If you have kids

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798
    113
    1750344296638.png

    හෙළ පොඩි එවුන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    karima karumayak gewanne me ratawal wala ipadena minissu

    poddak ehata gia gaman loke thiyena hodama sapath widinwa thwa set ekak
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    gaza වල ළමයි විතරක් 20000ක් මරල . පොඩි එකෙක් ඉන්න උන්ට තේරෙනවා උට උණක් වත් හැදුනොත් ඇතිවෙන දුක ..ආදරෙන් හදපු එකා මරලා දැම්මම ඇති වෙන දුක ළමයි නැති උන්ට තේරෙන්නේ නෑ ... උන් ත්‍රස්තවාදියෝ තමයි .. එත් පොඩි උන්ගෙන් පාලි ගන්න හොද නෑ .. ගාසා උන්ගේ දෛනික ආදායමත් ඩොලර් 1 අඩුයි .. උන්ට මොන ගුවන් ආරක්ෂාවක් වත් නෑ .. උන්ට ගහලා පොරවල් වෙන Israel කාරයෝ ඇත්තටම පොරවල් කියලා උබලා හිතවාද ..

    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113

    තාත්තගේ දුක
    මාගෙ දරුවාගේ කැස්සයි උනයි නිසා උන තරමක් වැඩිඋන නිසා සින්හ රොහාලේ මාර්තු 17 වන දින සවස dr තිලිනි මුතුකුමාරන නැමති වෛද්‍ය් වරිය chanal කර පෙන්නු අතර ඇය පවසුයේ දරුවාගේ තත්වය අසාද්‍ය් බැවින් දැන්ම දරුවා රොහල් ගතකරන ලෙසයි.
    ඉන්පසු මාහට පාමසියේන් බෙහෙතක්ද රැගෙන යාමට පැවසීය මම එබෙගෙතත් අරගෙන දාරුවා රත්නපුර මහ රොහලේ 26/A වාට්ටුවෙ රාත්‍රියෙම නැවැත්තුවා
    දරුවා ඇඩ්මීට් කලපසු දරුවාට බෙහෙතක්ද විද ලේ දෙකකුයි අරගත්තා පස්සේ X ray එකකුත් ගත්තා ඊට පස්සෙ මම ලමයත් එක්ක එලිවෙනකම් ලග හිටියා.හොදටම අමරුයි කිඋව ලමයට දුන්නෙ පාමසියෙන් දුන්න පෙති බාගයයි පෙනඩෝල් බාගයයි විතරයි එලිවෙනකම් මම දුගේ ලගට වෙලාහිටියෙ බෙහෙත් දීලා පැය හයක් යනකොටආය උන අවා මම නර්ස් ට කිඋවහම ආය පෙනඩෝල් බාගයක් දුන්නා.දුව මට කිඋව මම පෙති බොන්නෙ නෑනෙ තාත්තේ කමක්නැ තාත්තෙ මම කට අරින්නම් උගුරටම පෙත්ත දාන්න කියල මට සෑහේන්න දුක හිතුනා එයා පෙත්ත බිවුවහම එයාට සනීපවෙයි කියල ඉක්මනට .
    එදා උදේ දුවගෙ අම්මා ආවාලග නවතින්න එයත් හවස් වෙනකම් ඉදල පොඩ්දරුවට කිරිදෙන්න ඔනනිසා ගෙදර ගියා අම්මාව නවත්තලා.
    17 වෙනිද ඉදලා බ්‍රහස්පතින්දා වෙනකම්ම මගෙ දුවට නවත්තපු වෙලාවෙ ඉදන් දුන්නෙ සෙලඉන් එකයි උන වැඩි වෙනකොට පෙනඩොල් බාගයයි විතරයි
    හොදටම අමාරුයි කිව්ව ලමයා බලන්න තිලිනි මුතුකුමරන වෛද්‍ය වරිය ආවෙ බාදාදා හවස ඒත් ඇය ලමයගේ ලගට නෑවිත් දුර ඉදන් දැන් හොදයිද අසා ගොස් තිබුනා.
    බ්‍රහස්පතින්දා හවස් වන තුරු උන ඇරෙන්න වෙන කිසිම රොගයක් නොතිබුන දරුවා එදින හවස වෙනකම්ම මම තුන් වේලටම මගෙ දුවට බත් අරගෙන ගිහින් කවල එයව හුරතල් කරලා අවෙ එදා හවසත් ලමයගෙ වෙනසක් තිබ්බෙ නෑ මම ලමයට බත් කවලා කාටුන් එකක් පෙන්නලා වඩාගෙන එලියෙ රවුමක් එක්කරගෙන ගිහින් ඉදලා අවේ 6.30ට විතර මම ඇවිත් රෑ එකපාරටම අම්මා කෝල්කලා ලමයට අමාරුයි කියල අපි එගමන්ම ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට ගියා.යනකොට ලමයට හෑම තැනින්ම බටදාලා ලමයට ඊට පස්සෙ තිලිනි වෛද්‍ය වරිය අපට පැවසූයෙ ලමයට අමාරුයි ICU දාන්න වෙනව කියලා ඊට පස්සෙ ගිලන් රතයක් ගෙනත් පැය දෙකක් විතර ඉදල ලමයව රිච්වෙ එකට යැවුවා මමත් ඊටපස්සෙන්ම ගියා2.00 විතරවෙනකොට ගිහින් උදෙ 10.30 වෙනකම් ලමයව බෙරගන්න එ වෛද්‍ය වරූ උත්සහ කලා එත් මගේ රත්තරන් දොනි මගෙ සදහටම යන්න ගියා.එහෙ වෛද්‍ය වරු අපිට කිවුව දෙපැත්තටම හිත හදාගෙන ඉන්න කියල මම ICU එකෙ දුගේ ලගටම වෙලා හිටියෙ එයාට සිහියක් තිබ්බෙනෑ නහයෙන් කටින් ලෙආවා ගොඩාක්. රත්නපුරේදි වමනය ගිහින් ලේගලන්න ගත්තඑක ලමය නැතිවෙනකම් ගියා රිච්වේ එකෙදි ගලන ලේ අයින් කර කර හිටියෙ එයාට පස්සේ ලේත් දෙකක් දුන්නා ඒත්.....

    රත්නපුරෙ තිලිනි මුතුකුමාරන වෛද්‍ය වරිය මගෙ දුට බෙහෙත් නොකල නිසා ඇයගෙ රොගීන් වෙනත් වෛද්‍ය වරුන් බලනවාට ඇයගේ අකමැත්ත නිසාත් අන්තිමට ඇය ආවෙත්නැ අනිත් අය නොබැලු නිසාත් මගෙ රත්‍තරන් දුව සදහටම මට අහිමි උනා

    ඔයලගෙන් මම ඉල්ලන්නෙ ලමයිට අදරෙනම් තිලිනි මුතුකුමාරන වගේ මිනීමරු වෛද්‍ය වරියන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්නා ලෙසයි...
    හිතක් පපුවක් නැති සල්ලි පස්සේම දුවන මිනිස්සු එයලා සල්ලි අරන් දොනිව මට නැතිකලා

    අනෙ මගෙ පන මම ඔයා ගොඩාක් ආදරෙයි මගෙ සුදුමැනික. ඔයාගේ එ ආදරෙ එ හිනාව මම කොහෙන්ද හොයන්නේ රත්තරනේ.............????????????

    උපුටා ගන්නා ලද්දකි .
     
    • Sad
    Reactions: DragonT and san**

    DragonT

    Well-known member
  • May 31, 2019
    589
    561
    93
    Nawalapitiya
    gaza වල ළමයි විතරක් 20000ක් මරල . පොඩි එකෙක් ඉන්න උන්ට තේරෙනවා උට උණක් වත් හැදුනොත් ඇතිවෙන දුක ..ආදරෙන් හදපු එකා මරලා දැම්මම ඇති වෙන දුක ළමයි නැති උන්ට තේරෙන්නේ නෑ ... උන් ත්‍රස්තවාදියෝ තමයි .. එත් පොඩි උන්ගෙන් පාලි ගන්න හොද නෑ .. ගාසා උන්ගේ දෛනික ආදායමත් ඩොලර් 1 අඩුයි .. උන්ට මොන ගුවන් ආරක්ෂාවක් වත් නෑ .. උන්ට ගහලා පොරවල් වෙන Israel කාරයෝ ඇත්තටම පොරවල් කියලා උබලා හිතවාද ..

    ඇත්ත කතාව

    තාත්තගේ දුක
    මාගෙ දරුවාගේ කැස්සයි උනයි නිසා උන තරමක් වැඩිඋන නිසා සින්හ රොහාලේ මාර්තු 17 වන දින සවස dr තිලිනි මුතුකුමාරන නැමති වෛද්‍ය් වරිය chanal කර පෙන්නු අතර ඇය පවසුයේ දරුවාගේ තත්වය අසාද්‍ය් බැවින් දැන්ම දරුවා රොහල් ගතකරන ලෙසයි.
    ඉන්පසු මාහට පාමසියේන් බෙහෙතක්ද රැගෙන යාමට පැවසීය මම එබෙගෙතත් අරගෙන දාරුවා රත්නපුර මහ රොහලේ 26/A වාට්ටුවෙ රාත්‍රියෙම නැවැත්තුවා
    දරුවා ඇඩ්මීට් කලපසු දරුවාට බෙහෙතක්ද විද ලේ දෙකකුයි අරගත්තා පස්සේ X ray එකකුත් ගත්තා ඊට පස්සෙ මම ලමයත් එක්ක එලිවෙනකම් ලග හිටියා.හොදටම අමරුයි කිඋව ලමයට දුන්නෙ පාමසියෙන් දුන්න පෙති බාගයයි පෙනඩෝල් බාගයයි විතරයි එලිවෙනකම් මම දුගේ ලගට වෙලාහිටියෙ බෙහෙත් දීලා පැය හයක් යනකොටආය උන අවා මම නර්ස් ට කිඋවහම ආය පෙනඩෝල් බාගයක් දුන්නා.දුව මට කිඋව මම පෙති බොන්නෙ නෑනෙ තාත්තේ කමක්නැ තාත්තෙ මම කට අරින්නම් උගුරටම පෙත්ත දාන්න කියල මට සෑහේන්න දුක හිතුනා එයා පෙත්ත බිවුවහම එයාට සනීපවෙයි කියල ඉක්මනට .
    එදා උදේ දුවගෙ අම්මා ආවාලග නවතින්න එයත් හවස් වෙනකම් ඉදල පොඩ්දරුවට කිරිදෙන්න ඔනනිසා ගෙදර ගියා අම්මාව නවත්තලා.
    17 වෙනිද ඉදලා බ්‍රහස්පතින්දා වෙනකම්ම මගෙ දුවට නවත්තපු වෙලාවෙ ඉදන් දුන්නෙ සෙලඉන් එකයි උන වැඩි වෙනකොට පෙනඩොල් බාගයයි විතරයි
    හොදටම අමාරුයි කිව්ව ලමයා බලන්න තිලිනි මුතුකුමරන වෛද්‍ය වරිය ආවෙ බාදාදා හවස ඒත් ඇය ලමයගේ ලගට නෑවිත් දුර ඉදන් දැන් හොදයිද අසා ගොස් තිබුනා.
    බ්‍රහස්පතින්දා හවස් වන තුරු උන ඇරෙන්න වෙන කිසිම රොගයක් නොතිබුන දරුවා එදින හවස වෙනකම්ම මම තුන් වේලටම මගෙ දුවට බත් අරගෙන ගිහින් කවල එයව හුරතල් කරලා අවෙ එදා හවසත් ලමයගෙ වෙනසක් තිබ්බෙ නෑ මම ලමයට බත් කවලා කාටුන් එකක් පෙන්නලා වඩාගෙන එලියෙ රවුමක් එක්කරගෙන ගිහින් ඉදලා අවේ 6.30ට විතර මම ඇවිත් රෑ එකපාරටම අම්මා කෝල්කලා ලමයට අමාරුයි කියල අපි එගමන්ම ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට ගියා.යනකොට ලමයට හෑම තැනින්ම බටදාලා ලමයට ඊට පස්සෙ තිලිනි වෛද්‍ය වරිය අපට පැවසූයෙ ලමයට අමාරුයි ICU දාන්න වෙනව කියලා ඊට පස්සෙ ගිලන් රතයක් ගෙනත් පැය දෙකක් විතර ඉදල ලමයව රිච්වෙ එකට යැවුවා මමත් ඊටපස්සෙන්ම ගියා2.00 විතරවෙනකොට ගිහින් උදෙ 10.30 වෙනකම් ලමයව බෙරගන්න එ වෛද්‍ය වරූ උත්සහ කලා එත් මගේ රත්තරන් දොනි මගෙ සදහටම යන්න ගියා.එහෙ වෛද්‍ය වරු අපිට කිවුව දෙපැත්තටම හිත හදාගෙන ඉන්න කියල මම ICU එකෙ දුගේ ලගටම වෙලා හිටියෙ එයාට සිහියක් තිබ්බෙනෑ නහයෙන් කටින් ලෙආවා ගොඩාක්. රත්නපුරේදි වමනය ගිහින් ලේගලන්න ගත්තඑක ලමය නැතිවෙනකම් ගියා රිච්වේ එකෙදි ගලන ලේ අයින් කර කර හිටියෙ එයාට පස්සේ ලේත් දෙකක් දුන්නා ඒත්.....

    රත්නපුරෙ තිලිනි මුතුකුමාරන වෛද්‍ය වරිය මගෙ දුට බෙහෙත් නොකල නිසා ඇයගෙ රොගීන් වෙනත් වෛද්‍ය වරුන් බලනවාට ඇයගේ අකමැත්ත නිසාත් අන්තිමට ඇය ආවෙත්නැ අනිත් අය නොබැලු නිසාත් මගෙ රත්‍තරන් දුව සදහටම මට අහිමි උනා

    ඔයලගෙන් මම ඉල්ලන්නෙ ලමයිට අදරෙනම් තිලිනි මුතුකුමාරන වගේ මිනීමරු වෛද්‍ය වරියන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්නා ලෙසයි...
    හිතක් පපුවක් නැති සල්ලි පස්සේම දුවන මිනිස්සු එයලා සල්ලි අරන් දොනිව මට නැතිකලා

    අනෙ මගෙ පන මම ඔයා ගොඩාක් ආදරෙයි මගෙ සුදුමැනික. ඔයාගේ එ ආදරෙ එ හිනාව මම කොහෙන්ද හොයන්නේ රත්තරනේ.............????????????

    උපුටා ගන්නා ලද්දකි .

    මේවට දඩුවම් හම්බෙන්නේ නෑ. පොඩි මිනිහට සාදාරණයක් කරන්නෙ නෑ
    ------ Post added on Jun 20, 2025 at 1:05 PM

    ------ Post added on Jun 20, 2025 at 1:06 PM
     
    • Like
    Reactions: san**