Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
If , 2020 මනාපය....? poll
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා.

තමන් හට ශ්රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා.

2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා.

ඇය ලක්මවට හඬක් සභාපතිනි මදූෂා රාමසිංහ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තමන් ශ්රී ලංකාවේ ඊළග ජනපතිනිය බව කියා සිටිනවා.

2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම

මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..

2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ..

මධූෂා රාමසිංහ - ලක්මවට හඩක්

[QUOTE="niroshf, post: 22127577, member: 48134"] [SIZE="4"][COLOR="Purple"]කෙසේ වෙතත් ජනපතිවරණ සටන මෙසේ උණුසුම් වෙද්දි තවත් අපේක්ෂිකාවක් කරළියට පැමිණ තිබෙනවා. තමන් හට ශ්රී ලංකා දේශපාලනයේ පතාක යෝදයන් වන රාජපක්ෂවරුන් සමග මෙන්ම ජයවර්ධනලාගේ සහ වික්රමසිංහලාගේත් නෑකමක් තිබෙන බව ඇය සදහන් කරනවා. 2020 ජනපතිණිය වීමට රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගයද ඇය සතු බව පවසනවා. ඇය ලක්මවට හඬක් සභාපතිනි [COLOR="Red"][SIZE="6"]මදූෂා රාමසිංහ.[/SIZE][/COLOR]:rofl::rofl::rofl::confused::confused::confused: ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තමන් ශ්රී ලංකාවේ ඊළග ජනපතිනිය බව කියා සිටිනවා. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි .. මම :D මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ.. 2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න .. මධූෂා රාමසිංහ - ලක්මවට හඩක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom