Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
If I am The president
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ විදියට පාලනය කරා නම් මෙහෙමෙ අලුත් ඒවට බය වෙන්න ඔනෙ නෑ. රට ඇතුලෙ ආතල් එකේ ඉන්න තිබ්බ.

එන්නත් වලට මෙල්ල නොවෙන භයානකම කොවිඩ් අලුත්ම ප්‍රභේදය "එප්සිලන්"..!

කොවිඩ් වෛරස ප්‍රභේද 10ක් තිබුණත් පසුගියදා සොයාගත් අලුත්ම ප්‍රභේදය වන ‘එප්සිලන්’ යනු අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රභේදයක් බැව් දැන් අනාවරණය වී ඇත. ‘එප්සිලන්’ මෙසේ බියකරු වීමට හේතුව ලෙස පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ, එම ප්‍රභේදය බොහෝ කොවිඩ් මර්දන එන්නත්වලට මෙල්ල කළ නොහැකි එකක් වීම නිසාය. මෙයට පෙර තිබුණු ප්‍රභේද 10ම බොහෝ එන්නත්වලට මර්දනය කිරීමට හැකි වුවද, ‘එප්සිලන්’ ප්‍රභේදය මර්දනය කිරීම ඉතා දුෂ්කර කාරියක් වී ඇත. ඒ හෙයින් දැන් මේ තත්ත්වය ලොවට මහත් තර්ජනයක් වී ඇති අතර, ලොව පුරා මේ වන විට මහත් කතාබහටද ලක්වී ඇති විශේෂිත වගතුගක්ද වෙයි.

මෙම නවතම ‘එප්සිලන්’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මඟහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතිය. එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සිලන්’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සිලන්’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවෙයි. ‘කොවිඩ්-19’ වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් මෙන්ම, එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද ලබාගත් රුධිර ප්ලස්මාවල ‘එප්සිලන්’ ප්‍රභේදයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉතාමත්ම සියුම් ඉලෙක්ට්‍රෝනික මයික්‍රෝස්කොපි උපකරණ හරහා මෙම සජීවී පර්යේෂණ සිදුකර ඇත්තේ ඇමෙරිකාවේදීය.

කෙසේ හෝ මෙම ‘එප්සිලන්’ නැමැති නවතම මාරක අමුත්තාගේ ආගමනය සිදුවන්නේ ලොවට තවත් වින්නැහියක් සිදුවන විටදීය. එනම් කොරෝනා මාරක වසංගතයේ සිවුවැනි රැල්ල පැමිණීමත් සමගම මෙම අමුත්තාගේ පැමිණිමද සිදුවී ඇත. ලෝකයේ බොහෝ රටවල කොරෝනා තෙවැනි රැල්ලද යම් අයුරින් සමථයකට පත්වී තිබියදී මෙයට මාස 02කට පමණ ඉහතදී කොරෝනා 04 වැනි රැල්ල බටහිර රටවල් රැසක් පුරා ප්රබලව පැතිර ගියේය. මේ ගතවන්නේ එම රැල්ලේද උච්චම අවස්ථාව වන අතර, දැනට ලෝකයේ රටවල් 70ක පමණ සිවුවැනි රැල්ල පැතිරී ඇත. මුලින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් පටන්ගත් 4 වැනි රැල්ල දැන් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් කරාද ව්‍යාප්තව ඇත. කෙසේ හෝ එන්නතටද බිය නැති ‘එප්සිලන්’ කොරෝනා නවතම මාරක ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ ඇමෙරිකාවෙනි. ඉන්පසු යුරෝපය ඇතුළු රටවල් 36ක පමණ මෙම ප්‍රභේදය දැඩි ලෙස පැතිරෙන්නට විය. දැන් මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ මෙම ප්‍රභේදය පාකිස්තානයෙන්ද සොයාගත් බවය.

මෙයින් පෙනී යන්නේ මෙම අතිශය ප්‍රබල සහ අතිශය මාරාන්තික ‘එප්සිලන්’ 11 වැනි කොරෝනා ප්‍රභේදය ආසියාව කරාද පැමිණ ඇති බැව්ය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්දනය කිරීමට මහත් අභියෝගයක් වනු ඇතැයිද වෛi පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම ප්‍රභේදය කෙතරම් ප්‍රබලද යත්, මිනිසාගේ ශරීරයෙහි ස්වාභාවිකව හැදෙන ප්‍රතිදේහ මෙන්ම, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ පවා පරාජය කිරීමේ දැඩි ශක්තියක් එයට ඇත. මෙහිදී අනෙක් විශේෂිත කරුණ ලෙස හෙළිවන්නේ, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ, එනම් එන්නතක් මගින් ශරීරයට ඇතුළු කරන ප්‍රතිදේහ මුළුමනින්ම පාහේ විනාශ කර දැමීමේ බලයක් මෙම ප්‍රභේදයට තිබීමය. මේ නිසා යම් විටක ඉදිරියේදී එන්නත්කරණය පවා යම් පසුගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද මෙම නව ‘එප්සිලන්’ ප්‍රභේදය අනෙක් පෙර ප්‍රභේද 10ටම වඩා 20%ක පමණ වැඩි ප්‍රමාණයකින් පැතිර යෑමද සිදුවන බැව් පැවසෙයි. ඇමෙරිකාවේ වසංගත රෝග මර්දන සහ පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වතාවට මෙම ප්‍රභේදය සොයා ගත්තේය.

කෙසේ හෝ පාකිස්තානයෙන් මෙම නව කොරෝනා ප්‍රභේදය සොයා ගත්තද, මෙතෙක් එම ප්‍රභේදය ආසාදිත රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වී නැතැයි ප්‍රකාශ වෙයි. පසුගිය කාලයේ ‘කොවිඩ්-ඩෙල්ටා’ ප්‍රභේදය අතිශය සීග්‍රයෙන් ඉන්දියාවේ පැතිර ගිය අතර, ඒ හේතුවෙන් ලක්ෂ ගණනාවක පිරිසක් මියගියේය. ශ්‍රී ලංකාවටද පසුව මෙම ඩෙල්ටා ප්‍රභේදය පැමිණි අතර, දැනටද එම ප්‍රභේදය ආසාදිත රෝගීන් රැසක් ශ්‍රී ලංකාවෙන් එදිනෙදා වාර්තා වේ. අපගේ දිවයින තුළ දැනට දිනපතා කොවිඩ් මරණ ඉහළ ගොස් ඇත්තේ මේ තත්ත්වය නිසා යැයි වෛi අංශ ප්‍රකාශ කරයි. කෙසේ හෝ මින් පෙර පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අප රට තුළ බහුලව භාවිත කෙරෙන ‘සයිනෝෆාම්’ එන්නත හොඳින් ක්‍රියා කරන්නේ යැයිද පර්යේෂකයන් සොයාගෙන තිබිණි. එහෙත් යම් හෙයකින් නව ප්‍රභේදය වන ‘එප්සිලන්’ අපගේ දිවයින තුළ ව්‍යාප්ත වන්නට ගතහොත් තත්ත්වය අතිශයින්ම බියකරු වනු ඇතිය. ‘එප්සිලන්’ යන නාමය යෙදී ඇත්තේ ග්‍රීක හෝඩියේ අකුරක් භාවිත කරමින් වන අතර, මෙම මාරාන්තික ප්‍රභේදයේ වෛද්‍ය සංකේතය වන්නේ යන්නය.

උපුටා ගැනීමකී

[QUOTE="VPS09, post: 26740643, member: 514052"] මගෙ විදියට පාලනය කරා නම් මෙහෙමෙ අලුත් ඒවට බය වෙන්න ඔනෙ නෑ. රට ඇතුලෙ ආතල් එකේ ඉන්න තිබ්බ. එන්නත් වලට මෙල්ල නොවෙන භයානකම කොවිඩ් අලුත්ම ප්‍රභේදය "එප්සිලන්"..! කොවිඩ් වෛරස ප්‍රභේද 10ක් තිබුණත් පසුගියදා සොයාගත් අලුත්ම ප්‍රභේදය වන ‘එප්සිලන්’ යනු අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රභේදයක් බැව් දැන් අනාවරණය වී ඇත. ‘එප්සිලන්’ මෙසේ බියකරු වීමට හේතුව ලෙස පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ, එම ප්‍රභේදය බොහෝ කොවිඩ් මර්දන එන්නත්වලට මෙල්ල කළ නොහැකි එකක් වීම නිසාය. මෙයට පෙර තිබුණු ප්‍රභේද 10ම බොහෝ එන්නත්වලට මර්දනය කිරීමට හැකි වුවද, ‘එප්සිලන්’ ප්‍රභේදය මර්දනය කිරීම ඉතා දුෂ්කර කාරියක් වී ඇත. ඒ හෙයින් දැන් මේ තත්ත්වය ලොවට මහත් තර්ජනයක් වී ඇති අතර, ලොව පුරා මේ වන විට මහත් කතාබහටද ලක්වී ඇති විශේෂිත වගතුගක්ද වෙයි. මෙම නවතම ‘එප්සිලන්’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මඟහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතිය. එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සිලන්’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සිලන්’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවෙයි. ‘කොවිඩ්-19’ වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් මෙන්ම, එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද ලබාගත් රුධිර ප්ලස්මාවල ‘එප්සිලන්’ ප්‍රභේදයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉතාමත්ම සියුම් ඉලෙක්ට්‍රෝනික මයික්‍රෝස්කොපි උපකරණ හරහා මෙම සජීවී පර්යේෂණ සිදුකර ඇත්තේ ඇමෙරිකාවේදීය. කෙසේ හෝ මෙම ‘එප්සිලන්’ නැමැති නවතම මාරක අමුත්තාගේ ආගමනය සිදුවන්නේ ලොවට තවත් වින්නැහියක් සිදුවන විටදීය. එනම් කොරෝනා මාරක වසංගතයේ සිවුවැනි රැල්ල පැමිණීමත් සමගම මෙම අමුත්තාගේ පැමිණිමද සිදුවී ඇත. ලෝකයේ බොහෝ රටවල කොරෝනා තෙවැනි රැල්ලද යම් අයුරින් සමථයකට පත්වී තිබියදී මෙයට මාස 02කට පමණ ඉහතදී කොරෝනා 04 වැනි රැල්ල බටහිර රටවල් රැසක් පුරා ප්රබලව පැතිර ගියේය. මේ ගතවන්නේ එම රැල්ලේද උච්චම අවස්ථාව වන අතර, දැනට ලෝකයේ රටවල් 70ක පමණ සිවුවැනි රැල්ල පැතිරී ඇත. මුලින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් පටන්ගත් 4 වැනි රැල්ල දැන් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් කරාද ව්‍යාප්තව ඇත. කෙසේ හෝ එන්නතටද බිය නැති ‘එප්සිලන්’ කොරෝනා නවතම මාරක ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ ඇමෙරිකාවෙනි. ඉන්පසු යුරෝපය ඇතුළු රටවල් 36ක පමණ මෙම ප්‍රභේදය දැඩි ලෙස පැතිරෙන්නට විය. දැන් මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ මෙම ප්‍රභේදය පාකිස්තානයෙන්ද සොයාගත් බවය. මෙයින් පෙනී යන්නේ මෙම අතිශය ප්‍රබල සහ අතිශය මාරාන්තික ‘එප්සිලන්’ 11 වැනි කොරෝනා ප්‍රභේදය ආසියාව කරාද පැමිණ ඇති බැව්ය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්දනය කිරීමට මහත් අභියෝගයක් වනු ඇතැයිද වෛi පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම ප්‍රභේදය කෙතරම් ප්‍රබලද යත්, මිනිසාගේ ශරීරයෙහි ස්වාභාවිකව හැදෙන ප්‍රතිදේහ මෙන්ම, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ පවා පරාජය කිරීමේ දැඩි ශක්තියක් එයට ඇත. මෙහිදී අනෙක් විශේෂිත කරුණ ලෙස හෙළිවන්නේ, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ, එනම් එන්නතක් මගින් ශරීරයට ඇතුළු කරන ප්‍රතිදේහ මුළුමනින්ම පාහේ විනාශ කර දැමීමේ බලයක් මෙම ප්‍රභේදයට තිබීමය. මේ නිසා යම් විටක ඉදිරියේදී එන්නත්කරණය පවා යම් පසුගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද මෙම නව ‘එප්සිලන්’ ප්‍රභේදය අනෙක් පෙර ප්‍රභේද 10ටම වඩා 20%ක පමණ වැඩි ප්‍රමාණයකින් පැතිර යෑමද සිදුවන බැව් පැවසෙයි. ඇමෙරිකාවේ වසංගත රෝග මර්දන සහ පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වතාවට මෙම ප්‍රභේදය සොයා ගත්තේය. කෙසේ හෝ පාකිස්තානයෙන් මෙම නව කොරෝනා ප්‍රභේදය සොයා ගත්තද, මෙතෙක් එම ප්‍රභේදය ආසාදිත රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වී නැතැයි ප්‍රකාශ වෙයි. පසුගිය කාලයේ ‘කොවිඩ්-ඩෙල්ටා’ ප්‍රභේදය අතිශය සීග්‍රයෙන් ඉන්දියාවේ පැතිර ගිය අතර, ඒ හේතුවෙන් ලක්ෂ ගණනාවක පිරිසක් මියගියේය. ශ්‍රී ලංකාවටද පසුව මෙම ඩෙල්ටා ප්‍රභේදය පැමිණි අතර, දැනටද එම ප්‍රභේදය ආසාදිත රෝගීන් රැසක් ශ්‍රී ලංකාවෙන් එදිනෙදා වාර්තා වේ. අපගේ දිවයින තුළ දැනට දිනපතා කොවිඩ් මරණ ඉහළ ගොස් ඇත්තේ මේ තත්ත්වය නිසා යැයි වෛi අංශ ප්‍රකාශ කරයි. කෙසේ හෝ මින් පෙර පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අප රට තුළ බහුලව භාවිත කෙරෙන ‘සයිනෝෆාම්’ එන්නත හොඳින් ක්‍රියා කරන්නේ යැයිද පර්යේෂකයන් සොයාගෙන තිබිණි. එහෙත් යම් හෙයකින් නව ප්‍රභේදය වන ‘එප්සිලන්’ අපගේ දිවයින තුළ ව්‍යාප්ත වන්නට ගතහොත් තත්ත්වය අතිශයින්ම බියකරු වනු ඇතිය. ‘එප්සිලන්’ යන නාමය යෙදී ඇත්තේ ග්‍රීක හෝඩියේ අකුරක් භාවිත කරමින් වන අතර, මෙම මාරාන්තික ප්‍රභේදයේ වෛද්‍ය සංකේතය වන්නේ යන්නය. උපුටා ගැනීමකී [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom