IEEEXtreme යනු විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන ලෝකයේ ප්‍රධානතම සහ විශාලම පරිගණක කේතන තරඟාවලියයි. 2014 වසරේ පැවති IEEEXtreme 8.0 තරඟාවලියේ ප්‍රථිපල වලට අනුව හොඳම දස්කම් දැක්වූ විශ්වවිද්‍යාල 10 අතරේ ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතය ඇතුලත්ය. ලොව වැඩිම කණ්ඩායම් සහභාගී වූ ඉන්දියාවෙන් කණ්ඩායම් 456 සහභාගී වූ අතර පුදුමයට කරුණ නම් ඔවුන්ගෙන් කිසිවෙක් පළමු කණ්ඩායම් 50 හෝ හොඳම දස්කම් දැක්වූ විශ්වවිද්‍යාල 10 අතරේ වත් නැති වීමියි. එසේනම් CEPA /ETCA ගිවිසුම මගින් අප රටට ගෙන්වන්න සූදානම් වන්නේ අපේ රටේ නැති දක්ෂතා වලින් පිරුන පිරිසක්ද ?
IEEEXtreme is one of the top and major programming competitions for university students around the world. Among the results of the IEEEXtreme 8.0 in 2014, University of Moratuwa and University of Colombo School of Computing from Sri Lanka were ranked among the best performing 10 Universities of the world. India produced 456 teams which is the largest amount of teams by any country. The surprising fact is that neither of the Indian teams were ranked in the top 50 of the world nor the top performing universities of the world. So exactly what kind of talent are we hoping to import through CEPA/ETCA agreement?
https://www.facebook.com/ITSMSriLanka/photos/a.752278888241867.1073741828.752144104922012/754955384640884/?type=3&theater
https://www.facebook.com/IEEEXtreme...345789312504/1174350509245355/?type=3&theater
Last edited:
උඩ පැන පැන කෑ ගැහුවට වැඩ බෑ.. 
