනේ කියල වැඩ පටන්ගන්න,(Direct Links එහෙම)

මේ තියෙන්නේ settings හැදුවට පස්සේ IDM එකේ Download වෙන විදිය, ආසයි නේ!!

හරි එහෙනම් මචන් වෙනදා වගේම නාරා කොලුවා යන්න හදන්නේ, කස්ටියට වැඩක් උනා කියලා හිතනවා නම් සලකලා යන්න අමතක කරන්න එපා හොදේ,

ඉක්මනින්ම අලුත් පොස්ටුවකින් හමුවෙන්නම්

හැමෝටම ජය!!

[QUOTE="Naradapathum, post: 19017947, member: 391290"] [SIZE="5"][COLOR="DarkSlateBlue"]කොහොමද ඉතින් කස්ටියට, අදත් ඔයාලට ගොඩක් වටින Trick එකක් කියල දෙන්න තමයි හදන්නේ:D පොරටෝක්ස් නැතුව කෙලින්ම කතාවට එමුකො:P:P IDM නැතහොත් Internet Download Manager බොහෝ දෙනා භාවිතා කරන Software එකක්නේ:yes:. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ IDM එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩිකරගන්න උපක්රමයක්. :yes::yes: මං සරලව ක්රියාකාරීත්වය පැහැදිලි කරන්නම්:nerd:, IDM එක කිසියම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීමේදී එය කුඩා කොටස් 8කට වෙන්කර download කිරීම සිදුකරනවා එතකොට එකවර කොටස් කිහිපයක් Download වන නිසා එය ඉක්මන් වෙනවා:), ඉතින් අද කියලදෙන්න හදන්නේ වෙනදා ඩවුන්ලෝඩ් කරන කොටස් 8, කොටස් 16ක් කරන්නේ කොහොමද කියල, මල් හතයි නේද?:rofl::rofl: හරියටම කිව්වොත් speed එක double වෙනවා:shocked: මේ සදහා පොඩි tool එකක් භාවිතා කරන්න වෙනවා,මේකේ නම තමයි IDM Optimizer හැමෝටම පහසු වෙන්න මං MediaFire Upload කළා:D, [URL="http://www.mediafire.com/download/3732i5wcu859xkk/idm_optimizer.zip"]මෙතනින්[/URL] එක Download කරගන්න හරි වඩේ පටන්ගන්න කලින් මං IDM එකේ settings හදන්න කලින් Screen Shot එකක් පෙන්නන්නම් [IMG]http://i.imgur.com/RydwkRs.jpg[/IMG] හරි ඉස්සෙල්ලම IDM එක Close කරගන්න, System try එකෙනුත් අයින් කරගන්න [IMG]http://i.imgur.com/JhOBUca.jpg[/IMG] දැන් download කරපු software එක Open කරගන්න [IMG]http://i.imgur.com/GzjYa8u.jpg[/IMG] එකේ තියන Maximize Now කියල තියන එක දෙන්න [IMG]http://i.imgur.com/5Jq7A1e.jpg[/IMG] දැන් හරි ඉතින් ඊට පස්සේ මේ වගේ එකක් ඒවි එක OK කරන්න [IMG]http://i.imgur.com/2LdF75c.jpg[/IMG] හරි මචන්ලා දැන් ඉතින් තියෙන්නේ දෙය්යනේ කියල වැඩ පටන්ගන්න,(Direct Links එහෙම) මේ තියෙන්නේ settings හැදුවට පස්සේ IDM එකේ Download වෙන විදිය, ආසයි නේ!!;);) [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/pdr7Xxt.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]හරි එහෙනම් මචන් වෙනදා වගේම නාරා කොලුවා යන්න හදන්නේ;), කස්ටියට වැඩක් උනා කියලා හිතනවා නම් සලකලා යන්න අමතක කරන්න එපා හොදේ:love::love:,[/SIZE][/COLOR] [COLOR="DarkOrange"][SIZE="5"] ඉක්මනින්ම අලුත් පොස්ටුවකින් හමුවෙන්නම්;) [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]හැමෝටම ජය!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom