IFS එකේ වැඩ කරන කොල්ලො කව්ද ඉන්නේ.

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
IFS එකේ වැඩ කරන කොල්ලො කව්ද ඉන්නේ.



මේකේ කව්ද IFS එකේ වැඩ කරන ඩයල් එකක් ඉන්නේ, මට පොඩි විස්තරයක් දැනගන්ඩ ඕනි,SE වලට vacancies දාලා තිබ්බා(18th Jan closing date), CV එකනම් දැම්මා, ඒත් ඉන්ටර්විව් කොල් එකක් ආවේ නෑ, :no: සෙට් එකක් අරන්ද දන්නෑ නේද බන්.. :)


යාලුවෙක් තමා කිව්වේ මේකේ ත්‍රෙඩ් එකක් දාලා බලපන් කියලා, පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න,ලොකු දෙයක්​
 
Last edited:
  • Like
Reactions: 7204

acryan

Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    nikan dala wadake na bung , contact ona , direct HR eka kanake ta yawuwa ma nam wade aniwa set wenawa :rolleyes::rolleyes: