If Akon is banned, Triumph should be banned too

dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
Menna Tawath Buddhagama Wikunan Kaamak:growl:
trumph.jpg
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
මම නම් කියන්නෙ අපිට තව මිනිහෙක්ව හදන්න බෑ...කරන්න පුලුවන් එකම දේ තමයි අපේ රටට එනවනම් අපිට ඕන විදියට ඉන්න කියන එක.
 

iphone3g

Member
May 15, 2009
1,263
10
0
මම නම් කියන්නෙ අපිට තව මිනිහෙක්ව හදන්න බෑ...කරන්න පුලුවන් එකම දේ තමයි අපේ රටට එනවනම් අපිට ඕන විදියට ඉන්න කියන එක.
etha kota Triumph also ape rate thiyanwa ne.. eka etha kota?? :confused:
 

kingdewi

Well-known member
  • මුං හැම මළ ජරාවම විකුනගන්න බුදුහාමුදුරුවන්ගෙ පිළිරුව පාවෙච්චි කරන්නෙ ලෝකෙ වැඩියෙන්ම වටින කෙනා බුදුහාමුදුරුවො බව දන්න නිසා වෙන්න ඇති!
    මේවයෙන් බුද්ධ ධර්මය තව තවත් පැතිරෙනව...
    සාදු සාදු.උන් මේව කරන්න කරන්න තව තවත් බුද්ධාගමේ සත්‍යය හොයාගෙන උන්ගෙ රටවල් වලම මිනිස්සු ලංකාවට එනව!!
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    anith eka thamai dan akon ge waradda budhagamata insult karapu eka witarak nemie
    ney
    thawa hugak dewal thyienawa



    thawa ekak machan dan oya akon ge visa issue karey naha kiyala uba mehema daana eka waradi machan
    lokey wena dewal apita baah ney
    aaka nisa uda balagena kela gahanna epa
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    etha kota Triumph also ape rate thiyanwa ne.. eka etha kota?? :confused:
    ඒක තමා බන් කිව්වෙ අපිට අනිත් මිනිස්සු හදන්න බෑ කියලා.
    එක්කො ඒකත් තහනම් කරන්න ඕන(ප්‍රායෝගික මදි)
    එහෙමත් නැත්නම් වෙන එකක් අදින්න ඕන.
    එහෙමත් නැත්නම් ජොකා නැතුව හිටපන්:P
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    these idiots must be harassed for insulting religion, may god curse them

    :lol::lol::lol::lol:

    yes indeed!!!!!....

    thz wht all religions teaches you.....
    curse and kill the person who don't follow your religion/belief or your way of life......
    :lol::lol::lol::lol::lol:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    buduhamuduruwanta apahasa karata wadak wenney naha
    oya hama para suddama dannawa
    buddagama winasha karanna baha kiyala
    sir arthur c clarke kiyala thiyenawney widyawa namathi kulugediyen gasa winasha karanna bari ekama aagama buddagama witarai kiyala
    thawa mona kathada
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    anith eka thamai dan akon ge waradda budhagamata insult karapu eka witarak nemie
    ney
    thawa hugak dewal thyienawa



    thawa ekak machan dan oya akon ge visa issue karey naha kiyala uba mehema daana eka waradi machan
    lokey wena dewal apita baah ney
    aaka nisa uda balagena kela gahanna epa

    ow ow.....lankawe bududahama adahana minissu nemeine awrudu 10-12 ganu lamaiwa rape karala marala danne...indiyawen apu un ne ewa karanna.........

    :lol::lol::lol::lol::lol::lol: