186 yanna puluwan prUba job visa ekakata yanawa wenna one. direct pr ekatanam meka madi machan.
උබ welder නෙ යන්නෙ, echchara competition එකක් නෑ ඉන්දියන් චයිනීස් උන්ගෙන්...5.5 අරන් කොච්චර යනවා ද යකෝ. මෙහෙ Agents la embassy අල්ලන් ගෙම ගහනවා. internet එකේ තියෙන විදිහටම ඔක්කොම වෙන්නේ නැ
reading adu moko mitto? lesima ekane. writing nam ithin poth paththara kiyewwoth hada ganda puluwan.
anyway, congratulations!
7.5 kiyanne 35 marks hari
8 hambenne 36 ta . eka nam matath hithaganna ba. mama hituwe listn adu wye kiyala
giyoth meke danna machan.186 yanna puluwan pr
me buwage videos wala hondata wisthara karala kiyala denawa - https://www.youtube.com/@Ieltsadvantagewriting godadaganna hati poddak kiyapanko machan , lokuma awula liyanna adahas enne nathi eka ban
100% true. agent la salli galawanawa kollo rawattala. un kiyanne connection thiywnawa kiyalaඋබ welder නෙ යන්නෙ, echchara competition එකක් නෑ ඉන්දියන් චයිනීස් උන්ගෙන්...
ඒජන්ට්ලට එම්බසි අල්ලං කරන්න පුළුවන් මඟුලක් නෑ බං, ඔය රටවල් වලින් ඔෆර් කරන jobs නෙවෙයිනෙ, ඕව ස්කිල්ඩ් මයිග්රන්ට් වීස, ඕස්ට්‍රේලියාවේ ඒවට එම්බසි අදාල වෙන් නෑ, කෙලින්ම ස්ටේට්, සෙන්ට්‍රල් immigration department වල case offofficers ල ඕව step by step හැන්ඩ්ල් කරන්නෙ, ලංකාවේ ඒජන්ට්ලට ඒ ප්‍රොසෙස් එකෙන් පිට කරන්න පුළුවන් බිබික්කමක් නෑ, උන් උබේ වැඩේ කරල දුන්න ඒක හරි, ඒත් ඔය වැල් බයිල අහල රැවටෙන්නෙපා, අපිත් ISO අරක මේක certificate තියෙන ලංකාවේ හෙන ප්‍රසිද්ධ ඒජන්ට් ල ගාවට ගිහින් උන් දන්නවට වඩා අපිට දෙයක් කරගන්න පුළුවන් කියල තේරිලා තනියෙන් දාල ආවෙ...
Anyway good luck!
P.S කවද්ද උබ එන්නෙ
convenience eka arenna agentla gen wena athi wadak naඋබ welder නෙ යන්නෙ, echchara competition එකක් නෑ ඉන්දියන් චයිනීස් උන්ගෙන්...
ඒජන්ට්ලට එම්බසි අල්ලං කරන්න පුළුවන් මඟුලක් නෑ බං, ඔය රටවල් වලින් ඔෆර් කරන jobs නෙවෙයිනෙ, ඕව ස්කිල්ඩ් මයිග්රන්ට් වීස, ඕස්ට්‍රේලියාවේ ඒවට එම්බසි අදාල වෙන් නෑ, කෙලින්ම ස්ටේට්, සෙන්ට්‍රල් immigration department වල case offofficers ල ඕව step by step හැන්ඩ්ල් කරන්නෙ, ලංකාවේ ඒජන්ට්ලට ඒ ප්‍රොසෙස් එකෙන් පිට කරන්න පුළුවන් බිබික්කමක් නෑ, උන් උබේ වැඩේ කරල දුන්න ඒක හරි, ඒත් ඔය වැල් බයිල අහල රැවටෙන්නෙපා, අපිත් ISO අරක මේක certificate තියෙන ලංකාවේ හෙන ප්‍රසිද්ධ ඒජන්ට් ල ගාවට ගිහින් උන් දන්නවට වඩා අපිට දෙයක් කරගන්න පුළුවන් කියල තේරිලා තනියෙන් දාල ආවෙ...
Anyway good luck!
P.S කවද්ද උබ එන්නෙ
ගොඩක් උන් ලක්ශ ගනන් අරං fd දාල අවුරුද්දක් වගේ ගියාම වැඩේ කෙරෙන් නැති උනාම ආයෙ සල්ලි රිෆන්ඩ් කරනව, ඔහොම මිනිස්සු 40-50 ගෙන් සල්ලි අරන් එෆ්ඩී දැම්මම වෙන ජොබ් කරන්න ඕන නෑ, ලංකාවේ ඒජන්ට්ල පට්ටම මාෆියා සීන් එකක් දැන් තියෙන්නෙ, ඉස්සර වගේ නෙවෙයි, මිනිස්සුත් කරන්න දෙයක් නැති කමට අහු වෙනව, Aus legal migration වලට ඕන හැමදේම ඔන්ලයින් තියෙනවා, ඕන කෙනෙක්ට ටිකක් උනන්දු වෙලා මහන්සි වෙලා බැලුවොත් තනියම කරගන්න පුළුවන්... එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ...100% true. agent la salli galawanawa kollo rawattala. un kiyanne connection thiywnawa kiyalasamahara un ahu wenawa
මොකක්ද බං convenience එක, අපේ ඒජන්ට් හු&තා ලක්ශ දෙක හමාරක් මුලින් අරන් හෙන බුල් ගැහුවා, දෙයක් පෙන්නලා මම කිව්වම එහෙම පුළුවන් කියල ඌ කියනව එහෙම බෑ කියල...අන්තිමේ ඌට ඔෆීශියල් සයිට් දෙකතුනක තියෙන දේවල් පෙන්නල කිව්වම තමා පිලිගත්තෙ, හෙන ප්‍රසිද්ධ තැනක්, උන්ගෙන් එන්න හිටිය නම් ලොවෙත් එන්න වෙන් නෑ, උබේ අනාගතේ වෙන එකෙක්ගෙ අතට දෙන එකේ රිස්ක් එකක් මිස convenience එකක් නෑ, ඒජන්ට්ල වැඩ කරල දුන්න 2019 වගේ වෙනකන්, එතනින් පස්සෙ කාටවත් එක එක කේස් එකට වෙන වෙනම ෆෝකස් කරන්න බෑ, එතකොට හෙන ඇප්ලිකේශන් තොගයක් මිස් වෙන්න පුළුවන්...පොඩි පොඩි අලුත් දේවල් උන්ට මිස් වෙන්න පුළුවන්, ජොබ් කෝඩ්ස් නම් කීයක් කියල තියෙනවද, ප්‍රැක්ටිකල් නෑ... සීන් එක හොඳටම දන්න නිසා කියන්නෙ...convenience eka arenna agentla gen wena athi wadak na
ow uba kiyana eka aththa. man nam okkoma thaniyama karaganne. man andurana un nam godakma agentlagen giye convenience eka hinda. habai okkoma wage giye 2015 - 2018 wage kale. dan kohomada kiyala danne naගොඩක් උන් ලක්ශ ගනන් අරං fd දාල අවුරුද්දක් වගේ ගියාම වැඩේ කෙරෙන් නැති උනාම ආයෙ සල්ලි රිෆන්ඩ් කරනව, ඔහොම මිනිස්සු 40-50 ගෙන් සල්ලි අරන් එෆ්ඩී දැම්මම වෙන ජොබ් කරන්න ඕන නෑ, ලංකාවේ ඒජන්ට්ල පට්ටම මාෆියා සීන් එකක් දැන් තියෙන්නෙ, ඉස්සර වගේ නෙවෙයි, මිනිස්සුත් කරන්න දෙයක් නැති කමට අහු වෙනව, Aus legal migration වලට ඕන හැමදේම ඔන්ලයින් තියෙනවා, ඕන කෙනෙක්ට ටිකක් උනන්දු වෙලා මහන්සි වෙලා බැලුවොත් තනියම කරගන්න පුළුවන්... එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ...
මොකක්ද බං convenience එක, අපේ ඒජන්ට් හු&තා ලක්ශ දෙක හමාරක් මුලින් අරන් හෙන බුල් ගැහුවා, මම කිව්වම එහෙම පුළුවන් කියල ඌ කියනව එහෙම බෑ කියල...අන්තිමේ ඌට ඔෆීශියල් සයිට් දෙකතුනක තියෙන දේවල් පෙන්නල කිව්වම තමා පිලිගත්තෙ, හෙන ප්‍රසිද්ධ තැනක්, උන්ගෙන් එන්න හිටිය නම් ලොවෙත් එන්න වෙන් නෑ, උබේ අනාගතේ වෙන එකෙක්ගෙ අතට දෙන එකේ රිස්ක් එකක් මිස convenience එකක් නෑ, ඒජන්ට්ල වැඩ කරල දුන්න 2019 වගේ වෙනකන්, එතනින් පස්සෙ කාටවත් එක එක කේස් එකට වෙන වෙනම ෆෝකස් කරන්න බෑ, එතකොට හෙන ඇප්ලිකේශන් තොගයක් මිස් වෙන්න පුළුවන්...පොඩි පොඩි අලුත් දේවල් උන්ට මිස් වෙන්න පුළුවන්, ජොබ් කෝඩ්ස් නම් කීයක් කියල තියෙනවද, ප්‍රැක්ටිකල් නෑ... සීන් එක හොඳටම දන්න නිසා කියන්නෙ...
ow bn anika okun salli ganne installmemt walata. skill assessment eka dala iwara weddima hoda ganak galola iwaraiගොඩක් උන් ලක්ශ ගනන් අරං fd දාල අවුරුද්දක් වගේ ගියාම වැඩේ කෙරෙන් නැති උනාම ආයෙ සල්ලි රිෆන්ඩ් කරනව, ඔහොම මිනිස්සු 40-50 ගෙන් සල්ලි අරන් එෆ්ඩී දැම්මම වෙන ජොබ් කරන්න ඕන නෑ, ලංකාවේ ඒජන්ට්ල පට්ටම මාෆියා සීන් එකක් දැන් තියෙන්නෙ, ඉස්සර වගේ නෙවෙයි, මිනිස්සුත් කරන්න දෙයක් නැති කමට අහු වෙනව, Aus legal migration වලට ඕන හැමදේම ඔන්ලයින් තියෙනවා, ඕන කෙනෙක්ට ටිකක් උනන්දු වෙලා මහන්සි වෙලා බැලුවොත් තනියම කරගන්න පුළුවන්... එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ...
මොකක්ද බං convenience එක, අපේ ඒජන්ට් හු&තා ලක්ශ දෙක හමාරක් මුලින් අරන් හෙන බුල් ගැහුවා, දෙයක් පෙන්නලා මම කිව්වම එහෙම පුළුවන් කියල ඌ කියනව එහෙම බෑ කියල...අන්තිමේ ඌට ඔෆීශියල් සයිට් දෙකතුනක තියෙන දේවල් පෙන්නල කිව්වම තමා පිලිගත්තෙ, හෙන ප්‍රසිද්ධ තැනක්, උන්ගෙන් එන්න හිටිය නම් ලොවෙත් එන්න වෙන් නෑ, උබේ අනාගතේ වෙන එකෙක්ගෙ අතට දෙන එකේ රිස්ක් එකක් මිස convenience එකක් නෑ, ඒජන්ට්ල වැඩ කරල දුන්න 2019 වගේ වෙනකන්, එතනින් පස්සෙ කාටවත් එක එක කේස් එකට වෙන වෙනම ෆෝකස් කරන්න බෑ, එතකොට හෙන ඇප්ලිකේශන් තොගයක් මිස් වෙන්න පුළුවන්...පොඩි පොඩි අලුත් දේවල් උන්ට මිස් වෙන්න පුළුවන්, ජොබ් කෝඩ්ස් නම් කීයක් කියල තියෙනවද, ප්‍රැක්ටිකල් නෑ... සීන් එක හොඳටම දන්න නිසා කියන්නෙ...