ආගම වැරදියි කියල හිතෙන්නෙ
අපරාධ කාරයන්ට තමයි.
රටම හූරන් කන රාජකීය පව්කාරයො පවා
තමන් අදහන බව බොරුවට හරි
රටටවත් පෙන්නනවා.
සමහරවිට තමන් හැම ආගමක්ම අදහන බව
රටට පෙන්නනවා.
ඒත් මන් හිතන්නෙ
කාටවත් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ.
කවුරුවත් හරියට ආගම පිළිපදින්නෙ නෑ.
mama ubata eka parak kewwa kotu kotu type karanna yepa kiyala
