IFS ඒකෙ internship ගන්නවද මචන්.. plzz උදව්
IFS ඒකෙ internship ගන්නවද මචන් මේ දවස් වල,දන්න කවුරු හරි ඉන්නවනම් උදව් කරන්ඩකො.. 

හොඳයි නේද කම්පැනි එක,නිදහසේ ඩිග්‍රිය එක්ක වැඩ ටික කරගෙන යන්ඩ තිබ්බන්ම් ඇති මට

හොඳයි නේද කම්පැනි එක,නිදහසේ ඩිග්‍රිය එක්ක වැඩ ටික කරගෙන යන්ඩ තිබ්බන්ම් ඇති මට

CV eka dala balanna
pearson එකේනම් සෙට් වෙයි කියලා හිතෙනවා..ඒක QE