Jul 8, 2007
1,138
156
0
Melbourne
mcn mata help ekak ona.IELTS exam liyala results enna kochcara kal yanawda.mata ban score eka 7 ganna ona.puluwan weida mcn:(:(

13 days යනවා මචන්. මමත් මේ ලඟඳි exam එක කලා. අද තමයි results sheet එක ගත්තෙත්. 7.0 ගන්න එක අමාරු නෑ බන්. ටිකක් බැහැලා වැඩ කලොත් කිසි අව්ලක් වෙන්නේ නෑ. උඹේ English සාමාන්‍යයෙන් හොඳ නම් 7.0 ගන්න එක එච්චරම අමාරු නෑ. හැබැයි ලේසිමත් නෑ.... But many ppl who aren't excellent in English have got over 7.0.... Listening and Speaking are very easy to score, so get good scores on them....
 
  • Like
Reactions: Welusumana

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    13 days යනවා මචන්. මමත් මේ ලඟඳි exam එක කලා. අද තමයි results sheet එක ගත්තෙත්. 7.0 ගන්න එක අමාරු නෑ බන්. ටිකක් බැහැලා වැඩ කලොත් කිසි අව්ලක් වෙන්නේ නෑ. උඹේ English සාමාන්‍යයෙන් හොඳ නම් 7.0 ගන්න එක එච්චරම අමාරු නෑ. හැබැයි ලේසිමත් නෑ.... But many ppl who aren't excellent in English have got over 7.0.... Listening and Speaking are very easy to score, so get good scores on them....

    mata listening and reading walata 7k ganna puluwan.sure natte speaking and writing mcn.thanx for help.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan
    i don`t know about the IELTS EXAM
    I Could give an advice for u ,to improve your writing English .
    so my view is using simple tense for it ,every-time. is it clear , u`ll obtain your purposes .
     
    • Like
    Reactions: Welusumana