Thread එකක් දැම්මාම කොහෙවත් යන ignored පොන්නයො comment කරනවානෙ. හැම එකම එන්නෙත් නෑ, හැබැයි සමහර වෙලාවට උන් කමෙන්ට් කරන එ්වාටත් notification එනවා.
මේක නවත්තන්න try කරාට හරි යන්නෙම නෑ. ඉඳලා හිටලා හරි ignored එකෙක් දාපු එ්වා ගැන notification එනවා. Settings වල එහෙම මගුලක් අැත්තෙත් නෑ. කරන විදියක් දන්න එකෙක් ඉන්නවා නම් කියහන්කො.
මේක මළ සාපයක්නෙ ඕයි @GTRZ. තව ටිකක් බලලා Push notifications off කරගන්නවා හුත්ත. Ignored එක හරියට ක්රියාත්මක කරහන්කො.