Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොඩි දෙයක් ඇහුවට තරහ නැද්ද ???

තනියම ඉගෙන ගන්න පුලුවන් එකා තනියම ඉගෙන ගන්නෙ නැතුව අර වගේ හොර ගුබ්බෑයමකට ගිහින් ලක්ෂ ගණන් නාස්ති කරල, තමන් වලේ වැටුන කියල දැන දැනත් තවත් අහින්සක කොල්ලොන්ව කෙල්ලොන්ව ඒ වලටම දදා වන්දිභට්ට වැඩේ කර කර බයිල ගහන්නෙ ඇයි දන් නෑ නේද ??

මචන් අපේ කැම්පස් වල අපිට් අහවල් ලැන්ග්වේජ් එක කියල උගන්නන් නෑ ඉන්ට්‍රඩක්ෂන් එකට විතරක් ජාවා කියල දෙනවා ( ඒ ජාවා OOP වලට ලේසි හින්ද but personally i like if they teach c++ cuz it has the real OOP power and one will grow balls if played with c++ ) ඉගාවට ඉතිරි ලැන්ග්වේජ් ඇන්ඩ් ටෙක්නොලොජි ඔක්කොම අපි ඉගෙන ගන්නෙ සෙල්ෆ් රිෆරන්ස් වලන්.

ඒකට හේතුව මේකයි, පරිඝනක විද්‍යාව හෝ වේවා මුදෘකාංග ඉංජෙනේරු කෂේත්රය හෝ වෙවා යැපෙන්නෙ එක ලැංවේජ් එකක් මත නෙවේ. a computer language is just another tool. and what happen to natural languages do happen to computer languages too ( for an example now no one use latin if u can understand what i meant  but in era of ancient greek and roman empires they use it as the main language )

අපිට කැම්පස් එකේ එක එක ලැන්වේජ් එක ඇගිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ අපිට ඒ වෙනුවට උගන්නනවා ලැංවේජ් එකක් තනියම ඩිසයින් කරල ඒකට කම්පයිලර් එකක් ලියන හැටි ( compiler and automata ) අද වැඩි පුර යුස් කරන්නෙ procedural programming වෙනුවට අපට කැම්පස් එකේ උගන්නනවා functional programming and lambda calculus ( පොඩ්ඩක් හොයල බලන්න java hot spot VM එක උඩ රන්වෙන්න දැන් අලුත් ලැන්වෙජස් තියෙනවා ස්කාලා ජයිතන් සහ අලුත්ම එක් ceylon ) මේ මචන් උදාහරනෙකට කෝස් මොඩුයුල් 2කයි කිවුවෙ

දැන් ඒවා කියන්න හේතුව කියන්නම්. ඔයා කිවුවනෙ කැම්පස් වල ප්‍රොජෙක්ට් කරනවා කියල මම දැන ගන්න කැමතියි ඒ කරපු ප්‍රොජෙක්ට් ගැන මචන්. මොකද බ්ලුටූත් කියන්නෙ අපි තවදුරටත් යුස් කරන්නෙ නැති තාක්ෂනයක් අපේ ඔක්කො රිසර්ච් යන්නෙ NFC RFD ටෙක්නොලොජීස් ගැන

අනික මම වගකීමෙන් කියනවා කිසිම රජයේ විශ්ව විද්‍යාලයක් තමන්ගෙ ෆයිනල් year projects outsource කරන්නෙ නෑ කියල මොකද ඒව කරන්න තරම් මොලයක් තියෙන එවුන් ලංකාවෙන් හොයාගන්න අමාරුයි ( බොහෝ දුරය ප්‍රයිවට් කැම්පසුත් මේවගේම වෙන්න ඇති කියල මම හිතනවා ඒත් මම දන්නෙ නැති නිසා ඒ ගැන වගකීමක් ගන්න බෑ )

පුලුවන් නම් ඕගොල්ලො හොයාගත්ත කියන අලුත් ටෙක්නොලජි එකේ වයිට් පේපර් එක තියෙන ACM හරි IEEE හරි ලින්ක් එක මෙතන දාන්න මම ආසයි කියවන්න

[QUOTE="smaldeniya, post: 13159109, member: 20043"] [SIZE="5"][COLOR="DarkRed"] මේ පොඩි දෙයක් ඇහුවට තරහ නැද්ද ??? තනියම ඉගෙන ගන්න පුලුවන් එකා තනියම ඉගෙන ගන්නෙ නැතුව අර වගේ හොර ගුබ්බෑයමකට ගිහින් ලක්ෂ ගණන් නාස්ති කරල, තමන් වලේ වැටුන කියල දැන දැනත් තවත් අහින්සක කොල්ලොන්ව කෙල්ලොන්ව ඒ වලටම දදා වන්දිභට්ට වැඩේ කර කර බයිල ගහන්නෙ ඇයි දන් නෑ නේද ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes: මචන් අපේ කැම්පස් වල අපිට් අහවල් ලැන්ග්වේජ් එක කියල උගන්නන් නෑ ඉන්ට්‍රඩක්ෂන් එකට විතරක් ජාවා කියල දෙනවා ( ඒ ජාවා OOP වලට ලේසි හින්ද but personally i like if they teach c++ cuz it has the real OOP power and one will grow balls if played with c++ ) ඉගාවට ඉතිරි ලැන්ග්වේජ් ඇන්ඩ් ටෙක්නොලොජි ඔක්කොම අපි ඉගෙන ගන්නෙ සෙල්ෆ් රිෆරන්ස් වලන්. ඒකට හේතුව මේකයි, පරිඝනක විද්‍යාව හෝ වේවා මුදෘකාංග ඉංජෙනේරු කෂේත්රය හෝ වෙවා යැපෙන්නෙ එක ලැංවේජ් එකක් මත නෙවේ. a computer language is just another tool. and what happen to natural languages do happen to computer languages too ( for an example now no one use latin if u can understand what i meant ;) but in era of ancient greek and roman empires they use it as the main language ) අපිට කැම්පස් එකේ එක එක ලැන්වේජ් එක ඇගිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ අපිට ඒ වෙනුවට උගන්නනවා ලැංවේජ් එකක් තනියම ඩිසයින් කරල ඒකට කම්පයිලර් එකක් ලියන හැටි ( compiler and automata ) අද වැඩි පුර යුස් කරන්නෙ procedural programming වෙනුවට අපට කැම්පස් එකේ උගන්නනවා functional programming and lambda calculus ( පොඩ්ඩක් හොයල බලන්න java hot spot VM එක උඩ රන්වෙන්න දැන් අලුත් ලැන්වෙජස් තියෙනවා ස්කාලා ජයිතන් සහ අලුත්ම එක් ceylon ) මේ මචන් උදාහරනෙකට කෝස් මොඩුයුල් 2කයි කිවුවෙ දැන් ඒවා කියන්න හේතුව කියන්නම්. ඔයා කිවුවනෙ කැම්පස් වල ප්‍රොජෙක්ට් කරනවා කියල මම දැන ගන්න කැමතියි ඒ කරපු ප්‍රොජෙක්ට් ගැන මචන්. මොකද බ්ලුටූත් කියන්නෙ අපි තවදුරටත් යුස් කරන්නෙ නැති තාක්ෂනයක් අපේ ඔක්කො රිසර්ච් යන්නෙ NFC RFD ටෙක්නොලොජීස් ගැන අනික මම වගකීමෙන් කියනවා කිසිම රජයේ විශ්ව විද්‍යාලයක් තමන්ගෙ ෆයිනල් year projects outsource කරන්නෙ නෑ කියල මොකද ඒව කරන්න තරම් මොලයක් තියෙන එවුන් ලංකාවෙන් හොයාගන්න අමාරුයි ( බොහෝ දුරය ප්‍රයිවට් කැම්පසුත් මේවගේම වෙන්න ඇති කියල මම හිතනවා ඒත් මම දන්නෙ නැති නිසා ඒ ගැන වගකීමක් ගන්න බෑ ) පුලුවන් නම් ඕගොල්ලො හොයාගත්ත කියන අලුත් ටෙක්නොලජි එකේ වයිට් පේපර් එක තියෙන ACM හරි IEEE හරි ලින්ක් එක මෙතන දාන්න මම ආසයි කියවන්න :) :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom