IDM Speed එක Double කරමු

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොහොමද ඉතින් කස්ටියට, අදත් ඔයාලට ගොඩක් වටින Trick එකක් කියල දෙන්න තමයි හදන්නේ:D පොරටෝක්ස් නැතුව කෙලින්ම කතාවට එමුකො:P:P

    IDM නැතහොත් Internet Download Manager බොහෝ දෙනා භාවිතා කරන Software එකක්නේ:yes:. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ IDM එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩිකරගන්න උපක්‍රමයක්. :yes::yes:

    මං සරලව ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්නම්:nerd:, IDM එක කිසියම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීමේදී එය කුඩා කොටස් 8කට වෙන්කර download කිරීම සිදුකරනවා එතකොට එකවර කොටස් කිහිපයක් Download වන නිසා එය ඉක්මන් වෙනවා:),

    ඉතින් අද කියලදෙන්න හදන්නේ වෙනදා ඩවුන්ලෝඩ් කරන කොටස් 8, කොටස් 16ක් කරන්නේ කොහොමද කියල, මල් හතයි නේද?:rofl::rofl: හරියටම කිව්වොත් speed එක double වෙනවා:shocked:

    මේ සදහා පොඩි tool එකක් භාවිතා කරන්න වෙනවා,මේකේ නම තමයි IDM Optimizer හැමෝටම පහසු වෙන්න මං MediaFire Upload කළා:D, මෙතනින් එක Download කරගන්න

    හරි වඩේ පටන්ගන්න කලින් මං IDM එකේ settings හදන්න කලින් Screen Shot එකක් පෙන්නන්නම්

    RydwkRs.jpg


    හරි ඉස්සෙල්ලම IDM එක Close කරගන්න, System try එකෙනුත් අයින් කරගන්න

    JhOBUca.jpg


    දැන් download කරපු software එක Open කරගන්න

    GzjYa8u.jpg


    එකේ තියන Maximize Now කියල තියන එක දෙන්න

    5Jq7A1e.jpg


    දැන් හරි ඉතින් ඊට පස්සේ මේ වගේ එකක් ඒවි එක OK කරන්න

    2LdF75c.jpg


    හරි මචන්ලා දැන් ඉතින් තියෙන්නේ දෙය්යනේ කියල වැඩ පටන්ගන්න,(Direct Links එහෙම)

    මේ තියෙන්නේ settings හැදුවට පස්සේ IDM එකේ Download වෙන විදිය, ආසයි නේ!!;);)


    pdr7Xxt.jpg


    හරි එහෙනම් මචන් වෙනදා වගේම නාරා කොලුවා යන්න හදන්නේ;), කස්ටියට වැඩක් උනා කියලා හිතනවා නම් සලකලා යන්න අමතක කරන්න එපා හොදේ:love::love:,


    ඉක්මනින්ම අලුත් පොස්ටුවකින් හමුවෙන්නම්;)

    හැමෝටම ජය!!
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම කියන්නේ internet connection එක speed වෙනවා කියන එක නෙවේ, download වීමට ගතවන කාලය අඩුවීම ගැන:rolleyes::rolleyes:


    උබ හරි මචන් පාන් ගෙඩියක් කටේ ඔබා ගන්නවට වඩා පෙති කන කොට කට ඇතුලට ඔබන්න පුවන් ඉක්මනට කන්න පුලුවන්ද බැරිද කියන එක උගේ වැඩක් ලොලෙ ලොල් රිප් දුන්නා එහෙනම් +8
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1. mekata amathara tool ekak awashya naha IDM ekema options walin puluwan hadanna

    2. kotas pramanaya 16 unaata speed wadi wenne naha. 16 unath 8 parts unath ekama kaalaya gatha wenne. 16k download wenakota 1 kotasaka kaalaya 8 ta sapekshawa adu wenawa. ehema baluwoth torrent wala kaalee keeyakatada. ewwa widala enna epei :P

    3. community ekath ekka deyak share karanna hithuwa eka godak watinawa. uba ela kollek :D +Rep
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    IDM wala 32 domain walin ganna puluwan widiyata design karala tynne. habai api use karana hama site ekakama wage tynne 8 domain access witarai. FTP wala tmi 16, 32 wenakam tynne. e hinda IDM eken unt recommend karanne 8 use karanna. mokada part 16 kata wage ena kota waradimakin eka server ekak hari down unoth Data curruption wenwa

    Connection 32 ta wada wadi kiyanne aniwa P2P connection (Torrent) walata tmi aithi wenne

    okata app oni na manually change kara ganna puluwan

    314bb7c.jpg