IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Congratulations!
    Overall 5.5 skilled යන්නෙ partner ද, main applicant කෙනෙක්ට 5.5 මදිනෙ, student නුත් ඊට වඩා ඉල්ලනවද කොහෙද...
    5.5 අරන් කොච්චර යනවා ද යකෝ. මෙහෙ Agents la embassy අල්ලන් ගෙම ගහනවා. internet එකේ තියෙන විදිහටම ඔක්කොම වෙන්නේ නැ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Equipments tiyenawa. Hardwork na. Helpers la innawa
    Mn mula indan patan ganna wa nm nvq 5 barida German tech eken karanna , nvq 4 kalaoth hardworking tiyenawada , maths karala ne , ඉක්මනින් yana pathway eka mokakda , rata yanna

    Mn mula indan patan ganna wa nm nvq 5 barida German tech eken karanna , nvq 4 kalaoth hardworking tiyenawada , maths karala ne , ඉක්මනින් yana pathway eka mokakda , rata yanna
    මෙහෙ salary කොහොමද , rata salary කොහොමද
    ------ Post added on May 21, 2024 at 10:03 AM
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    5.5 අරන් කොච්චර යනවා ද යකෝ. මෙහෙ Agents la embassy අල්ලන් ගෙම ගහනවා. internet එකේ තියෙන විදිහටම ඔක්කොම වෙන්නේ නැ
    Hoda agent kenek set karala dennako machan.