IJTS පැවැත්මේ රහස .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    180057_10150101009165689_4031445_n.jpg
    Ishantha Siribaddana
    පැය 7 කට පෙර · සංස්කරණය කර ඇත ·
    Hi PCJT Software Engineers
    This is the average survey results analysis out of most trust worthy organizations such as CAFE, PAFFERE, UNP and Government
    Personally I believe Mahinda Rajapaksha to be re- elected due to many reasons specially for the betterment of the Information Technology infrastructure development arena and also for many other reasons.
    How ever I respect your decision to vote MR or MS.... Think wise and vote..
    For more ideas read all FAQs on
    https://www.facebook.com/ekaneweimeka
    If you vote to MR share this...
    Lets meet under MR Government Again...

    10915272_10152525845565689_2519847041345807749_n.jpg

    අද උදේම ඉෂාන්ත සිරිබද්දන මෙහෙම එකක් දාන්නෙ ඇයි?
    ඔබේ අදහස් දක්වන්න.

    Link Address: https://www.facebook.com
    /photo.php?f...7922.556

    මුන්ගේ ඇතුලේ වැඩ කරන එවුනුයි ඔය ඩිග්‍රීය කියලා කරන එවුනුයි ලෙක්චරස් ලා කියාගන්න ඇම්බැට්ටයෝ සෙට් එකයි ඔක්කෝම මාරාට සහායට රෙදි නැතුව කඩේ යනවා .මාරා පැරදුනොත් මුන්ට යන එනමං නැතිවෙනවා .මොකද මාරා ගේ සහ උගෙ ආණ්ඩුවේ සහය ඇතුව තමා මුන් මේ හොර ගුබ්බෑයම පවත්වාගෙන යන්නේ .බලමුකෝ හෙටින් පස්සේ .
     
    • Like
    Reactions: ජොසී

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    dan methana MY3 dinanawa kiyala thibuna nam umbata prshnayak nahane ???
    macho fb eke saha elakiriye dinana kena nemei aththa loke dinanne
    2010 di SF ta wuneth okamai
    mamath my3 ta thamai denna hitiye mokada hakeem pissu keliya nisa pahu giya kaale
    eth hakeem my3 ge paththata penna nisa mama MR ta dunna
    (rep kapana ekek kapapan)
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මචං, මුං හැමදාම මහින්දට කඩේ ගියෙ. ඕන නම් උඹට විස්තර ඇතුව පෙන්නන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ මට දැං වෙලාවක් නෑ.
    • කාට කඩේ ගියත් අපිට වැඩක් නෑ. ඒ වුනත්, student info base එකේ තියන හැම email එකකටම, මරා වෙනුවෙං mail යවන එක රෙදි නැතුව කඩේ යාමක් නේද? එතන අපිට හිතන්න යමක් තියනවා නේද? :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    dan methana MY3 dinanawa kiyala thibuna nam umbata prshnayak nahane ???
    macho fb eke saha elakiriye dinana kena nemei aththa loke dinanne
    2010 di SF ta wuneth okamai
    mamath my3 ta thamai denna hitiye mokada hakeem pissu keliya nisa pahu giya kaale
    eth hakeem my3 ge paththata penna nisa mama MR ta dunna
    (rep kapana ekek kapapan)
    මහින්ද දිනලා ඔය කියන හකීම් ආණ්ඩුවට පැන්නොත් උඹ මොකද කියන්නේ ????? ඔව්ව නිකන් පණ නැති කතා බන් .මන් උඹේ රෙප් නම් කපන්නේ නැහැ .මේ වෙනකන් කාගෙවත් රෙප් මම කපලත් නැහැ .ඒත් බන් පණ නැති වැනෙන කතා වලට ප්‍රමුඛත්වය දීලා ඡ්න්දෙ දෙන එක නිවට වැඩක් බන් .
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මහින්ද දිනලා ඔය කියන හකීම් ආණ්ඩුවට පැන්නොත් උඹ මොකද කියන්නේ ????? ඔව්ව නිකන් පණ නැති කතා බන් .මන් උඹේ රෙප් නම් කපන්නේ නැහැ .මේ වෙනකන් කාගෙවත් රෙප් මම කපලත් නැහැ .ඒත් බන් පණ නැති වැනෙන කතා වලට ප්‍රමුඛත්වය දීලා ඡ්න්දෙ දෙන එක නිවට වැඩක් බන් .
    මට ඒක කියන්න බැරි වුනා. මම කැපුවෙත් නෑ ඕං. :P
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජොසී;17699809 said:
    මචං, මුං හැමදාම මහින්දට කඩේ ගියෙ. ඕන නම් උඹට විස්තර ඇතුව පෙන්නන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ මට දැං වෙලාවක් නෑ.
    • කාට කඩේ ගියත් අපිට වැඩක් නෑ. ඒ වුනත්, student info base එකේ තියන හැම email එකකටම, මරා වෙනුවෙං mail යවන එක රෙදි නැතුව කඩේ යාමක් නේද? එතන අපිට හිතන්න යමක් තියනවා නේද? :P
    eka aththa machan
    habai onama kenek kemathi balaya thiyena thenata heththu wenna
    api wunath ehemane

    මහින්ද දිනලා ඔය කියන හකීම් ආණ්ඩුවට පැන්නොත් උඹ මොකද කියන්නේ ????? ඔව්ව නිකන් පණ නැති කතා බන් .මන් උඹේ රෙප් නම් කපන්නේ නැහැ .මේ වෙනකන් කාගෙවත් රෙප් මම කපලත් නැහැ .ඒත් බන් පණ නැති වැනෙන කතා වලට ප්‍රමුඛත්වය දීලා ඡ්න්දෙ දෙන එක නිවට වැඩක් බන් .
    rep kapana eka umbata nemei kiwwe machan
    meke inna pamanak un hithan inne rep jeevithe kiyala
    MR ge as me paara chanden arenna kiyala mama prarthana karanawa bn
    hakeem hitapu aanduwema thamai champikalath hitiye
    meda paarath mama my3ta chande denna giye bn champika lokka a paththe nisa n hakeem mr ge paththe nisa
    eth hakeem pennama mama mr tama denna theeranaya kara bn

    ජොසී;17700324 said:
    මට ඒක කියන්න බැරි වුනා. මම කැපුවෙත් නෑ ඕං. :P
    +8 returned macho :rolleyes: