ow ow Dilshanuth kiwwe, anika 2007 world cup eken Athapaththuwa kapala thiyanna kochchara gemak dunnada me joduwa![]()
kiyapallako ubala danna ewa. dilshan kiwee mathewsge seen wagayak ne bn
ow ow Dilshanuth kiwwe, anika 2007 world cup eken Athapaththuwa kapala thiyanna kochchara gemak dunnada me joduwa![]()
Man hithanne nam, Sanga and Mahela thamunge wasi thaka prasiddiye katha kale na. Habai yatin maru maru gem deela thiyenawalu. Dilshan kiwwe ban retire weddi.
Malinga ge wede uge kakata break na.
U aththa kiwwa nisa thama ada uta mehema une. U tharuna nisa poddak aggressive ethin.![]()

සංග මහේල හෙන නිහතමානීයි, හොදයි කියනවනං එතනින් එහාට උබත් එක්ක කතා කරලා වැඩක් නෑ. මාලිංගය filter එකක් නැතුව කතා කරන එකෙක්. අරුන්දෙන්න හෙන double game කාරයෝ දෙන්නේක්නේ. media වලට මොකුත් නොකියා හොද හොද පදිරි වැඩ කරන්නේ![]()

කියන දෙ ත්‍රෙඩ් එකට අදාල වෙයිද දන්නෙ නැහැ.
ඉන්දියාව වර්ල්ඩ් කප් දින්නෙ උන්ට ඔනි පිච් හදලා සල්ලි වලට.
එත් පාකිස්ථාන් උන් අපි වගෙ රටවල් දින්නානම් ඒ ටැලන්ට් එකෙන්ම විතරයි .
නිකන් හිතන්නෙ මොනවා උනත් 1996 දී අර්ජුන රණතුංගලා කරපු දෙ ඉන් පස්සෙ ආපු නායකයො එකෙක්ටවත් කරගන්න බැරි උනෙ ඇයි ?
ක්‍රිකටර්ස් ලා කියලා මෑත කාලෙ බිහි උනෙ සොභන කාරයො.

'තේරෙයි, ටිකක් කල් යයි'
kiyapallako ubala danna ewa. dilshan kiwee mathewsge seen wagayak ne bn
Mahela koheda ban nihathamani... school kello gahana pedophile la nihathamanida![]()

ado padiri wada ekak dekak kiyapanko. asai danaganna![]()

mata nam muna baluwama therenawa karikama.samahara un oluwe thiyagena inneඅන්තිමට කරපු එක කියන්නද. දෙන්නටම තත්ත්වේ තියන් ඉන්න ඕනි නිසා කතා වෙලා එක පාර retire වීම. ඔය එක පාර 1 down 2 down සහ මාරුවෙන් මාරුවට captaincy තියන් උන් දෙන්න ගෑනියි මිනිහයි වගේ කතා වෙලා එක පාර retire උනාම match පරදිනවා තමා. ඔය position වලට උන් හිටපු අන්තිම කාලේ කාවවත් පුරුදු කරලද අයින් උනේ?![]()
මාලිංග ඕස්ට්‍රේලියා හිටියානම් දැන් පෙන්ශන් අරන් ගොඩක් කල්...
බ්‍රෙට් ලී ලා 32ටත් කලින්ද කොහෙද ටීම් එකෙන් එලිය්ට ගියා..
ආබාධ වලට බෙහෙත් කරනවා... පෆෝම් නොකලොත් ආයෙ එනවා බොරු...
ලංකාවට මාලි කියන්නේ රෙයා ජෙම් එකක්..
ඉතින් ඕස්ලට වගේ ප්ලේයර්ස්ලා නැති නිසා එහේ සීන් මෙහෙ නෑ.. මෙහෙ සීන් එහෙ නෑ...