ow uba kiyana eka aththa. man nam okkoma thaniyama karaganne. man andurana un nam godakma agentlagen giye convenience eka hinda. habai okkoma wage giye 2015 - 2018 wage kale. dan kohomada kiyala danne na
thaniyama karaganna eka thama hondama mokada apita deyak karaddi hondata check karala karanda puluwan. anika experience ekath watinawa kohomada deyak hoyala balala karanne kiyala
අපි 2017-2018 කාලෙ හෙව්වෙ, අන්තිමට දන්නෙවත් නැති කොල්ලො 3ක් ගෲප් එකක් හදල තිබ්බ, උන් තුන් දෙනත් expatforum එකේ කමෙන්ට් දදා ඉඳල ලංකාවේ කියල අඳුනගෙන එහෙම සෙට් වෙලා, ඒ කාලෙ, ලංකාවෙන් ඔසී ගිය සෙට් එකක් ඉන්න ගෲප් එකකට තමා ඔක්කොටම කලින් මුලින් සෙට් වෙලා හිටියෙ, උන් නම් අම්මෝ පට්ට නෙගටිව් ටෝක්ස් දුන්නෙ Emios වගේ, එන්න එපා, ඇවිත් වැඩක් නෑ අරකයි මේකයි කියල

අන්තිමේ ඒකෙ ඉඳපු අර තුන් දෙනාගෙන් එකෙක් මල්ලි මේ ගෲ එකට වරෙං කියල සෙට් උනා වෙනම ගෲප් එකකට, අපි 15-16 වගේ පට්ට ඇක්ටිව් හිටිය, දවසට චැට් 300-400 ගියා, සෑහෙන්න දේවල් හෙව්ව, ඉගෙනගත්ත, එකෙක් ඇරෙන්න ඔක්කොම උන් Aus ආව...ඒකෙන් අඳුනගත්ත උන් ලංකාවේදි සෙට් උනා... අදටත් ෆිට්, ඉඳල හිටල මෙහෙදිත් සෙට් වෙනව හැමෝම...
අර චැට් එකේ දැන් 500+ ඉන්නව, වැඩිය ඇක්ටිව් නෑ, එකාට එකෙක් වැඩිය දන්නෙ නැති හින්ද...