iifa athul patta ඊපා අපට නොකියා කියු කතාව

koku mama

Member
May 26, 2010
180
6
0
iifa athul patta ඊපා අපට නොකියා කියු කතාව

iifa lankawata genapu eka apata loku adambarayak me wage wadasatahan tawa tawat karai kiyala api balaporoththu wenawa :D

namuth api karatath udin oluwa uda thiyan inna sharuk kan, aishwarya rai, mama wadipurama adaraya karana amithab bachchan ee wagema abishek bachchan,lankawata nopaminiyee ai

LTTE eka yudden parada unata tawamath ithamath shakthimatwa innawa kiyana panividaya neda apata denne

sharuk kahan mahalokuwata kiyanne i am not a terrorist kiyala e unata konda pana athi minihek widiyata lankawata paya gahanna bariuna

Salman khan ,hrithik roshan ,sunil shetty, govinda,sanje dhath,karina ,shaif ali khan,wivek sha ape ratata pamini oba hamatama thanks
 
sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    Yeapp Thats true..... We should be very grateful to those stars who were in Colombo for IIFA 2010 :yes::yes::yes::yes:
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    සල්මාන් අවනම් ඇයි ෂාරැක්ට බැරි

    ෂාරැක්ට වගේම සල්මාන්ටත් කොටි තර්ජන තිබුන බව අපි හැමොද දන්න රහසක් එහෙන්ම් ඇයි ෂාරැක් ආවේ නැත්තෙ අප කාහෙත් වීරයා වු ෂාරැක් ඇත්තටම කාඩ්බෝඩ් වීරයෙක්ද මා දන්නා කරැනක් වන්නෙ දැන් අපගේ සැබැ බොලිවුඩ් විරයා වන්නෙ සල්මාන් ය මන්ද යත් කොටි තර්ජන නොතකා ලංකාවට පැමින කොටින්ගෙන් බැට කැ වැසියන්ට උදවු කිරීමට ඉදිරිපත් උ නිසාය

    ෂාරැක් කාහාන් කියන්නේ චිත්‍රපටවලින් පමනක් ත්‍රස්තවාදයට විරැද්ධවන එහෙත් සැබැ ජීවිතයේදි ත්‍රස්තවාදයට කඩේ යන රැකඩයක් බව මගේ හැගීමයි
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    ‍බෝම්බ කැ ෂාරැක්

    කොටි කලබල ඇති කාලයේ එක්තරා මාධ්‍යය ආයතනයක් විසින් ෂාරැක්ව ලංකාවට ගෙන්වු බම අප හැම දෙනාම හොදින් දන්නා බව මගේ හැගීමයි එය එසේ සිදුවි කොටි කලබල නැති කාලයේ ෂාරැක්ට ලංකාවට නොයෙන්න ඇති සැබැ හේතුව කුමක්ද එය කොටි තර්ජනය පමනක් නොවන බව මගේ විස්වාසයයි

    මෙය ලංකාවේ ඉදිරි ගමනට බාදා කරන්නන අකුල් හෙලන්නන් සහ කුමන්ත්‍රන කාරීන් සිටින බවට සලකුනක්ද

    ඔයා හිතන්නෙ මොකක් කියලද
     
    Oct 12, 2009
    15
    3
    0
    Confused........

    ෂාරැක්ට වගේම සල්මාන්ටත් කොටි තර්ජන තිබුන බව අපි හැමොද දන්න රහසක් එහෙන්ම් ඇයි ෂාරැක් ආවේ නැත්තෙ අප කාහෙත් වීරයා වු ෂාරැක් ඇත්තටම කාඩ්බෝඩ් වීරයෙක්ද මා දන්නා කරැනක් වන්නෙ දැන් අපගේ සැබැ බොලිවුඩ් විරයා වන්නෙ සල්මාන් ය මන්ද යත් කොටි තර්ජන නොතකා ලංකාවට පැමින කොටින්ගෙන් බැට කැ වැසියන්ට උදවු කිරීමට ඉදිරිපත් උ නිසාය

    ෂාරැක් කාහාන් කියන්නේ චිත්‍රපටවලින් පමනක් ත්‍රස්තවාදයට විරැද්ධවන එහෙත් සැබැ ජීවිතයේදි ත්‍රස්තවාදයට කඩේ යන රැකඩයක් බව මගේ හැගීමයි

    Bit confused when people expect SRK to come here, when the same people bombard him couple of years back! Any way shame on Big B and his kids for their cowardliness, but not on SRK!
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    මට තවත් ප්‍රශ්නයක් ඇත

    අයිශවර්යා රායි ලංකාවට නාව් ඇයි

    ලංකාව දුප්පත් රටක් නිසාද

    ඇයට සමකල හැනි සුරැපිණියක් ලංකාවේ නැති නිසාද

    ඇයගේ උඩගුකම නිසාද

    අපි උඩ පැන පැන ඇයගේ චිත්‍රපට ‍ඡායාරැප බලන නිසාද

    ඇයගේ අරකට මක්ක හරි කොරයි කියා සිතාද

    ඔබ හිතන්නෙ මක්ක නිසාද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    apu neti ewunwa padekatawath ganan ganne netuwa
    apu minissunta wenama sammana denna oni lankawen
    mehchcara prasna tiyagena lankawata awata :D

    IIFA salli passe yana nalu niliyo saha ettatama apita adare nalu niliyo wenkarala pennuwa
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    but i think they must never come to great country like srilanka because i hate indians

    සිනියර් අයියන්ඩියේ ඉන්දියාවට අපි වෛර කරන්නෙ ඇයි ඉන්දියාවත් අපට වෛර කරානම් අපට ඊපා iifa ලැබෙයිද

    මගේ සුදු අයියන්ඩිට බුද්ධන් සරණේ සරණයි අයියන්ඩි වෛරයෙන් වෛරය නොසන්සිදෙ
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    මගේ මතය

    ow hodama kattiya awe nahane aparade

    මමනම් හිතන්නෙ අවෙ නැති කට්ටිය තමයි නරකම කට්ටිය
    දුප්පතුන්ට උදවු කරන්න කැමැත්තන් නොදක්වන්නෝ මිනිසුන් නොවෙමු
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ෂාරැක්ට වගේම සල්මාන්ටත් කොටි තර්ජන තිබුන බව අපි හැමොද දන්න රහසක් එහෙන්ම් ඇයි ෂාරැක් ආවේ නැත්තෙ අප කාහෙත් වීරයා වු ෂාරැක් ඇත්තටම කාඩ්බෝඩ් වීරයෙක්ද මා දන්නා කරැනක් වන්නෙ දැන් අපගේ සැබැ බොලිවුඩ් විරයා වන්නෙ සල්මාන් ය මන්ද යත් කොටි තර්ජන නොතකා ලංකාවට පැමින කොටින්ගෙන් බැට කැ වැසියන්ට උදවු කිරීමට ඉදිරිපත් උ නිසාය

    ෂාරැක් කාහාන් කියන්නේ චිත්‍රපටවලින් පමනක් ත්‍රස්තවාදයට විරැද්ධවන එහෙත් සැබැ ජීවිතයේදි ත්‍රස්තවාදයට කඩේ යන රැකඩයක් බව මගේ හැගීමයි

    mehema kiyana srilankanslama meet aurudu kihipayakata kalin sharukhta bomba gehuwa

    anika sharukh kiyanne tatta kenek lamai genat eya hitanna one neda????

    sharukhge love story 1 kaurut dannawane etin me wage welawaka eyage wife sharukhta enna deida????
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    ඔයා කවරෙක්ද

    mehema kiyana srilankanslama meet aurudu kihipayakata kalin sharukhta bomba gehuwa

    anika sharukh kiyanne tatta kenek lamai genat eya hitanna one neda????

    sharukhge love story 1 kaurut dannawane etin me wage welawaka eyage wife sharukhta enna deida????

    ලංකාවේ හැමොම ගිහින් බෝම්බ ගැහුවනම් ෂාරැක් අද නැ බෝම්බ ගැහුවේ කීපදෙනෙක් කවුද දන්නෙ ඒක කරෙත් කොටිද කියල

    අනික ලංකාවෙ iifa එකට ආපු කිසිම කෙනෙකුට ලමයි නැද්ද බැදල නැද්ද බිරින්දැවරැ නැද්ද

    ඇයි ඔයාට පෙන්නෙ නැද්ද ඉංදියාවෙන් බාගයන් කොටින්ට අවි ආයුද සල්ලි සහ කඩේ යන හැටි

    මෙහෙම කියන ඔයා ශ්‍රී ලංකිකයෙක්ද
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    mehema kiyana srilankanslama meet aurudu kihipayakata kalin sharukhta bomba gehuwa

    anika sharukh kiyanne tatta kenek lamai genat eya hitanna one neda????

    sharukhge love story 1 kaurut dannawane etin me wage welawaka eyage wife sharukhta enna deida????

    Sharuk khan Lankawata Noenna heytuwa Ara kalin wagema Eya baya wela athi nathinam Eda Eyata baoba gahapuwelema lankawa gana thibuna honda adahasa nathiwela athi.. :rolleyes: