If , 2020 මනාපය....? poll

2020 මනාපය....? poll


  • Total voters
    408

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    1-මහින්ද රාජපක්ශ
    2-ගෝඨාබය රාජපක්ශ
    3-නාමල් රාජපක්ශ
    4-මෛත්‍රීපාල සිරිසේන
    5-රනිල් වික්‍රමසිංහ
    6-සජිත් ප්‍රේමදාස
    7-පාඨලී චම්පික රනවක
    8-අනුර කුමාර දිසානායක
    9-විමල් වීරවංශ
    10-රොහාන් පල්ලෙවත්ත
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    එළකිරියේ පෝල් වලින් හරි මතය ගන්න බැහැ. එකාට account 01ට වඩා තියෙනවා.
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    එළකිරියේ පෝල් වලින් හරි මතය ගන්න බැහැ. එකාට account 01ට වඩා තියෙනවා.

    ඒක ඇත්ත , ඒත් කිට්ටුවෙන් හරි ගන්න පුලුවන්නි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට 2020 ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්ඩ බැ බන්...පොතක් පත්තරයක්වත් කියවපල්ලකො...:dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    If Gota contests he will win easily :)
    Even with this pill MR votes will go for Gota in the election

    ඇමරිකන් කාරයෙක්ට ඡන්දෙ දෙන්න ලංකාවෙ හැමෝටම පිස්සු කියලද උබ හිතන්නෙ?:lol::lol::lol:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකන් කාරයෙක්ට ඡන්දෙ දෙන්න ලංකාවෙ හැමෝටම පිස්සු කියලද උබ හිතන්නෙ?:lol::lol::lol:

    උබ හිතාගෙන ඉන්නෙ ලoකාවෙ ලොකුම හොරම..මහ බැකු හොරකම කරපු රනිලට මිනිස්සු චන්දෙ දෙයි කියලද.. :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Doesnt even count that Mother fucker :lol::lol::lol:

    අනුර කුමාරය 2020 ඉල්ලන් නැ..ඔය කොහෙ හරි ඉන්න හාල් පාරුවෙක් හොදයි හොදයි ගාල පස්සෙ අපි නෙමේ චන්දෙ දුන්නෙ ගායි....ඔකුන් හැමදාම එහෙමනෙ..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    උබ හිතාගෙන ඉන්නෙ ලoකාවෙ ලොකුම හොරම..මහ බැකු හොරකම කරපු රනිලට මිනිස්සු චන්දෙ දෙයි කියලද.. :baffled:

    මම නෑයි කියන්නෙම නෑ. දෙන වහල්ලු ටිකක් ඉඳීවි. ඒත් දිනන්න බෑ
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අනුර කුමාරය 2020 ඉලලන් නැ..ඔය කොහෙ හරි ඉල්ල හාල් පාරුවෙක් හොදයි හොදයි ගාල පස්සෙ අපි නෙමේ චන්දෙ දුන්නෙ ගායි....ඔකුන් හැමදාම එහෙමනෙ..

    :lol::lol::lol::lol::lol:
    sira kathawa machan :) :)