nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවද IGI 3 ගේම් එක බාගන්න විදියක් ගැන අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ :(:(:(:(
     
    • Like
    Reactions: argan and 9dimuthu

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ehema ekak release karala na neda bn...? mata IGI3 kiyala ekek dunna game1 eka wena game 1k "Mark" da mokakda namak thibbe....Folder eke thibbe IGI-3 kiyala.... :D

    මටත් ඔය වැඩේ උන IGI-3 කියන්නේ "Mark"ද නැත්නම් "Mark" කියන්නේ IGI-3ද අනේ මන්ද මාත් හෙවුවා තම හම්බුනේ නැ
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    උබ තාම ගහන්නේ IGIද බන් :baffled::baffled::baffled::baffled::baffled:

    නැ බං අනති ඒවා ඉවරයි මං හිතුව IGI 3 එක තියෙනවනම් එකත ඉවර කරන්න එකයි
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ehema ekak release karala na neda bn...? mata IGI3 kiyala ekek dunna game1 eka wena game 1k "Mark" da mokakda namak thibbe....Folder eke thibbe IGI-3 kiyala.... :D
    "The Mark" kiyala out kaley IGI 3 thamai.:yes: Habey eaka 1, 2 valata vadaa godak venas.:rolleyes: IGI 3 vitharak nemey IGI 4 th out velaa godak kal.:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මටත් ඔය වැඩේ උන IGI-3 කියන්නේ "Mark"ද නැත්නම් "Mark" කියන්නේ IGI-3ද අනේ මන්ද මාත් හෙවුවා තම හම්බුනේ නැ

    ehemada...,mage langa Mark kiyana eka nam thibba.mata nam alluwe naa.delete karala damma.