Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
If MY3 Won....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ආරක්ෂණ ක්‍රියා මිස ආක්‍රමණ ක්‍රියා බෑ: ඔබ සාධාරණ වුවහොත් අපත් සාධාරණය වෙනවා“ - රනිල් හමුදා නායකයන්ට අවවාද කරයි.

අද ඡන්දය දා සහ ඡන්දයෙන් පසුව යුද හමුදා මෙහෙයුමක් සිදුකිරීමට ගිය තොරතුරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ සැලවීමත් සමග යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇමතූ විපක්ෂ නායක වරයා වහාම සාධාරණ ඡන්දයකට බාධා කරන යුද හමුදා මෙහෙයුම් නතර කරන ලෙසත් යුද හමුදාව සාධාරණ වුවහොත් විපක්ෂයද සාධාරණ වන බවත් අවධාරණය කෙළේය. ''If you be fair we ll fair'' යි රනිල් පැවසීය. විපක්ෂ නායකයා සහ යුද නායකයන් අතර අදහස් හුවමාරුව සිදුකර ඇත්තේ තෙවැනි පාර්ශවයක් හරහාය. පසුව යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ ඡන්දයට බාධා කිරීමක් නොව ඡන්දය පැරදීමෙන් පසු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ වරුන්ට එරෙහිව ජනතාව කැරලිකාර ස්වරූපයක් ගනු ඇතැයි ඔවුන් බියට පත්ව සිටින නිසා ආරක්ෂාව පතා ඡන්දයෙන් පසුව යුද හමුදාව යෙදවීමට සූදානමක් පවතින බවයි.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වරයා ඇතුලු රාජපක්ෂ පවුලේ අයගේ ආරක්ෂාව විපක්ෂය බාර ගන්නා බව පැවසූ වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා රාජපක්ෂලාගේ ආරක්ෂාවට හමුදාව යොදවනවා නම් බේරුවලට මීගමුවට හමුදාව කැඳවා ඇත්තේ මන්දැයි ප්‍රශ්න කෙළේය. යුද හමුදාව ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්නවා නම් ප්‍රශ්නයක් නැති නමුත් යුද හමුදාව ආක්රමණකාරී ක්‍රියාමාර්ග ගතහොත් ජනතාව සමග ඊට එරෙහිවීමට සිදුවන බවට රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් පොලිසියේ ආරාධනයකින් තොරව යුද හමුදා මෙහෙයුමක් සිදුනොකරන බවට පොරොන්දු වූ හමුදා නායකයන් පැවසුවේ සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමැති වී තමන්ගෙන් පලිගනීවි යැයි යුද හමුදා නායකයන් තුල බියක් ඇතැයිද පැවසීය. ඊට පිලිතුරු දුන් විපක්ෂ නායකවරයා අවධාරණය කෙළේ ආරක්ෂක ඇමැති ධූරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පත් වන බවයි.

ඉන්පසුව පොලිස්පතිවරයා සමග අදහස් හුවමාරු කළ විපක්ෂ නායකවරයාට පොලිස්පතිවරයා පොරොන්දු වූයේ කිසිදු හේතුවක් නිසා යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලා සිටීමට තමන් සූදානම් නොමැති බවත් පොලිසිය මහජන ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව ඊයේ උතුරේ මාර්ග බාධක වලට යොදවා තිබූ නාවික හමුදා භටයන් පොලිස් නියෝග මත ඉවත් කර ඒ වෙනුවට පොලිසිය යෙදවීය. දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සන්නිවේදන ජාලය බාර ගැනීමට ආ යුද හමුදාව එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් හරවා යැවුවේ ය.

මේ අතර යුද හමුදාවෙන් පැන්ෂන් ගිය නිලධාරීන් සියයක් පමණ පිරිසක් යොදවා මැතිවරණ මෙහෙයුමක් සිදුකිරීමට ගිය රාජපක්ෂවරු අනාථ වී සිටිති. මන්ද යත් එම පිරිසේ නම් ගම් ලංකා ඊ නිව්ස් ඇතුලු මාධ්‍ය මගින් හෙලිකිරීමත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් තානාපති නිලධාරීන් දැනුවත් කිරීමත් සමග ඔවුන්ගෙන් 80 ක් පමණ දෙනා සිය නීති විරෝධී කර්තව්‍යය අත හැර පලා ගොස් ඇති නිසාය.

ඊයේ හෙලිවූ හමුදා මෙහෙයුම් සැලැසුම ගැනද විපක්ෂ නායකවරයා තානාපති නිලධාරීන් කැඳවා දැනුවත් කෙළේය.

මේ අතර කොළඹ බාරව සිටි හමුදා නායකයා වූ මේජර් ජෙනරාල් උභය මැදවල අද ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභයගේ හෙංචයියෙක් වන මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් කර තිබේ. සුමේධ පෙරේරා යනු රාජගිරියේ ඔබේසේකර වලව්වට අයත් ඉඩම් වංචනිකව විකිණීම ගැන අධිකරණයෙන් දඬුවම් ලද පුද්ගලයෙකි. කලක් තිස්සේම හමුදාවේ වැඩ තහනමකට ලක්ව සිට හමුදාවෙන් පන්නා දැමීමට නියමිත සිටියදී ගෝඨාභය විසින් යලි සේවයට කැඳවා ගත් දූෂිත නිලධාරියෙකි. ඉඩම් වංචාව කරද්දී මේජර් වරයෙක්ව සිටි සුමේධ පෙරේරා ගෝඨා ලඟට ගැනීමෙන් පසු ක්ෂනිකව උසස් වීම් ලද අතර දැන් මේජර් ජෙනරාල් වරයෙක්ව සිටී.

LEN

[QUOTE="Al Baik, post: 17701042, member: 326965"] [SIZE=6][B]“ආරක්ෂණ ක්‍රියා මිස ආක්‍රමණ ක්‍රියා බෑ: ඔබ සාධාරණ වුවහොත් අපත් සාධාරණය වෙනවා“ - රනිල් හමුදා නායකයන්ට අවවාද කරයි. [SIZE=5] [/SIZE][/B][/SIZE][SIZE=5]අද ඡන්දය දා සහ ඡන්දයෙන් පසුව යුද හමුදා මෙහෙයුමක් සිදුකිරීමට ගිය තොරතුරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ සැලවීමත් සමග යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇමතූ විපක්ෂ නායක වරයා වහාම සාධාරණ ඡන්දයකට බාධා කරන යුද හමුදා මෙහෙයුම් නතර කරන ලෙසත් යුද හමුදාව සාධාරණ වුවහොත් විපක්ෂයද සාධාරණ වන බවත් අවධාරණය කෙළේය. ''If you be fair we ll fair'' යි රනිල් පැවසීය. [/SIZE][SIZE=5]විපක්ෂ නායකයා සහ යුද නායකයන් අතර අදහස් හුවමාරුව සිදුකර ඇත්තේ තෙවැනි පාර්ශවයක් හරහාය. පසුව යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ ඡන්දයට බාධා කිරීමක් නොව ඡන්දය පැරදීමෙන් පසු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ වරුන්ට එරෙහිව ජනතාව කැරලිකාර ස්වරූපයක් ගනු ඇතැයි ඔවුන් බියට පත්ව සිටින නිසා ආරක්ෂාව පතා ඡන්දයෙන් පසුව යුද හමුදාව යෙදවීමට සූදානමක් පවතින බවයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වරයා ඇතුලු රාජපක්ෂ පවුලේ අයගේ ආරක්ෂාව විපක්ෂය බාර ගන්නා බව පැවසූ වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා රාජපක්ෂලාගේ ආරක්ෂාවට හමුදාව යොදවනවා නම් බේරුවලට මීගමුවට හමුදාව කැඳවා ඇත්තේ මන්දැයි ප්‍රශ්න කෙළේය. යුද හමුදාව ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්නවා නම් ප්‍රශ්නයක් නැති නමුත් යුද හමුදාව ආක්රමණකාරී ක්‍රියාමාර්ග ගතහොත් ජනතාව සමග ඊට එරෙහිවීමට සිදුවන බවට රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් පොලිසියේ ආරාධනයකින් තොරව යුද හමුදා මෙහෙයුමක් සිදුනොකරන බවට පොරොන්දු වූ හමුදා නායකයන් පැවසුවේ සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමැති වී තමන්ගෙන් පලිගනීවි යැයි යුද හමුදා නායකයන් තුල බියක් ඇතැයිද පැවසීය. ඊට පිලිතුරු දුන් විපක්ෂ නායකවරයා අවධාරණය කෙළේ ආරක්ෂක ඇමැති ධූරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පත් වන බවයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඉන්පසුව පොලිස්පතිවරයා සමග අදහස් හුවමාරු කළ විපක්ෂ නායකවරයාට පොලිස්පතිවරයා පොරොන්දු වූයේ කිසිදු හේතුවක් නිසා යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලා සිටීමට තමන් සූදානම් නොමැති බවත් පොලිසිය මහජන ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව ඊයේ උතුරේ මාර්ග බාධක වලට යොදවා තිබූ නාවික හමුදා භටයන් පොලිස් නියෝග මත ඉවත් කර ඒ වෙනුවට පොලිසිය යෙදවීය. දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සන්නිවේදන ජාලය බාර ගැනීමට ආ යුද හමුදාව එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් හරවා යැවුවේ ය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ අතර යුද හමුදාවෙන් පැන්ෂන් ගිය නිලධාරීන් සියයක් පමණ පිරිසක් යොදවා මැතිවරණ මෙහෙයුමක් සිදුකිරීමට ගිය රාජපක්ෂවරු අනාථ වී සිටිති. මන්ද යත් එම පිරිසේ නම් ගම් ලංකා ඊ නිව්ස් ඇතුලු මාධ්‍ය මගින් හෙලිකිරීමත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් තානාපති නිලධාරීන් දැනුවත් කිරීමත් සමග ඔවුන්ගෙන් 80 ක් පමණ දෙනා සිය නීති විරෝධී කර්තව්‍යය අත හැර පලා ගොස් ඇති නිසාය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඊයේ හෙලිවූ හමුදා මෙහෙයුම් සැලැසුම ගැනද විපක්ෂ නායකවරයා තානාපති නිලධාරීන් කැඳවා දැනුවත් කෙළේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ අතර කොළඹ බාරව සිටි හමුදා නායකයා වූ මේජර් ජෙනරාල් උභය මැදවල අද ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභයගේ හෙංචයියෙක් වන මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් කර තිබේ. සුමේධ පෙරේරා යනු රාජගිරියේ ඔබේසේකර වලව්වට අයත් ඉඩම් වංචනිකව විකිණීම ගැන අධිකරණයෙන් දඬුවම් ලද පුද්ගලයෙකි. කලක් තිස්සේම හමුදාවේ වැඩ තහනමකට ලක්ව සිට හමුදාවෙන් පන්නා දැමීමට නියමිත සිටියදී ගෝඨාභය විසින් යලි සේවයට කැඳවා ගත් දූෂිත නිලධාරියෙකි. ඉඩම් වංචාව කරද්දී මේජර් වරයෙක්ව සිටි සුමේධ පෙරේරා ගෝඨා ලඟට ගැනීමෙන් පසු ක්ෂනිකව උසස් වීම් ලද අතර දැන් මේජර් ජෙනරාල් වරයෙක්ව සිටී. [/SIZE] [SIZE=5] [/SIZE] LEN [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom