Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
IIT scholarship
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාර intake එක ඉවරයි මචන්. IIT call කරලා බලපන් කෝකටත් මැදින් සෙට් වෙන්න පුලුවන් උනොත්.

aptitude test and interview තියනවා.

ඒ ටික pass උනාට පස්සේ lectures පටන් ගන්නවා 1st year 1st semester.

lectures තියෙන්නේ සිකුරාදා හවසයි සෙනසුරාදා මුලු දවසමයි

ඒ අතරෙම company interviews set කරල දෙනව IIT එකෙන්.

company එක agree වෙන්න ඕනේ උඹේ course fee එක pay කරන්න සම්පුර්ණ course duration එකට (5 years).

උඹ 1st year 1st semester එක ඇතුලත job එකක් සෙට් කර ගන්න ඕනේ.

මාස 4ක විතර කාලයක් හම්බෙනවා job එකක් හොයාගන්න.

IIT scholarship batch එකේ ඔක්කොටම වගේ jobs සෙට් වෙනවා ඒ නිසා බය වෙන්න එපා (මම දන්න එකෙකුට විතරක් 1st year කරලා අයින් වෙන්න උනා job එකක් සෙට් උනේ නැති හින්ද)

මේ ටික හරියට කරගත්තොත් full time studentsල අවරුදු 4න් ලක්ෂ 15 වියදම් කරලා කරන Westminster sandwich bachelor's degree එක සතයක් වත් වියදම් නොකර අවරුදු 5කින් ලබාගන්න පුළුවන්.

[QUOTE="pancha88, post: 18977515, member: 543385"] [SIZE="5"][COLOR="Red"]මේ පාර intake එක ඉවරයි මචන්. IIT call කරලා බලපන් කෝකටත් මැදින් සෙට් වෙන්න පුලුවන් උනොත්. aptitude test and interview තියනවා. ඒ ටික pass උනාට පස්සේ lectures පටන් ගන්නවා 1st year 1st semester. lectures තියෙන්නේ සිකුරාදා හවසයි සෙනසුරාදා මුලු දවසමයි ඒ අතරෙම company interviews set කරල දෙනව IIT එකෙන්. company එක agree වෙන්න ඕනේ උඹේ course fee එක pay කරන්න සම්පුර්ණ course duration එකට (5 years). උඹ 1st year 1st semester එක ඇතුලත job එකක් සෙට් කර ගන්න ඕනේ. මාස 4ක විතර කාලයක් හම්බෙනවා job එකක් හොයාගන්න. IIT scholarship batch එකේ ඔක්කොටම වගේ jobs සෙට් වෙනවා ඒ නිසා බය වෙන්න එපා (මම දන්න එකෙකුට විතරක් 1st year කරලා අයින් වෙන්න උනා job එකක් සෙට් උනේ නැති හින්ද) මේ ටික හරියට කරගත්තොත් full time studentsල අවරුදු 4න් ලක්ෂ 15 වියදම් කරලා කරන Westminster sandwich bachelor's degree එක සතයක් වත් වියදම් නොකර අවරුදු 5කින් ලබාගන්න පුළුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom