Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
If I am The president
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ බෝඩර් වහන් ඉන්න එකෙන් අපිට ඔස්ට්‍රේලියාව වගේ පාඩු වෙන්නෙ නෑ.

මන් කීවෙ රට වහන මාස 2න් වෙන පාඩුව.

මට පොඩ්ඩක් කියනවද බෝඩර් වහල විදේශිකයෝ එන්නෙ නැති උනාම අපිට වෙන පාඩුව. බෝඩර් ඇරල තිබ්බත් ටුවරිසම් නෑ හොදේ. ඉතින් ටුවරිසම් ගාන්න නම් එපා

ඇයි ප්‍රැක්ටිකල් නැත්තේ කියලත් කියන්න.

------ Post added on [DATETIME="UT"]1627676606[/DATETIME]

මචන් ලක්ශ 6 ගන්නෙ කෑම බීම බෙහෙත් බෙදලා මිනිස්සුන්ට අඩුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බන්. 20මිලියන් බෙදීම 0.6 මිලියන්. එකෙක් දවසට සර්ව් කරන්න වෙන්නෙ මිනිස්සු උපරිම 40කටනෙ. එ කියන්නෙ ගෙවල් 10කට. මන් හිතන්නෙ ඔනෙවටත් වඩා වැඩී. එයාලවත් දවසක් ඇර දවසක් ගෙන්නුවම ඇති වෙයි වගේ.

ඔය යන්න අමාරු කියන හැම පැත්තකම DO ලා ඉන්නව. ග්‍රාම සේවක ඉන්නව. එ 2නගෙ සප් එකට 5ස් දෙනෙක්ගෙ ටීම් එකක් දුන්නම ඇතී දුර පැති වලට. බොහෝ දුරට හමුදාවෙ ලක්ශේ මේ ගැන බලන්න වෙයි.

හොස්පිටල් පද්දතිය වහන්නෙ නැ මචන්. එයාලට ෆ්‍රි සහ සවුක්‍යාරක්ශිතව ප්‍රවාහනය සපයනවා ආන්ඩුවෙ බස් ටික දාල.

හැමදාම ගෙයින් ගෙට යන්න ඔනෙත් නෑනෙ බන්. දැන් සන්නිවේදනය දිව්ණුයි. කවිරුත් නාගරික පැති වල හුදකල වෙන්නෙ නෑ ගෙදරක. මට්ටක්කුලිය වගේ පැති වලට උනත් මාසෙට 4 පාරක් බඩු ලොරියක් ගියම ඇති. සල්ලි දීලනෙ තියෙන්නෙ කන්න බොන්න.

එ වගෙ පැතිවල පොලිසිය බලගන්න ඔනෙ තත්වෙ. කෙලින්ම හිරේ දාන්න ඔනෙ නාහෙට අහන් නැති එවුන්. මීඩියා එකෙ පෙන්නනව එහෙම කරල මුල් කාලෙ

------ Post added on [DATETIME="UT"]1627677203[/DATETIME]

මගේ ක්‍රමයට ගියාම ඇති බන්. ඇමරිකාවෙ සීන් හරියන්නෙ නෑ. උන් මාස්ක් දාන්නෙත් නෑ. අනිත් ඔක්කොම මන් කියන එව්වා එක්ක 60% ඔනේ වැක්සීන්

------ Post added on [DATETIME="UT"]1627677358[/DATETIME]

පුලුවන් බන්. පැර්ක්ටිකල් නැත්නම් හේතු එක්ක කියපන්. එවටත් විසදුම් හොයමු

------ Post added on [DATETIME="UT"]1627677825[/DATETIME]

[QUOTE="VPS09, post: 26700294, member: 514052"] මචෝ බෝඩර් වහන් ඉන්න එකෙන් අපිට ඔස්ට්‍රේලියාව වගේ පාඩු වෙන්නෙ නෑ. මන් කීවෙ රට වහන මාස 2න් වෙන පාඩුව. මට පොඩ්ඩක් කියනවද බෝඩර් වහල විදේශිකයෝ එන්නෙ නැති උනාම අපිට වෙන පාඩුව. බෝඩර් ඇරල තිබ්බත් ටුවරිසම් නෑ හොදේ. ඉතින් ටුවරිසම් ගාන්න නම් එපා [HR][/HR] ඇයි ප්‍රැක්ටිකල් නැත්තේ කියලත් කියන්න. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1627676606[/DATETIME][/SIZE] [HR][/HR] මචන් ලක්ශ 6 ගන්නෙ කෑම බීම බෙහෙත් බෙදලා මිනිස්සුන්ට අඩුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බන්. 20මිලියන් බෙදීම 0.6 මිලියන්. එකෙක් දවසට සර්ව් කරන්න වෙන්නෙ මිනිස්සු උපරිම 40කටනෙ. එ කියන්නෙ ගෙවල් 10කට. මන් හිතන්නෙ ඔනෙවටත් වඩා වැඩී. එයාලවත් දවසක් ඇර දවසක් ගෙන්නුවම ඇති වෙයි වගේ. ඔය යන්න අමාරු කියන හැම පැත්තකම DO ලා ඉන්නව. ග්‍රාම සේවක ඉන්නව. එ 2නගෙ සප් එකට 5ස් දෙනෙක්ගෙ ටීම් එකක් දුන්නම ඇතී දුර පැති වලට. බොහෝ දුරට හමුදාවෙ ලක්ශේ මේ ගැන බලන්න වෙයි. හොස්පිටල් පද්දතිය වහන්නෙ නැ මචන්. එයාලට ෆ්‍රි සහ සවුක්‍යාරක්ශිතව ප්‍රවාහනය සපයනවා ආන්ඩුවෙ බස් ටික දාල. හැමදාම ගෙයින් ගෙට යන්න ඔනෙත් නෑනෙ බන්. දැන් සන්නිවේදනය දිව්ණුයි. කවිරුත් නාගරික පැති වල හුදකල වෙන්නෙ නෑ ගෙදරක. මට්ටක්කුලිය වගේ පැති වලට උනත් මාසෙට 4 පාරක් බඩු ලොරියක් ගියම ඇති. සල්ලි දීලනෙ තියෙන්නෙ කන්න බොන්න. එ වගෙ පැතිවල පොලිසිය බලගන්න ඔනෙ තත්වෙ. කෙලින්ම හිරේ දාන්න ඔනෙ නාහෙට අහන් නැති එවුන්. මීඩියා එකෙ පෙන්නනව එහෙම කරල මුල් කාලෙ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1627677203[/DATETIME][/SIZE] [HR][/HR] මගේ ක්‍රමයට ගියාම ඇති බන්. ඇමරිකාවෙ සීන් හරියන්නෙ නෑ. උන් මාස්ක් දාන්නෙත් නෑ. අනිත් ඔක්කොම මන් කියන එව්වා එක්ක 60% ඔනේ වැක්සීන් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1627677358[/DATETIME][/SIZE] [HR][/HR] පුලුවන් බන්. පැර්ක්ටිකල් නැත්නම් හේතු එක්ක කියපන්. එවටත් විසදුම් හොයමු ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1627677825[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom