If Malinga was born in Australia

Profile_01

Member
May 1, 2017
2,018
245
0
Man hithanne nam, Sanga and Mahela thamunge wasi thaka prasiddiye katha kale na. Habai yatin maru maru gem deela thiyenawalu. Dilshan kiwwe ban retire weddi.

Malinga ge wede uge kakata break na.
U aththa kiwwa nisa thama ada uta mehema une. U tharuna nisa poddak aggressive ethin. :dull:
:):)

සංග මහේල හෙන නිහතමානීයි, හොදයි කියනවනං එතනින් එහාට උබත් එක්ක කතා කරලා වැඩක් නෑ. මාලිංගය filter එකක් නැතුව කතා කරන එකෙක්. අරුන්දෙන්න හෙන double game කාරයෝ දෙන්නේක්නේ. media වලට මොකුත් නොකියා හොද හොද පදිරි වැඩ කරන්නේ :lol::lol:
:yes::D

කියන දෙ ත්‍රෙඩ් එකට අදාල වෙයිද දන්නෙ නැහැ.
ඉන්දියාව වර්ල්ඩ් කප් දින්නෙ උන්ට ඔනි පිච් හදලා සල්ලි වලට.
එත් පාකිස්ථාන් උන් අපි වගෙ රටවල් දින්නානම් ඒ ටැලන්ට් එකෙන්ම විතරයි .
නිකන් හිතන්නෙ මොනවා උනත් 1996 දී අර්ජුන රණතුංගලා කරපු දෙ ඉන් පස්සෙ ආපු නායකයො එකෙක්ටවත් කරගන්න බැරි උනෙ ඇයි ?
ක්‍රිකටර්ස් ලා කියලා මෑත කාලෙ බිහි උනෙ සොභන කාරයො.

:)

:('තේරෙයි, ටිකක් කල් යයි':(
 
JokerFan

Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    kiyapallako ubala danna ewa. dilshan kiwee mathewsge seen wagayak ne bn

    Uu captain karapu kale ehema giyama ethana mahelala, sangala hitiyane.. Uu captain kare yanthan series 2,3 witharai... Uu kiwwe uta senior ungen sup awe na kiyala. mathews ball kare mahela , sanga inna kale witaharai kiyala uu kiwwe
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ado padiri wada ekak dekak kiyapanko. asai danaganna :love:

    අන්තිමට කරපු එක කියන්නද. දෙන්නටම තත්ත්වේ තියන් ඉන්න ඕනි නිසා කතා වෙලා එක පාර retire වීම. ඔය එක පාර 1 down 2 down සහ මාරුවෙන් මාරුවට captaincy තියන් උන් දෙන්න ගෑනියි මිනිහයි වගේ කතා වෙලා එක පාර retire උනාම match පරදිනවා තමා. ඔය position වලට උන් හිටපු අන්තිම කාලේ කාවවත් පුරුදු කරලද අයින් උනේ? :rolleyes:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    අන්තිමට කරපු එක කියන්නද. දෙන්නටම තත්ත්වේ තියන් ඉන්න ඕනි නිසා කතා වෙලා එක පාර retire වීම. ඔය එක පාර 1 down 2 down සහ මාරුවෙන් මාරුවට captaincy තියන් උන් දෙන්න ගෑනියි මිනිහයි වගේ කතා වෙලා එක පාර retire උනාම match පරදිනවා තමා. ඔය position වලට උන් හිටපු අන්තිම කාලේ කාවවත් පුරුදු කරලද අයින් උනේ? :rolleyes:
    mata nam muna baluwama therenawa karikama.samahara un oluwe thiyagena inne
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    මාලිංග ඕස්ට්‍රේලියා හිටියානම් දැන් පෙන්ශන් අරන් ගොඩක් කල්...
    බ්‍රෙට් ලී ලා 32ටත් කලින්ද කොහෙද ටීම් එකෙන් එලිය්ට ගියා..
    ආබාධ වලට බෙහෙත් කරනවා... පෆෝම් නොකලොත් ආයෙ එනවා බොරු...
    ලංකාවට මාලි කියන්නේ රෙයා ජෙම් එකක්..
    ඉතින් ඕස්ලට වගේ ප්ලේයර්ස්ලා නැති නිසා එහේ සීන් මෙහෙ නෑ.. මෙහෙ සීන් එහෙ නෑ...

    Agreed 100%. blpn dan mitchell johnson la ehma hoyannath ne 2013 da 14da koheda ashes single handedly australia wata win karala dunna bowler kenek:love:
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Lankawane me
    මේ ටික නොකියම බැහැ මාලිංග කියන්නේ දක්ෂයෙක් නමුත් දේශපාලකයින් තමා මාලිංගව ලොකු කරලා පාලනයක් නැති තැනට ගෙනාවේ මම නම් දයාසිරි ගේ කතාව එක්ක එකගඊ අපේ රටේ එදත් අදත් ක්‍රීඩකයන්ට Fitness තිබ්බේ නැහැ 100ක් ගැහුවට පස්සේ කෙලින් ඉන්නෙත් හරි අමාරුවෙන් අනිත් එක catch අතඇරියාට match1ක් පරදින්නේ නැහැ කියල මාලිංග වගේ කෙනෙක් කිවූවම jok1ක් වෙනවා

    අඩුම ගානේ ක්‍රීඩාවට වත් දේශපාලය ගාව ගන්නේ නැතුව ඉන්න බලමු
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :D:D:yes::yes: