IKMAN.LK ඒකේ ලොකු ප්‍රශ්නයක්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    IKMAN.LK ඒකේ ලොකු ප්‍රශ්නයක්

    IKMAN.LK ඒකේ වැඩ කරන කව්රුහරි ඉන්නවද? අපිට ලොකු අසාධාරණයක් වෙනවා සල්ලිත් ගෙවලා Service ඒක හරියට හම්බෙන්නේ නැත්නම් වැඩක් නෑනේ. මේකේ ඉන්න සමහර Category manager ලා අපේ Ad අයින් කරනවා. දැන් Admin ලට mail ගහලා අපිව Blacklist කරලා. මෙහෙට ඉන්න Agent මුස්ලිම් කෙනෙක් ඒයා තමයි මෙහෙම කරන්නේ. අපි ඒයාගෙන් package ගත්තේ නැති හින්දයි මෙහෙම කරන්නේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ebay amzon ikman අරවා මෙිවා කියයි.මම නමි ඔිවලින් බඩු ගන්නෙ නැහැ.ගන්න එකක් කෙලින්ම කඩෙින් ගන්නවා මිස.නැත්තමි රටකින් එන කෙනෙක් ලවිවා බඩුවක් ගෙන්නනවා.නෙටි ගනුදෙනු බයානකයි.

    :no::dull:
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar384342_4.gif
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    кσяη ησρє;21073165 said:
    muslim website ekatama puk$ diyan...

    machan, Site ඒක මුස්ලිම් කියලා ගහලා නෑනේ බං. ඔ්කේ වැඩිපුරම වැඩ කරන්නේ ඒහෙනම් සිංහල අය. ඒගොල්ලෝ Marketing campaign කරලා හදපු නමට කාටවත් ලංවෙන්වත් බෑ තාම. ඉතින් අපිට පාවිච්චි කරන්න වෙනවා ඒ් Ad platform ඒක මචං
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Matat eka parak una ban. Mama car ad ekakata sali geuwa e unata ad eka watene na.mama cal kalama kiyanawa e gewapu sali walata mama phone ekak wikunana dala tiba eka top karala lu tyene.mama un ta banna yako magen car ad kiyalane sali gate tiket ekat tyawa gaga.tn sry kiyala antimata car ad eka publish kara phone eka un ain karala pissu ban service nam balu
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    кσяη ησρє;21073284 said:
    oya magule math ad ekak danna giyama salli illuwa kalakanniyo. free kiyala add danne.danna heduwama salli illanawa.mage ac ekath ban karala mun... :D

    Muslim nemei site eka bn, Multinational, Dubai wala unge headoffice tyenwa. Dubai wala tax free seen eka hinda mn hithanne. salli ganna eka sadaranai kymu mcn mkda potential customer reach ekak tyena hinda ape wade wena hinda. eth samahara agent la kalakanni bn. support ekatath mail ekak gahuwa bn eth hri ynne naththan, management eka dakwaama ghn blnwa
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Matat eka parak una ban. Mama car ad ekakata sali geuwa e unata ad eka watene na.mama cal kalama kiyanawa e gewapu sali walata mama phone ekak wikunana dala tiba eka top karala lu tyene.mama un ta banna yako magen car ad kiyalane sali gate tiket ekat tyawa gaga.tn sry kiyala antimata car ad eka publish kara phone eka un ain karala pissu ban service nam balu

    Ow bn Customer service eka nm anthimai. eBay ekath lankawe sellers lata hellocorp eka daala customer service denwa munta mona labbakwath bane bn hriyt
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ebay amzon ikman අරවා මෙිවා කියයි.මම නමි ඔිවලින් බඩු ගන්නෙ නැහැ.ගන්න එකක් කෙලින්ම කඩෙින් ගන්නවා මිස.නැත්තමි රටකින් එන කෙනෙක් ලවිවා බඩුවක් ගෙන්නනවා.නෙටි ගනුදෙනු බයානකයි.

    :no::dull:

    ebay,amazon wena online site walin ada wenkm wanchawak wela na bn mata nm, eka api dana gnna one bn trust krnna one mona seller da kyla dana ganna, gdak eCommerce site ganne buyer ge paththa bn
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉක්මන් එකටම වැඳන් ඉන්න කට්ටිය හැලුනාම ඔය සල්ලි ගන්න ඒවා නිකම්ම අඩු වෙලා යනවා
    දැනට කට්ටිය බැන්නත් සල්ලි ගෙවලා දානවා නෙ බැන බැන හරි
     
    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    අපෝ අජූත සෙට් එකක් ඉන්නෙ. මං දවසක් හොදට කිව්ව මගේ publish කරපු add එකක් සල්ලි ගෙවල තියෙද්දිත් අයින් කරල. ikman බහින කලාවක් තමයි පේන්න තියෙන්නෙ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් ඉක්මන් එකට මාසෙකට 15000/= ගානේ ගෙවල මාස 8 කට වඩා ඇඩ්ස් දැම්ම බය් නව option එක ආවට පස්සේ නම් ගෙවන ගාන වත් හොයා ගන්න බැහැ බය් නව් එක කරන උනුත් පට්ට හොරු මාස 4කට කලින් සල්ලි වගයක් තාම මට ගන්න තියෙනවා වෙලාවට ඩිලිවර් කරන්නෙත් නැහැ වෙලාවට සල්ලි හම්බෙන්නෙත් නැහැ ඒ නිසා දැන් නම් දාන්නේ නැහැ.මාවත් දැන් බ්ලොක් කරලා මේ මාසේ සල්ලි නොගෙවපු නිසා ඉස්සර මාසෙකට 15 ක් ගෙව්වා කියල මට නම් ලොකු පාඩුවක් උනේ නැහැ
    බය් නව ආවට පස්සේ මම උන්ගේ ලොක්කත් හම්බෙන්න ගියා බන් ඒක වෙනස් කර ගන්න වැඩක් උනේ නැහැ දැන් නම් එපා වෙලා තියෙන්නේ.මම නම් කියන්නේ ඕකුන්ට සල්ලි ගෙවන එක අතහැරලම දාපන් දන්න හැමෝටම කියපන් ඉක්මන් එකේ බලු වැඩ දැන් ගොඩක් උන් ඇඩ් දාන්නේ නැහැ ඉස්සරහට අනිවා කෙලවෙලාම යයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔකුන්ගේ සයිට් එක මිනිස්සු අතරට ගෙනිච්ච නිසා දැන් හැම එකාම කියන්නේ ඉක්මන් එකේ බලන්න ඉක්මන් එකේ නම් ඇති කියලා. ඉක්මන් එකට බනින එකෙක්වත් මෙන්න මේ අසවල් සයිට් එකේ ඇඩ් දාපන් කියන්නේ නෑ. නිකන් ඔහේ බනිනවා. මාත් ඔකුන්ගේ ඇඩ් දාන්නේ වෙන දාන්න සයිට් එකක් නැතිකමට. අනික් එව්වගේ දැම්මට මිනිස්සු දන්නේ නෑ එහෙම සයිට් ගැන. හතු පිපෙනවා වගේ සයිට් එනවා යනවා. දන්න උන් ත්‍රේඩ් එකක් දාලා සයිට් ටිකක් දාපල්ලා. හිටැඩ්, මාකට්ප්ලේස් වගේ සයිට්. අනාත සයිට් පටන් ගන්නවට වඩා ටිකක් වියදම් කරලා හරි හොඳ සයිට් එකක් කරපල්ලා. ඉන් පස්සෙ ඇඩ් එකකට සාධාරණ ගාණක් අරන් හරියට සර්විස් එක දියල්ලා. අපේ උන් පටන් ගද්දිම ඇඩ් එකකට 1000යි විතර කියනවා. ඉක්මන් එක වට්ටන්න නම් අනික් සයිට් ලිස්ට් එකක් වගේ හදලා දාපන් ත්‍රේඩ් එකක්.
     
    Ow ban dnna thramata ehema honda sait 1k wath neha.hid add ekath dan wadakma neha ban.sathi 2kakata kalin dapu add tika thma publish karala neha.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ අද උදේ බලනකොට තිබුණු පරණ ඇඩ් ටිකත් දැන් බලනකොට ඔක්කොම ඩිලීට් කරලා ඔන්න ඉක්මන් එකේ බලු වැඩ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ow ban dnna thramata ehema honda sait 1k wath neha.hid add ekath dan wadakma neha ban.sathi 2kakata kalin dapu add tika thma publish karala neha.

    Hitad hodai ban. Oka wow un karana kale nam hodatama kala. Wade kiyanne mokekwath hariyata ad site ekak karan nati ekane. Serama un salli passema duwanawa. Sthawarayak hadaganne naha mulin.