If the Moon Were Only 1 Pixel - ග්‍රහලෝක අතර දුර ඇත්තටම මොනවගේද??

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    1685806745408.png

    ග්‍රහලෝක අතර දුර ගැන අවබෝධයක් ගන්න මේ website එක බලන්න

    https://joshworth.com/dev/pixelspace/pixelspace_solarsystem.html

    *****

    වැඩක් නැත්තන් scroll කර කර යන්න පුළුවන් :P

    නැත්තන් planet එකෙන් planet එකට මේකෙන් පනින්න පුළුවන්

    1685807042514.png

    *****

    ආලෝකයේ වේගයෙන් යන්න කැමතිනන් මේ option එක select කරන්න පුළුවන් :cool:

    1685807160360.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    TFS! මං මේ වගේ එකක් හොය හොය හිටියෙ.

    අපිට පොඩිකාලේ උගන්නලා තියෙන විදියෙන් දැකපු රූප සටහන් වලින් ගොඩක් දේවල් අපිට තේරුම් ගිහින් තියෙන්නෙ වැරදියට.
    උදා: සූර්යයා ගේ විශාලත්වය පෘථිවිය වගේ 109 ගුණයක් කියලා තමයි සමහරු කියලා තියෙන්නෙ/ අපිට හිතෙන්නෙ, ඒත් ඇත්තටම විශ්කම්භය තමයි 109 ගුණයක් වෙන්නෙ. පරිමාව මිලියනයක් විතර. ඒ කියන්නෙ සූර්යයා ඇතුලට පෘථිවිය වගේ ඒවා පිරෙව්වොත් මිලියනයක් පුරවන්න පුලුවන්. සූර්යයාට සාපේක්ෂව අපේ ලෝකේ ගණන්ගන්න බැරි තරම් පොඩියි, ටෙනිස් බෝලෙකට වැලි කැටයක් වගේ.

    දුරත් එහෙමයි. ආලෝකෙට අඩියක දුර යන්න ගතවෙන්නෙ නැනෝ තත්පර එකයි. හඳේ ඉඳලා පෘථිවියට තත්පර 1.2 විතර. සූර්යයාගේ ඉඳලා පෘථිවියට විනාඩි 8 ක්

    අනිත් අතට අපි ඉන්න පෘථිවියෙ කබොලෙ ඝනකම පෘථිවියෙ මැද ඉඳලා තියෙන දුරෙන් සීයෙන් කොටසක් විතර. ඒ කියන්නෙ පොඩි අඟුරු කෑල්ලක් වටේ හැඳන අළු තට්ටුවක් වගේ

    මේ ඔක්කොම සෙල්ලම් දාන්නෙ එහෙම තැනක ඉන්නගමන් කියලා දැනෙද්දි 😱
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,849
    2
    15,590
    113
    TFS! මං මේ වගේ එකක් හොය හොය හිටියෙ.

    අපිට පොඩිකාලේ උගන්නලා තියෙන විදියෙන් දැකපු රූප සටහන් වලින් ගොඩක් දේවල් අපිට තේරුම් ගිහින් තියෙන්නෙ වැරදියට.
    උදා: සූර්යයා ගේ විශාලත්වය පෘථිවිය වගේ 109 ගුණයක් කියලා තමයි සමහරු කියලා තියෙන්නෙ/ අපිට හිතෙන්නෙ, ඒත් ඇත්තටම විශ්කම්භය තමයි 109 ගුණයක් වෙන්නෙ. පරිමාව මිලියනයක් විතර. ඒ කියන්නෙ සූර්යයා ඇතුලට පෘථිවිය වගේ ඒවා පිරෙව්වොත් මිලියනයක් පුරවන්න පුලුවන්. සූර්යයාට සාපේක්ෂව අපේ ලෝකේ ගණන්ගන්න බැරි තරම් පොඩියි, ටෙනිල් බෝලෙකට වැලි කැටයක් වගේ.

    මේක අ‍ැත්ත බං. Orders of magnitude කියන්නෙ පිස්සුවක්. අපේ ඉරත් සාපේක්ෂව හරි පොඩියි බං. Stephenson වගේ තරුවක් ගත්තාම සූර්යයා වගේ 2750 ක විතර විශ්කම්භයක්, බිලියන 15 ගුණයක විතර පරිමාවක් තියෙනවා. පෘතුවිය වගේ quadrillion 13 ක් හෙවත් ට්‍රිලියන 13000 ක පරිමාවක්. එච්චර තරුවක් ගැන හිතද්දිත් පිස්සු හිකෙනවා. 😳🤯🤯
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,849
    2
    15,590
    113
    ආලෝකයේ වේගය .... Fatta slow ne, aniwa Alokaye wehayata wada wadi deyak thiyennama oni
    තියෙන්න බෑ. සරලව කිව්වොත් උඹට පුළුවන්ද තැන් දෙකක් අතර දුර 0 ට වඩා අඩු කරන්න? බෑ නේද? මේකත් එ‍් වගේ තමයි. අ‍ාලෝකයට වඩා වේගයක් තිබුණා නම් එ‍්ක තමයි විශ්වයේ අවකාශය හරහා photon ගමන් කරන, ගුරුත්වය ගමන් කරන අලුත් වේගය වෙන්න ඕන. එහෙම එකක් තියෙන්න බෑ. මොකද අ‍ාලෝකයේ වේගය අපි දැනටත් හරියටම මැනලා ඉවරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    TFS! මං මේ වගේ එකක් හොය හොය හිටියෙ.

    අපිට පොඩිකාලේ උගන්නලා තියෙන විදියෙන් දැකපු රූප සටහන් වලින් ගොඩක් දේවල් අපිට තේරුම් ගිහින් තියෙන්නෙ වැරදියට.
    උදා: සූර්යයා ගේ විශාලත්වය පෘථිවිය වගේ 109 ගුණයක් කියලා තමයි සමහරු කියලා තියෙන්නෙ/ අපිට හිතෙන්නෙ, ඒත් ඇත්තටම විශ්කම්භය තමයි 109 ගුණයක් වෙන්නෙ. පරිමාව මිලියනයක් විතර. ඒ කියන්නෙ සූර්යයා ඇතුලට පෘථිවිය වගේ ඒවා පිරෙව්වොත් මිලියනයක් පුරවන්න පුලුවන්. සූර්යයාට සාපේක්ෂව අපේ ලෝකේ ගණන්ගන්න බැරි තරම් පොඩියි, ටෙනිල් බෝලෙකට වැලි කැටයක් වගේ.

    දුරත් එහෙමයි. ආලෝකෙට අඩියක දුර යන්න ගතවෙන්නෙ නැනෝ තත්පර එකයි. හඳේ ඉඳලා පෘථිවියට තත්පර 1.2 විතර. සූර්යයාගේ ඉඳලා පෘථිවියට විනාඩි 8 ක්

    අනිත් අතට අපි ඉන්න පෘථිවියෙ කබොලෙ ඝනකම පෘථිවියෙ මැද ඉඳලා තියෙන දුරෙන් සීයෙන් කොටසක් විතර. ඒ කියන්නෙ පොඩි අඟුරු කෑල්ලක් වටේ හැඳන අළු තට්ටුවක් වගේ

    මේ ඔක්කොම සෙල්ලම් දාන්නෙ එහෙම තැනක ඉන්නගමන් කියලා දැනෙද්දි 😱
    The distance of Earth from the Sun is about 108 times the diameter of the Sun
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේක අ‍ැත්ත බං. Orders of magnitude කියන්නෙ පිස්සුවක්. අපේ ඉරත් සාපේක්ෂව හරි පොඩියි බං. Stephenson වගේ තරුවක් ගත්තාම සූර්යයා වගේ 2750 ක විතර විශ්කම්භයක්, බිලියන 15 ගුණයක විතර පරිමාවක් තියෙනවා. පෘතුවිය වගේ quadrillion 13 ක් හෙවත් ට්‍රිලියන 13000 ක පරිමාවක්. එච්චර තරුවක් ගැන හිතද්දිත් පිස්සු හිකෙනවා. 😳🤯🤯
    ඔව්. දැන් නම් internet එකෙන් ඔහොම දේවල් ගැන හොයලා බලල video එකක් බලල තේරුම්ගන්න පුලුවන් හින්දා හොඳයි. මට මතකයි මං හතර වසරෙ විතර ඉන්නකොට ග්‍රහලෝකාගාරෙට ඉස්කෝලෙන් trip එකක් මං ගිහින් පොත් දෙක තුනක් ගත්තා සෞරග්‍රහ මණ්ඩලය ගැන. ඒකේ ඉර ගැන තිබ්බ විස්තරේ තිබුණේ පෘථිවිය වගේ 108 කියලා ඒත් බ්‍රහස්පති ගැන තිබුණේ 1000 ගාණක්. එකක විෂ්කම්භයයි අනිත් එකේ පරිමාවයි විතරක් හින්දා හරියට තේරුම්ගන්න බැරිවුණා. පොඩිකාලේ මං හිතන් හිටියෙ ඉරටත් වඩා බ්‍රහස්පති ලොකු ඇති කියලා 🥴අහගන්න කෙනෙකුත් නෑ මොකද ඒ කාලේ ඕවා ගැන දන්න ගුරුවරුත් නෑ. බොරුවක් කිව්වොත් "ආ එහෙමද" කියලා අහන් ඉන්න විතරනෙ පුලුවන්

    ගොඩක් දේවල් තේරුම්ගන්න අපි ඒවා දිහා දැකලා තියෙන විදිය වෙනුවට වෙන විදියකින් බලන්නම ඕනි. ඔය වගේ size comparison videos, slow motion / fast forward videos, හොඳ sci-fi movies/tv series ටිකක් බැලුවාම තේරුම්ගන්න ටිකක් ලේසියි

    ------ Post added on Jun 3, 2023 at 10:49 PM
     
    ඔය තියෙන්නෙ. 😊 ඔව් බං, දැන් පොඩි එකාලට තියෙන චාන්ස් අපිට තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි. මේ වගේ පට්ට animations එක්ක අපිට එ‍් කාලෙ ඉගෙන ගන්න තිබුණා නම් බං. දැන් තේරුම් ගත්තට අර excitement එක නෑනෙ අපිට.

    Astronomy මාත් පොඩි කාලෙ අ‍ාසම subject එකක්. හැබැයි අපේම එවුන් පොත්වල, පත්තරවල ඔහොම බොරුවට තේරුම් අරන් දාපුවා වැරදියි කියලා තේරුණාම මටම එපා වුණා. අ‍ායෙ interest එකක් අ‍ාවෙ එ‍්කෙ physics පැත්ත තේරුම් ගන්න පුළුවන් අධ්‍යාපනය ලැබුණට පස්සෙ. 😍
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,849
    2
    15,590
    113
    The distance of Earth from the Sun is about 108 times the diameter of the Sun
    මේක අ‍ැත්ත. ඕකටම සම්බන්ධ, සෑහෙන දෙනෙක් වරදවා තේරුම් ගන්න තව දෙයක් තියෙනවා. එ‍් තමයි පෘථිවියෙ කක්ෂය ඉලිප්සාකාරයි කියන එක. එ‍්ක බොහෝ දුරට හරි, හැබැයි එ‍්ක අපි හිතන තරම් ගොඩක් අ‍ැදුණ, බිත්තරයක් වගේ පේන ඉලිප්සයක් නෙවෙයි, සෑහෙන දුරට රවුමකටම සමාන එකක්. අ‍ැත්තටම කිව්වොත් අපි රවුම් කියලා හිතාගෙන ඉන්න සූර්යයා ඊට වඩා පට්ටම ඉලිප්සාකාරයි.

    මෙහෙම කියමුකො. පෘථිවි කක්ෂය ගත්තාම එ‍්කෙ අපි සූර්යයාට තියෙන අඩුම දුර සූර්යයාගෙ විශ්කම්භය වගේ 106.5 ගුණයයි. උපරිම දුර 111 ගුණයක් විතර. 111/106.5 හෙවත් දෙක අතර අනුපාතය බොහෝ දුරට 1 ම වගේ. ඉතින් අ‍ැත්තටම පෘථිවියෙ කක්ෂය රවුමක්මයි කියලා හිතන එක වැරදි නෑ. අපි සෞරග්‍රහ මණ්ඩල අඳිනකොට දඩ ඉලිප්සාකාර විදිහට කක්ෂය අඳින එක පට්ටම වැරදියි. අ‍ැත්තටම අ‍ැන්දොත් හරියටම රවුමක් වගේ පේන්න ඕන.

    අනිත් පැත්තට සූර්යයා ගත්තොත් හරස් අතට විශ්කම්භය දික් අතට විශ්කම්භය වගේ 1.34 ක විතර අනුපාතයක් තියෙනවා. ඉතින් එ‍්ක අරකට වඩා පට්ට ඉලිප්සාකාරයි. අ‍ැත්තටම ඉර කිකිළි බිත්තරයක් වගේමයි ඉරේ හැඩය. 😊

    හැබැයි පොඩි අවුලක් තියෙන්නෙ ඉරේ තඩි ගුරුත්වයෙන් සිද්ධ වෙන space warp එක නිසා අපිට සූර්යයාගෙ උඩින් යටින් කෙළින් බැලුවාම පේන්න බැරි සෑහෙන ප්‍රමාණයක් පේනවා. අංශකවලින් ගත්තොත් 180° වෙනුවට 197°ක් විතර. (මේක අර කළු කුහරවල පෙනුම අඳිනකොට flat plane එක උඩට උස්සලා අඳිනවා වගේම සිද්ධියක්. සාමාන්‍යයෙන් පැත්තෙන් ඉඳලා බැලුවාම පේන්න ඕන 180° උපරිමයක්නෙ. හැබැයි ඊට වඩා සෑහෙන පේනවා!) ඉතින් එ‍් නිසායි අ‍ැත්තටම අපිට ඉර රවුමට පේන්නෙ.

    පිස්සු වගේ නේද? ඉරේ හැඩය අ‍ැත්තටම අපිට පේන එක නෙවෙයි. අපි දකින්නෙ තනිකරම warp වෙච්ච විකාරයක්! (කිව්වට sure නැත්තම් තමන්ම හොයලා තහවුරු කරගන්න.)

    මේවා දැනගෙන හිටියට කියලා දෙන්න තරම් මොළයක් තියෙන උන් මේකෙ නෑනෙ මචන්. ඉතින් මමත් ජංගි දදා ඉන්නවා. හිතලා බලහන් මොන waste එකක්ද කියලා. 🙄😁
     
    Last edited: