IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    na yako. skilled welder / man german tec full time / 7 years exp
    අම්මටසිරි යකෝ දැන් ස්ටුඩන්ට් යන්නත් හෙන ගනන් ඉල්ලනව නේද? ඇයි බ්ලූ කොලර් ජොබ්ස් වලට එච්චර ඉල්ලන්නැත්තේ?
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අම්මටසිරි යකෝ දැන් ස්ටුඩන්ට් යන්නත් හෙන ගනන් ඉල්ලනව නේද? ඇයි බ්ලූ කොලර් ජොබ්ස් වලට එච්චර ඉල්ලන්නැත්තේ?
    Experience balanne wadi pura. Skilled worker pr or visa walata
     
    • Like
    Reactions: aggregate

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    7.5 kiyanne 35 marks hari
    8 hambenne 36 ta . eka nam matath hithaganna ba. mama hituwe listn adu wye kiyala
    Hearing aid ek පාවිච්ච් karana kenek ta listening goda daganna puluwanda, oke accent eka alla gatte කොහොමද
     
    • Like
    Reactions: yapa100