• Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    පක්ෂ විපක්ෂ ජාති ආගම් සියලු බේද අත ඇරලා එක් වෙමු ...:)
    Thread එකක් දැම්මම එක විනාශ කරන හැත්තක් ඉන්නවා මේකේ. :growl::growl:
    උන්ව ignore list එකට දාලා, මේ මල කරදරෙන් ගලවෙමු. :lol::lol:
    ඔයාලත් අඳුර ගත්ත කරදර කාරයන්ගේ profile වල links comment එකක් දාන්න.:):)
    මම ඒවා මේකේ add කරන්නම්.
    Thread විනාශ කරන්නන්ගෙන් ගලවෙමු.
    මොකාට කඩේ ගියත්,මොන පැත්තේ හිටියත් කුණු, කුණුම තමයි.
    :baffled::baffled:

    මෙයට,
    එළකිරිය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය.
    :baffled:

    List:

    please bump