Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
iesl baw baw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How To Become a Engineer(engineer council sl)

ඉ0ජිනියර් කෙනේක් වෙන්න ගොඩක් දේනෙක් හින මවනවා ......maths කරලා select වෙච්ච අය ගැන අමුතුවෙන් කතා කරන්න දේයක් නැනේ.

ඉතින් එ වගේම මේ After o level foundation to engineer degree කියන option ගැනත් කතාවෙනවා...

ඉතින් අපි මේ ගැන කතා කරමු........

ගණිතය විශයධාරාවෙන් 2Cand 1S pass නැත්ත්ම් උබට Associate engineer කියන Tittle එක ගන්න හැකියාවක් නැ ..

ඉතින් මේක after o level engineer කරන අයට වගේම අනිත් අයටත් ලොකු අවුලක් වෙනවා ..

ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ software engineer කියන්නෙ engineer field e unata නැහැ එක නිසා එ කට්ටියට මෙක අදාල නැ

ඉතින් මේ තියෙන්නෙ engineer council එකෙන් කරන ලද ඉ0ජිනියර් වර්ගිකරණය ... (මෙ වර්ගිකරණය අදාල වෙන්නේ sri lankawatata විටරයි)

මේ me membership qualfication ගැනත් හිතලා engineer(මොකද after o level foundation to degree option eken engineer කරන අය,a level maths stream එකෙන් CCS නැති ආයි ආයිත් හිතන්න software engineerස්ලට හො අනිත් field එකට මේක අදාල වෙන්නෙ නැ .. ) ugc විතරක් නෙවෙයි iesl මගින් පිලිගත් විශ්වවිද්‍යාලයකින් තම engineer degree එක කරන්න

වරලත් ඉංජිනේරු - Chartered Engineer

ආශ්රිත ඉංජිනේරු - Associate Engineer

අනුබද්ධ ඉංජිනේරු - Affiliate Engineer

සංස්ථාගත ඉංජිනේරු - Incorporated Engineer

ඉංජිනේරු ඩිප්ලෝමාධාරී - Engineering Diplomate

ජිනේරු කාර්මික - Engineering Technician

මේම තත්ත්වයට අදාල qualfication බැලුවොත් ..

Charted engineer ...

මෙ අයට " CEng " යන පදවි නාමය ලැබේනවා..

Associate Engineer

* Iesl මගින් අනුමත වසර 4ක පුර්ණ කාලින් උපාධියක්.. හා

උසස් පෙළ ගණිතය විශය ධාරාවෙන් 2C 1S ලබා සිටිම..

මෙ කට්ටියට AEng යන පදවි නාමය ලබා ගන්න පුළුවන් ..

Affilliate Engineer

* Iesl මගින් අනුමත වසර 3 ක් degree ekak ha

*Engineering Technology විශය ධාරාවෙන් 3 passes ඔනි SFT විශයත් සම්ග

*ගණිතය විශය ධාරාවෙන් උසස් පෙළ සමත් වි තිබිම.

“Afl Eng" යන පදවි නාමය ලබා ගන්න පුළුවන්..

• Incorporated Engineer

ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සංස්ථාපිත ආයතනයේ incorporated engineer කෙනේක් වීම

මේ කට්ටියට IEng යන පදවි නාමය ගන්න පුළුවන්

• Engineering Diplomate

iiesl පිලිගත් විශ්ව විද්‍යාලයකින් හෝ තාක්ෂණ විද්‍යා ආයතනයකින් ඩිප්ලෝමාවක් ලබා තිබීය යුතුය පදවි නාමය EngDip

• Engineering Technician

1. තාක්ෂණ විද්‍යා ඉංජිනේරු NVQ 4 ලබා තිබීම

2). වසරක පුර්ණ කාලින ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව ප course එකක හදරා තිබිම ව වසරක කාර්මික පළපුරුද්ද or ශ්‍රී ලංකා රජයේ විශ්ව විද්‍යාලයකින් හෝ තාක්ෂණ හෝ තාක්ෂණික විද්‍යා ආයතනයකින් තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ සහතිකයක් ලබා තිබීම

භාවිතා කල හැකි paදවි නාමය “EngTec

All the Best

mn ruhune engineering.ponnayo nowi padam karala goverment campus palayn.Thopita private walata yannath bari wei labana maase api okkoma wahala daanawa.

[QUOTE="Antare jvp, post: 27319089, member: 579884"] How To Become a Engineer(engineer council sl) ඉ0ජිනියර් කෙනේක් වෙන්න ගොඩක් දේනෙක් හින මවනවා ......💖maths කරලා select වෙච්ච අය ගැන අමුතුවෙන් කතා කරන්න දේයක් නැනේ. ඉතින් එ වගේම මේ After o level foundation to engineer degree කියන option ගැනත් කතාවෙනවා... ඉතින් අපි මේ ගැන කතා කරමු........ ගණිතය විශයධාරාවෙන් 2Cand 1S pass නැත්ත්ම් උබට Associate engineer කියන Tittle එක ගන්න හැකියාවක් නැ .. .. ඉතින් මේක after o level engineer කරන අයට වගේම අනිත් අයටත් ලොකු අවුලක් වෙනවා .. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ software engineer කියන්නෙ engineer field e unata නැහැ එක නිසා එ කට්ටියට මෙක අදාල නැ ඉතින් මේ තියෙන්නෙ engineer council එකෙන් කරන ලද ඉ0ජිනියර් වර්ගිකරණය ... (මෙ වර්ගිකරණය අදාල වෙන්නේ sri lankawatata විටරයි) මේ me membership qualfication ගැනත් හිතලා engineer(මොකද after o level foundation to degree option eken engineer කරන අය,a level maths stream එකෙන් CCS නැති ආයි ආයිත් හිතන්න software engineerස්ලට හො අනිත් field එකට මේක අදාල වෙන්නෙ නැ .. ) ugc විතරක් නෙවෙයි iesl මගින් පිලිගත් විශ්වවිද්‍යාලයකින් තම engineer degree එක කරන්න වරලත් ඉංජිනේරු - Chartered Engineer ආශ්රිත ඉංජිනේරු - Associate Engineer අනුබද්ධ ඉංජිනේරු - Affiliate Engineer සංස්ථාගත ඉංජිනේරු - Incorporated Engineer ඉංජිනේරු ඩිප්ලෝමාධාරී - Engineering Diplomate ජිනේරු කාර්මික - Engineering Technician මේම තත්ත්වයට අදාල qualfication බැලුවොත් .. Charted engineer ... මෙ අයට " CEng " යන පදවි නාමය ලැබේනවා.. Associate Engineer * Iesl මගින් අනුමත වසර 4ක පුර්ණ කාලින් උපාධියක්.. හා උසස් පෙළ ගණිතය විශය ධාරාවෙන් 2C 1S ලබා සිටිම.. මෙ කට්ටියට AEng යන පදවි නාමය ලබා ගන්න පුළුවන් .. Affilliate Engineer * Iesl මගින් අනුමත වසර 3 ක් degree ekak ha *Engineering Technology විශය ධාරාවෙන් 3 passes ඔනි SFT විශයත් සම්ග *ගණිතය විශය ධාරාවෙන් උසස් පෙළ සමත් වි තිබිම. “Afl Eng" යන පදවි නාමය ලබා ගන්න පුළුවන්.. • Incorporated Engineer ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සංස්ථාපිත ආයතනයේ incorporated engineer කෙනේක් වීම මේ කට්ටියට IEng යන පදවි නාමය ගන්න පුළුවන් • Engineering Diplomate iiesl පිලිගත් විශ්ව විද්‍යාලයකින් හෝ තාක්ෂණ විද්‍යා ආයතනයකින් ඩිප්ලෝමාවක් ලබා තිබීය යුතුය පදවි නාමය EngDip • Engineering Technician 1. තාක්ෂණ විද්‍යා ඉංජිනේරු NVQ 4 ලබා තිබීම 2). වසරක පුර්ණ කාලින ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව ප course එකක හදරා තිබිම ව වසරක කාර්මික පළපුරුද්ද or ශ්‍රී ලංකා රජයේ විශ්ව විද්‍යාලයකින් හෝ තාක්ෂණ හෝ තාක්ෂණික විද්‍යා ආයතනයකින් තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ සහතිකයක් ලබා තිබීම භාවිතා කල හැකි paදවි නාමය “EngTec All the Best mn ruhune engineering.ponnayo nowi padam karala goverment campus palayn.Thopita private walata yannath bari wei labana maase api okkoma wahala daanawa. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom