ලන්කාවෙ ජනාදිපති මම නම් කොරෝනා පාලනය කරන්නෙ මෙහෙමයි.
මාස 2කක තද ලොක්ඩවුන් එකක් දානව. බ්රෝඩර් ටික වහල දානවා.
බිලියන 200ක් මුදල් අච්චූ ගහනවා.
සෑම පුද්ගලයෙක්ටම 5000ක් ලබා දෙනව. ගෙදරකට 4 දෙනයි නම් ගෙදරට 20ක් ලැබෙනව. ඒකට බිලියන 100ක් යනවා.
රාජ්ය සේවකයෝ ලක්ශ 5කුයි හමුදාවෙන් ලක්ශෙකුයි යොදවල ක්රමවත් විදියට සවුක්යාරක්ශිතව ගේ ගාවටම ගොවියාගෙන්ම හාල් පොල් එලෝලු බෙහෙත් යවනවා . වහන්න සති 2කකට කලින් මෙ සෙට් එක වැක්සීන් කරනවා.
මේකට 30 බිලියන් වත් යයි. මාස 2යිනෙ.
තව බිලියන 20ක් සුපර්මාකට් සෙට් එකට ප්රදාන විදියට ලබාදීල අර වැඩේට උන්ගේ ජාලය සම්බන්ද කරගන්නවා.
පොලිසිය දම්මල නීති කඩන එවුන්ව අල්ලල මාස 2ක් හිරේට දන්න නිති හදනවා.
තව 10 බිලියන් වගේ දාල බ්රෝඩර් ටික තදටම වහල දානව මාස ගානකට. අයිත් අරින්නෙ නැ
ලන්කාවට එන්න බලන් ඉන්න රට විරුවන්ව ලන්කාවට සවුක්යාරක්ශිතව ගෙන්නගන්න තව බිලියන 10ක් දානව.
තව බිලියට 10ක් දාල ලන්කාවෙ export දිරිගන්වන්න ප්රොමොශන් එකක් කරනවා. නීති ලිහිල් කරනවා. ව්ර්ර්තීය පුහුනු පාටමාලාවක් දාල උගන්නනවා තව 10 බිලියන් දාල.
මෙහෙම කරොත් රට ඇතුලෙ ඉන්න එවුන් ටික හරි ආතල් එකේ ඉදී මාස 2කකට පස්සෙ. පිටින් කොරෝන එන්නෙත් නැ.
උබලට තියෙන ප්රස්න දාපල්ලකො දැන්. තව සල්ලි තියෙනව ඒව විසදන්න.
PS-
රට නෝමල් දුවන්න ගත්තාම interest රේට් වැඩි කරනවා. අර print කරල දුන්න Money supply එක ඇබ්සෝර්ප් කරල උද්දමනය ශේප් කරගන්න. ඊට පස්සෙ ඉතුරු අවුරුදු වලට බෙදිල යන්න ක්රමයෙන් රේට්ස් අඩු කරනවා.

Last edited: