If you have problem with Motor Bike go to this Mechanic

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,586
    22,733
    113
    අම්බකිස්ස
    චුටි කාලේ හෙනම වයසක සීයා කෙනෙක් වින්කල් එකක් දාගෙන හිටියා ගෙවල් ගාවා.දවසටම බයිසිකල් 1ක් 2ක් තමා හදන්නේ.දවසක් ඉතිං ඔතන ඉන්නකොට පැච් එකක් ගිය මෝටර් බයික් කාරයෙක් තල්ලු කරන් ආවා යනතන් පාච් එක දාගෙන ටවුන් එකට යන්න.පැය ගානක් මහන්සි වෙලා පැච් එකා දාලා යන්න හදනකොට එක ඇණයක් ඉතුරුයි.බැනලා වැඩකුත නෑ.ඌ ඉතිං හෙමින් හෙමින් ගියා.ටවුමටම ගියාද කියලා නන් දන්නේ නෑ.මම 3,4 විතර කාලෙ වුන සීන් එකක්
     
    • Like
    Reactions: charitha2011