Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහ අවසර මචන් මෙතන ඉන්න අය ගොඩක් ඔරකල් සන් ඇක්වසිෂන් එකට කලින් S වලින් සර්ටිපිකේට් පටන්ගන්න කාලෙ කරපු අය ( ඒ කියන්නෙ ඕගොල්ලො ඉස්කොලෙ යන කාලෙ ) අනික මචන් දැන් එන සර්ටිෆිකෙට් එකේ නම පාඩම් කරන එක නෙවේ වැදගත් ස්ර්ටිෆිකේට් එකක වැලිඩිටි එක මොකෝ ගල්යුගයෙ නෙවේ නම් ඉන්නෙ උඹට ගූගල් කරල ස්ර්ටියෙ නම හරි ස්පෙලින්ග් එක්ක හොයෝ ගන්න පුලුවන්

මම වැඩියෙ ඔය සර්ටිෆිකේට් එකේ අකුර ගැන කියන්න යන් නෑ ඔක්කො ටික Tom Riddle සහෝ කලින් පොස්ට් එකේ ලස්සනට කියල තියෙන හින්ද so refer it here and read the following

දැන් එන්නම් අනික් ආයතත ගැන කිවුව කතාවට හරිද

උඹ පුලුවන් නම් පෙන්නපන් ඔය එක ආයතනයක් හරි උඹ කියල තියෙන මනංකල්පිත ඩිග්රියක් දෙන, උන් පිටරට වල ඩිග්රි දෙන්නෙ උනත් UGC එකේ ලියාපදිංචි පිලිගත්ත පිටරට විශ්ව විද්යාල වලින්. ඕනෙ නම් බලපන් NIBM එක දෙන අයර්ලන්ඩ් කැම්පස් එක වර්ල්ඩ් රෑන්කින් 110 ඉන්නවා IIT එක දෙන වෙස්මිනිස්ටර් යුනි එක ටොප් 100 ඉන්නවා මේවා ලොකෙම පිලිගත්ත යුනි මිසක් ග්රීසියෙ ඇත පිටිසර තියෙන නම වත් අහල නැති වර්චුවල් යුනි නෙවේ

තව දෙයක් උඹ ජොබ් ඉන්ටර්විවු එකකට ගිහින් තියෙනව නම් දන්නව ඇතිනෙ දැන් කාලෙ ඔය එක සර්ටිෆිකේට් එකක් වත් බල්ලෙක්ගෙ පඩයක් තරම්වත් ගනන් ගන්නෙ නෑ කියල ( virtusa, MIT, WSO2 IFS අපේ සෙට් එකේ එකෙක්ගෙවත් සර්ටි එකක් වත් අතකට අරන් බැලුවෙ නෑ ඉදගත්ත වෙලේ ඉදන් ප්රශ්න ඇහුවා ඇල්ගො බේසික් සහ රිසර්ච් එක ගැන  ) ඉතින් ඔය සර්ටි වලට ලක්ස ගණන් වියදම් කරල වැඩ බැරි ටාසන් ල ඉන්නවා වගේම ඔවා නොකර ජාවා කම්පයිලර් එකේ ලෙක්සිකල් ඇනලයිසර් එක තනියම ලියන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවා උන්ට් සන් ද ඔරකල්ද කියල දැන ගන්න ඕනෙත් නෑ ඒ දෙකම නැත්නම් ඇපාචෙ Ice coffee එක යූස් කරනවා ( දන්නෙ නැත්නම් දැන ගන්න ඇපාචෙ ලා ඔපන් JDK එකක් ගෙනාවා ඔරකල් සන්ට කෙලින්න යන කාලෙ දැන් ඒකත් මාර ස්ටේබල්  )

[QUOTE="smaldeniya, post: 13159957, member: 20043"] [SIZE="6"] :lol::lol: තරහ අවසර මචන් මෙතන ඉන්න අය ගොඩක් ඔරකල් සන් ඇක්වසිෂන් එකට කලින් S වලින් සර්ටිපිකේට් පටන්ගන්න කාලෙ කරපු අය ( ඒ කියන්නෙ ඕගොල්ලො ඉස්කොලෙ යන කාලෙ ) අනික මචන් දැන් එන සර්ටිෆිකෙට් එකේ නම පාඩම් කරන එක නෙවේ වැදගත් ස්ර්ටිෆිකේට් එකක වැලිඩිටි එක මොකෝ ගල්යුගයෙ නෙවේ නම් ඉන්නෙ උඹට ගූගල් කරල ස්ර්ටියෙ නම හරි ස්පෙලින්ග් එක්ක හොයෝ ගන්න පුලුවන් :P:P:P මම වැඩියෙ ඔය සර්ටිෆිකේට් එකේ අකුර ගැන කියන්න යන් නෑ ඔක්කො ටික Tom Riddle සහෝ කලින් පොස්ට් එකේ ලස්සනට කියල තියෙන හින්ද so refer it here and read the following දැන් එන්නම් අනික් ආයතත ගැන කිවුව කතාවට හරිද උඹ පුලුවන් නම් පෙන්නපන් ඔය එක ආයතනයක් හරි උඹ කියල තියෙන මනංකල්පිත ඩිග්රියක් දෙන, උන් පිටරට වල ඩිග්රි දෙන්නෙ උනත් UGC එකේ ලියාපදිංචි පිලිගත්ත පිටරට විශ්ව විද්යාල වලින්. ඕනෙ නම් බලපන් NIBM එක දෙන අයර්ලන්ඩ් කැම්පස් එක වර්ල්ඩ් රෑන්කින් 110 ඉන්නවා IIT එක දෙන වෙස්මිනිස්ටර් යුනි එක ටොප් 100 ඉන්නවා මේවා ලොකෙම පිලිගත්ත යුනි මිසක් ග්රීසියෙ ඇත පිටිසර තියෙන නම වත් අහල නැති වර්චුවල් යුනි නෙවේ :angry::angry::angry: තව දෙයක් උඹ ජොබ් ඉන්ටර්විවු එකකට ගිහින් තියෙනව නම් දන්නව ඇතිනෙ දැන් කාලෙ ඔය එක සර්ටිෆිකේට් එකක් වත් බල්ලෙක්ගෙ පඩයක් තරම්වත් ගනන් ගන්නෙ නෑ කියල ( virtusa, MIT, WSO2 IFS අපේ සෙට් එකේ එකෙක්ගෙවත් සර්ටි එකක් වත් අතකට අරන් බැලුවෙ නෑ ඉදගත්ත වෙලේ ඉදන් ප්රශ්න ඇහුවා ඇල්ගො බේසික් සහ රිසර්ච් එක ගැන :rofl::rofl: ) ඉතින් ඔය සර්ටි වලට ලක්ස ගණන් වියදම් කරල වැඩ බැරි ටාසන් ල ඉන්නවා වගේම ඔවා නොකර ජාවා කම්පයිලර් එකේ ලෙක්සිකල් ඇනලයිසර් එක තනියම ලියන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවා උන්ට් සන් ද ඔරකල්ද කියල දැන ගන්න ඕනෙත් නෑ ඒ දෙකම නැත්නම් ඇපාචෙ Ice coffee එක යූස් කරනවා ( දන්නෙ නැත්නම් දැන ගන්න ඇපාචෙ ලා ඔපන් JDK එකක් ගෙනාවා ඔරකල් සන්ට කෙලින්න යන කාලෙ දැන් ඒකත් මාර ස්ටේබල් :nerd::nerd::nerd: ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom