iesl baw baw

Antare jvp

Active member
  • Jan 24, 2022
    146
    88
    28
    How To Become a Engineer(engineer council sl)

    ඉ0ජිනියර් කෙනේක් වෙන්න ගොඩක් දේනෙක් හින මවනවා ......💖maths කරලා select වෙච්ච අය ගැන අමුතුවෙන් කතා කරන්න දේයක් නැනේ.

    ඉතින් එ වගේම මේ After o level foundation to engineer degree කියන option ගැනත් කතාවෙනවා...

    ඉතින් අපි මේ ගැන කතා කරමු........

    ගණිතය විශයධාරාවෙන් 2Cand 1S pass නැත්ත්ම් උබට Associate engineer කියන Tittle එක ගන්න හැකියාවක් නැ ..
    ..
    ඉතින් මේක after o level engineer කරන අයට වගේම අනිත් අයටත් ලොකු අවුලක් වෙනවා ..

    ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ software engineer කියන්නෙ engineer field e unata නැහැ එක නිසා එ කට්ටියට මෙක අදාල නැ

    ඉතින් මේ තියෙන්නෙ engineer council එකෙන් කරන ලද ඉ0ජිනියර් වර්ගිකරණය ... (මෙ වර්ගිකරණය අදාල වෙන්නේ sri lankawatata විටරයි)

    මේ me membership qualfication ගැනත් හිතලා engineer(මොකද after o level foundation to degree option eken engineer කරන අය,a level maths stream එකෙන් CCS නැති ආයි ආයිත් හිතන්න software engineerස්ලට හො අනිත් field එකට මේක අදාල වෙන්නෙ නැ .. ) ugc විතරක් නෙවෙයි iesl මගින් පිලිගත් විශ්වවිද්‍යාලයකින් තම engineer degree එක කරන්න

    වරලත් ඉංජිනේරු - Chartered Engineer
    ආශ්‍රිත ඉංජිනේරු - Associate Engineer
    අනුබද්ධ ඉංජිනේරු - Affiliate Engineer
    සංස්ථාගත ඉංජිනේරු - Incorporated Engineer
    ඉංජිනේරු ඩිප්ලෝමාධාරී - Engineering Diplomate
    ජිනේරු කාර්මික - Engineering Technician

    මේම තත්ත්වයට අදාල qualfication බැලුවොත් ..

    Charted engineer ...
    මෙ අයට " CEng " යන පදවි නාමය ලැබේනවා..

    Associate Engineer

    * Iesl මගින් අනුමත වසර 4ක පුර්ණ කාලින් උපාධියක්.. හා
    උසස් පෙළ ගණිතය විශය ධාරාවෙන් 2C 1S ලබා සිටිම..
    මෙ කට්ටියට AEng යන පදවි නාමය ලබා ගන්න පුළුවන් ..

    Affilliate Engineer

    * Iesl මගින් අනුමත වසර 3 ක් degree ekak ha
    *Engineering Technology විශය ධාරාවෙන් 3 passes ඔනි SFT විශයත් සම්ග
    *ගණිතය විශය ධාරාවෙන් උසස් පෙළ සමත් වි තිබිම.

    “Afl Eng" යන පදවි නාමය ලබා ගන්න පුළුවන්..

    • Incorporated Engineer

    ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සංස්ථාපිත ආයතනයේ incorporated engineer කෙනේක් වීම
    මේ කට්ටියට IEng යන පදවි නාමය ගන්න පුළුවන්

    • Engineering Diplomate

    iiesl පිලිගත් විශ්ව විද්‍යාලයකින් හෝ තාක්ෂණ විද්‍යා ආයතනයකින් ඩිප්ලෝමාවක් ලබා තිබීය යුතුය පදවි නාමය EngDip

    • Engineering Technician

    1. තාක්ෂණ විද්‍යා ඉංජිනේරු NVQ 4 ලබා තිබීම

    2). වසරක පුර්ණ කාලින ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව ප course එකක හදරා තිබිම ව වසරක කාර්මික පළපුරුද්ද or ශ්‍රී ලංකා රජයේ විශ්ව විද්‍යාලයකින් හෝ තාක්ෂණ හෝ තාක්ෂණික විද්‍යා ආයතනයකින් තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ සහතිකයක් ලබා තිබීම
    භාවිතා කල හැකි paදවි නාමය “EngTec

    All the Best

    mn ruhune engineering.ponnayo nowi padam karala goverment campus palayn.Thopita private walata yannath bari wei labana maase api okkoma wahala daanawa.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Palayan ponnaya man campus apuwama thope anthare unta puke arala yawanne
    Anthare un kariyo nwe
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    ඕක private කරපු උන්ටත් ගන්න පුලුවන් බන්. මහ දේවල් නෙවෙයි. 🤭
    F5FD00B4-7C78-4760-BBBD-84E778E59899.jpeg

    Next month api udgoshanayak karanawa.enna apith ekka ekathu wenna.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    mn ruhune engineering.ponnayo nowi padam karala goverment campus palayn.Thopita private walata yannath bari wei labana maase api okkoma wahala daanawa.
    mama moratuwe engineering. ponnayo nowi software engineering karapan kohen hari. mama labana mase anik courses thiyana ewa serama wahanawa. theriya?
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    Ubalage campus eke podi eun ubalawa ganan ganne nathi hindane me forum wala ka gahanne
    Ane okun wadagana enne apiwa dakkama

    mama moratuwe engineering. ponnayo nowi software engineering karapan kohen hari. mama labana mase anik courses thiyana ewa serama wahanawa. theriya?
    art karapu unuth enne moratuwe it degree ya karanna🤣
    ------ Post added on Jan 26, 2022 at 7:54 PM
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    MIT එකෙන් engineering 1st class එකක් අරගෙන ආවත් වෑඩක් නෑ ලන්කාවේ 2C 1S නෑත්තන් කවදාවත් chartered engineer කෙනෙක් වෙන්න බෑ.

    කුහක ඉන්ජිනියර් පකේ ලොජික්. :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් අපි jvp එකට ඡන්දේ දෙන්නේ නැහැ බං. දැන් පලයන් හාද
     
    • Dislike
    Reactions: Antare jvp

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    MIT එකෙන් engineering 1st class එකක් අරගෙන ආවත් වෑඩක් නෑ ලන්කාවේ 2C 1S නෑත්තන් කවදාවත් chartered engineer කෙනෙක් වෙන්න බෑ.

    කුහක ඉන්ජිනියර් පකේ ලොජික්. :lol:
    Mit gihin mehe enne pakatada