IESL ඉන්ජිනෙරුව පොඩ්ඩක් එන්නකො

Pradeep27

Active member
  • Oct 14, 2010
    395
    71
    28
    උබ ඉන්ජීනේරු field ඒකේ නෙමේ නේද? IESL කියන්නේ පිස්සන් කොටුවක් බව ඇත්ත. හැබයි බන් ඔය වගේ වැඩක් කරන්න මාස ගනන් යනවා මුකුත් නොදැන.දැන් රෙපයාර් කරන්න පුළුවන් බඩු නැහැ. බෝඩ් එකම අලුතෙන් දාන්න ඕනේ. Power supply unit වගේ නම් ගොඩ දාගන්න පුළුවන්. ඒත් සමහර එව්වාගේ SMC තොගේ දැක්කම වැඩේ අත ඇරලා දානවා.කොහොමත් circuit diagram, firmware වගේ එලියට දෙන්නේ නැහැ කොම්පැනිය වලින්.
    kadicha Parts gennala hadana eka wenas e raten Engineer knkm ens eka wenai.anika mokari parts fix karanna e company ekenma engineer knk enna oneda ban.IESL ,EC mokadata board ekata witarada ewa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලිඳ ළඟ සංගමේ ගැනුන්ගේ ප්‍රකාශයක් ඔය උඹ කරලා තියන්නේ
     
    • Haha
    Reactions: AZee RoXx