IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Ausi යන්න බෑ හුම්තෝ දැන්.මෙහේ වෙල්ඩින් ශොප් එකක් දාගෙන නිව්ස් ටිකක් අහගෙන පාඩුවේ ඉදපන්.
     
    • Like
    Reactions: SLhuman

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    more than 2 years inna oney. e kiyanne awurudu 2 iwara wunama thama PR illanna puluwan. habai employer sponsor karanna oney. samahara kariyo innawa lu sponsor nokara maga arina
    ehema scn ekak thiyenawa bn godak un balanne 482 eke thiyaganna wahalek gen wage wada gattakine
     
    • Like
    Reactions: malakadss

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Congratulations මචන්. දැන් ඔය නිවුස් කියන එක නවත්තල ඉදිරියට කරන්න තියන දේවල් කර ගනින්.
     
    • Like
    Reactions: yapa100

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    contacts walatath ba ban dan. exam pass wennama one. army eke dial ekak dan pina inne. pereda loku hostel ekak open kara tec ekata dehiwala. dan supiri hostel eke lift ekak pawa tiyenawa.

    Ape ekek examuth pass interviewth giya
    Uta set une na adurana kauruth nathi hinda
     
    • Like
    Reactions: yapa100

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නියමයි යාපයියේ
    ගැම්මක් තමයි ඔයා
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,220
    113
    37
    @ katubedda
    උබ Ausi ම ට්‍රයි කරපන් මචන්. ව‌ෙල්ඩින් අලුත් අප්ඩ‌ෙට් ඒක‌ෙන් අයින් කරා. ඒන්න පුලුන්ව‌ෙයි රෙසිඩන්ස් පාත් ඒකේ යන්න බැ..


    NZ new green list update

    contacts walatath ba ban dan. exam pass wennama one. army eke dial ekak dan pina inne. pereda loku hostel ekak open kara tec ekata dehiwala. dan supiri hostel eke lift ekak pawa tiyenawa.

    ම‌ෙක දැක්කමනම් සිරාවටම සතුටුයි ආදිශිෂය‌ෙක් විදිහට. ක‌ොයි කාල‌ෙ ඉදන්ද ඔක හදන්න‌ෙ.. ඔකට මුල්ගල්ම කියක් තිබ්බද දන්නැ..
    මම ඉග‌ෙන ගන්න කල‌ෙ යාපා කියලා ව‌ෙල්ඩින් ඒක‌ෙ සර් ක‌ෙන‌ෙක් හිටියා. උබ සමහරවිය දන්නවත් ඇති. සුපිරි බුලට් ඒක..
    ------ Post added on May 22, 2024 at 12:37 AM
     
    • Like
    Reactions: yapa100