IIT softwear Engineering කරන කස්ටිය එන්ඩෝ

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    IIT softwear Engineering කරන කස්ටිය එන්ඩෝ

    IIT SOFTWEAR ENGINEERING කරන අය ඉන්නවනම් කියනවද විස්තර ටිකක්… මට o/L වලින් යන්න ඕනි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගේ යාලුවෙක් නම් කරනවා o/l walin yanawa nam Foundation Programme eka karanna ona eka 1 y , ita passa degree eka 4 year thiyanawa
     

    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    ඒ යාලුවාගේ ෆේස්බුක් ගිණුමෙහි විස්තර pm කිරීමක් සිදු කල හැකිද? වැඩි විස්තර දැනගත යුතුය