ඉහළ කොත්මලෙන් මෙගාවොට් 75 ක ධාරිතාවක්
March 29, 2012 03:18 pm
ඉහළ කොත්මලේ ජල විදුලි බලගාරය මඟින් මෙගාවොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කර තිබේ.
සතියක් පුරා පරීක්ෂණ මට්ටමෙන් සිදුකෙරුණු විදුලි උත්පාදනය සාර්ථක කරමින් ඊයේ(28) දිනයේ මෙලෙස ජාතික පද්ධතියට එම බලාගාරයෙන් විදුලිය එක්කෙරුණු බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
පළමු අදියර යටතේ මෙගාවොට් 75 ක විදුලි බල ධාරිතාවක් නිපදවනු ලැබූ ඉහළ කොත්මලේ විදුලි බලාගාරය මඟින් දෙවන අදියර සඳහා ද තවත් මෙගාවොට් 75 ක විදුලි බල ධාරිතාවක් උත්පාදනය සඳහා සැලසුම් කර ඇත.
දෙවන අදියරේ කටයුතු ද අවසන් අදියරේ පවතින බවඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
Download PowerPoint file and see the presentation.............
File Size :- 30.54MB
DL Link:- http://www.mediafire.com/?dy1maqj3obl9o5z
Font :- http://www.mediafire.com/?dhv8bj8rml716o7