If you remember this your childhood was awesome

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කෙල්ලගේ ගෙදරින් රතු රෝස අත්තක් ඉල්ලගෙන ඇවිත් කොල්ලා පල කරනවා කෙල්ලට හොදට සල්ලි තියෙනවා කොල්ලා වත්තක ජීවත් වෙන එකෙක් පස්සේ කෙල්ලව පන්නගෙන ඇවිත් ඇදුම් බිසිනස් එකක් පටන් ගන්නවා.පස්සේ කෙල්ල පස්සෙන් මිනිහෙක් ඇවිත් මතක හැටියට ඊ මිනිහ මරලද කොහෙද කොල්ල හිරේ යනවා

    කෙල්ල කොලලත් එක්ක රණ්ඩු වෙලා පිහියෙන් අනින සීන් එකක් තිබුණා වගේ මතකයි. :rolleyes:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,120
    113
    Arangala
    මට මතක හැටියට ඔය ටෙලිය යන කාලෙදිත් එයා විවාහ වෙලා හිටියෙ