Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.

මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.

උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා.

තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ.

උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද?

1. Data Structures and Algorithms

2. Software Engineering

3. Network Programming

4. Artificial Intelligence

5. Probability and Statistics

6. Discrete Mathematics

7. Operating Systems

8. Compiler Theory

9. Computer Architecture

10. Image Processing and/or Computer Vision

11. Concurrent Programming

12. Neural Networks

මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි.

නිකන් ජාවා ඉගෙන ගත්තා කියලා degree එකක් දෙන්න තරම් ඒක වටින්නෙ නැහැ. එහෙම වටිනවා කියලා අන්දන එක තමා වැරදියි කියන්නෙ. ඒක නිකන් හරියට පොලොන්නරු යුගයෙ එක රජතුමෙක් ගෙ පාලන සමය ගැන දන්න හින්දා පුරා විද්‍යා උපාධියක් දුන්න වගේ. ජාවා විතරක් දැන ගෙන ජොබ් එකකට යන්නත් බැහැ තව ගොඩක් දේවල් අහනවා interview එකේදි. මම නම් ගිය interview එකකවත් අහලා නැහැ ජාවා වලින්ම ලියන්න කියලා. අහන්නෙ oop concepts. code එකක් ලිව්වත් pseudo code ලිව්වට අවුලක් නැහැ. මොකද වැඩ දන්න මිනිස්සු දන්නවා මූලික සිද්ධාන්ත දන්නවනම් ඕනෙ language එකක් ඉගෙන ගන්න එක කජ්ජක් නෙමෙයි කියලා.

කැම්පස් වල උන් කරපු ප්‍රොජෙක්ට් කරා කියලා පම්පෝරි ගහන ඒවා අපි ඇත්තද කියලා දන්නෙ නැහැනෙ බං. මට කියපන් උඹලා මේ එක competition එකකහරි නමට හරි ඉන්නවද?

1. Google Summer of Code

2. IEEEXtreme

3. Microsoft Imagine Cup

4. National Best Quality Software Awards

උඹලගෙ කී දෙනෙක් WSO2, MIT ගිහිල්ලා තියෙනවද? ඔය දෙකේ නිකන් coding විතරක් දන්න උන්ව කොහෙත්ම ගන්නෙ නැහැ.

ආහ් ඒත් අවුලක් නෑ උඹලා ඔක්කොම ව්‍යවසායකයො නෙ නේද?

මොනවද බන් මේ විහිලු. හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න පුලුවන්ද. ඔය ව්‍යවසායකත්ව සිද්ධියක් හැම තිස්සෙම කියවන්නෙ ඔතනින් out වෙන උන්ට ජොබ් ගන්න බැරි බව හදවතින් දන්න නිසා. ඒක උනත් හරියට වැඩ දැනගෙන ව්‍යවසායකයෙක් උනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්. වැඩ බැරි ටාසන් ලට දිගු කාලීන පැවැත්මක් නැහැ. මම ව්‍යවසායකයා මම ව්‍යවසායකයා කියලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්න නම් පුලුවන් ලෝකයාව රවට්ටන්න.

උඹ ඇත්තටම ඕකට අහු වෙලා ඉන්න එකෙක් නම් මචන් වැඳලා කියන්නෙ ඔය මොල හේදිච්චා අයින් කරගනින් නැත්තම් පසු තැවිලි වෙන්න වෙයි. මේක මම එළකිරියෙ ලියපු දිගම පෝස්ට් එක වෙන්න ඇති. මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ මේක අත කඩාගෙන ලිව්වෙ උඹ ලියන ඒවයින් නොදන්න මිනිස්සු (උඹ ඇතුලුව) අමාරුවෙ වැටෙන එක නවත්තන්න.

හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්.

[QUOTE="Tom Riddle, post: 13159648, member: 47610"] [SIZE="4"][COLOR="Blue"]මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ. මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා. උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා. තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ. උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද? 1. Data Structures and Algorithms 2. Software Engineering 3. Network Programming 4. Artificial Intelligence 5. Probability and Statistics 6. Discrete Mathematics 7. Operating Systems 8. Compiler Theory 9. Computer Architecture 10. Image Processing and/or Computer Vision 11. Concurrent Programming 12. Neural Networks මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි. නිකන් ජාවා ඉගෙන ගත්තා කියලා degree එකක් දෙන්න තරම් ඒක වටින්නෙ නැහැ. එහෙම වටිනවා කියලා අන්දන එක තමා වැරදියි කියන්නෙ. ඒක නිකන් හරියට පොලොන්නරු යුගයෙ එක රජතුමෙක් ගෙ පාලන සමය ගැන දන්න හින්දා පුරා විද්‍යා උපාධියක් දුන්න වගේ. ජාවා විතරක් දැන ගෙන ජොබ් එකකට යන්නත් බැහැ තව ගොඩක් දේවල් අහනවා interview එකේදි. මම නම් ගිය interview එකකවත් අහලා නැහැ ජාවා වලින්ම ලියන්න කියලා. අහන්නෙ oop concepts. code එකක් ලිව්වත් pseudo code ලිව්වට අවුලක් නැහැ. මොකද වැඩ දන්න මිනිස්සු දන්නවා මූලික සිද්ධාන්ත දන්නවනම් ඕනෙ language එකක් ඉගෙන ගන්න එක කජ්ජක් නෙමෙයි කියලා. කැම්පස් වල උන් කරපු ප්‍රොජෙක්ට් කරා කියලා පම්පෝරි ගහන ඒවා අපි ඇත්තද කියලා දන්නෙ නැහැනෙ බං. මට කියපන් උඹලා මේ එක competition එකකහරි නමට හරි ඉන්නවද? 1. Google Summer of Code 2. IEEEXtreme 3. Microsoft Imagine Cup 4. National Best Quality Software Awards උඹලගෙ කී දෙනෙක් WSO2, MIT ගිහිල්ලා තියෙනවද? ඔය දෙකේ නිකන් coding විතරක් දන්න උන්ව කොහෙත්ම ගන්නෙ නැහැ. ආහ් ඒත් අවුලක් නෑ උඹලා ඔක්කොම ව්‍යවසායකයො නෙ නේද? :rolleyes::rolleyes: මොනවද බන් මේ විහිලු. හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න පුලුවන්ද. ඔය ව්‍යවසායකත්ව සිද්ධියක් හැම තිස්සෙම කියවන්නෙ ඔතනින් out වෙන උන්ට ජොබ් ගන්න බැරි බව හදවතින් දන්න නිසා. ඒක උනත් හරියට වැඩ දැනගෙන ව්‍යවසායකයෙක් උනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්. වැඩ බැරි ටාසන් ලට දිගු කාලීන පැවැත්මක් නැහැ. මම ව්‍යවසායකයා මම ව්‍යවසායකයා කියලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්න නම් පුලුවන් ලෝකයාව රවට්ටන්න. උඹ ඇත්තටම ඕකට අහු වෙලා ඉන්න එකෙක් නම් මචන් වැඳලා කියන්නෙ ඔය මොල හේදිච්චා අයින් කරගනින් නැත්තම් පසු තැවිලි වෙන්න වෙයි. මේක මම එළකිරියෙ ලියපු දිගම පෝස්ට් එක වෙන්න ඇති. මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ මේක අත කඩාගෙන ලිව්වෙ උඹ ලියන ඒවයින් නොදන්න මිනිස්සු (උඹ ඇතුලුව) අමාරුවෙ වැටෙන එක නවත්තන්න. හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom