ikman එකට තරගයක් දෙන්න ලංකාවෙන් හදපු සයිට්

emawot

Junior member
  • Dec 28, 2014
    76
    18
    18
    ikman එකට තරගයක් දෙන්න ලංකාවෙන් හදපු සයිට්

    lankabuysell.com - Total active ads : 883,920

    patpat.lk - Total active ads : 11,214

    kadinam.com - Total active ads : 41,500

    iads.lk - Total active ads : 5,017

    ikmanata.lk,siyalla.lk,classifieds.lk,adspot.lk,allads.lk,pahasu.lk,newlink.lk

    තව මේ වගේ බර ගානක් සයිට් හැදුනට මේවයින් කියක් සාර්ථකද?

    ඇත්තටම තවත් Classified සයිට් එකකට ඉඩක් තියෙනවද ලංකාවේ?

    තව එකක් තමයි පට්පට් එක TV ඇඩ් දැම්මත් තවම තියෙන්නේ ඇඩ් 11,000 ක් වගේ .මේකට හේතුව මොකක්ද ?

    ඔයාලත් දන්න ලින්ක්ස් දාන්න.මන් හිතන්නේ බරගානක් සයිට් ඇති ලන්කවේ .
     
    Last edited: