IIFA RAHAS - වියදම ඩොලර් මිලියන 14-20 යි
අයිෆා සිනමා උළෙල සඳහා දරන්නට වූ මුළු වියදම ඇමරිකන් ඩොලර් මිලයන 14-20 ත් අතර විය හැකි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අයිෆා වෙනුවෙන් මේ සා වියදමක් දරන්නට සිදුවුවද අනාගතයේ එහි වාසි අත්පත් කරගන්නට හැකියාව ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.
ජූලි මස 04 වන දින අයිෆා සිනමා උළෙල ජාත්‍යන්තර වශයෙන් විකාශයට පත්කිරිමට කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
lankawe dan US$ welin wada karan ne ? Rupiyala amathaka wela
$14 million (Rs. 1.6 billion) to $20 (Rs. 2.27 billion)
$$$$ salli gas welin ne enne

IIFA gilmart eka gana thawa ahana na labevi