IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    aniwaryen first employer thami sponsor karanna ona. wena job ekakata yanawanam ekatath previous employer sponsor karanna ona.
    ජොබ් එක මාරු කරනවා නම් වෙන ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න ඕනේ. දෑන් මාස හයක් අවුරුද්දක් වගේ කාලයක් දෙනවා ඒකට. ඊලගට අලුත් එකා ලග අවුරුදු 2ක් වෑඩ කරලා තමා පී ආර් දාගන්න වෙන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    ජොබ් එක මාරු කරනවා නම් වෙන ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න ඕනේ. දෑන් මාස හයක් අවුරුද්දක් වගේ කාලයක් දෙනවා ඒකට. ඊලගට අලුත් එකා ලග අවුරුදු 2ක් වෑඩ කරලා තමා පී ආර් දාගන්න වෙන්නේ
    total eka dekak neda wenna ona. First employer awurudhu deka lan wenakotama ain kalot hamanenawa neda etakota
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    ජෙප්ප ගිහින්ද නැත්තන් තාම ලංකාවෙද?